IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සීනි කන්ටේනරයෙන් කෝටි 500ක කොකේන් එළියට

පෑලියගොඩ ආහාර  ගබඩාවකින් කොකේන් කිලෝ 270ක් අත්අඩංගුවට ගත් බව   පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.

 ශ්‍රී ලංකාවෙන් සොයා ගත් වැඩිම කොකේන් තොගය මේ බව පොලිසිය පවසයි.

පස්වරු 6.30 වන විට කන්ටේනරයකින් කොකේන් කිලෝ 270ක් පමණ සොයා ගත් බවත්, තවත් කන්ටේනර දෙකක් පරීක්ෂා කිරීමට ඇති බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමඟ වැටලීම කළ පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.  කිලෝ පනහේ සීනි මළු අතර කොකේ සගවා තිබිණි.

මෙම කන්ටේනර රේගුවෙන් නිදහස් කළාදැයි සොයන බව පොලිසිය කියයි. ලංකාවේ කොකේන් ග්‍රෑමයක වීදි මිල රුපියල් විසි දහස ඉක්මවන බව පොලිසිය කියයි.

මීට මාසයකට පමණ පෙර ද කොකේන්  කිලෝ 93ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය.

කොලොම්බියාවේ කොකේන් කිලෝවක වීදි මිල ඩොලර් 1500කි (රුපියල් 219210) . මෙක්සිකෝවේ කොකේන් කිලෝවක් ඩොලර් 12000ක්  (රුපියල් 1753680) පමණය.   බ්‍රිතාන්‍යයේ කොකේන් කිලෝවක් ඩොලර් 77000කි (රුපියල් 11252780).

ඒ අනුව ලන්ඩන් මිල අනුව කොකේන් තොගයේ මිල රුපියල් කෝටි 500 ඉක්මවයි.

(ඡායාරූප    ලාල් එස් කුමාර)

5883-- 5884 5889-- 5893-- 5896-

(වීඩියෝ ලාල් එස් කුමාර)

(ඡායාරූපය සැපයුම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

image-0-02-01-17424e1029a187df86b1ce6c281b47f80380f69a50cbc40df7083a436f2f8031-V

 



අදහස් (0)

සීනි කන්ටේනරයෙන් කෝටි 500ක කොකේන් එළියට

තිලක්-ඩුබායි Friday, 22 July 2016 09:04 AM

පන්සලේ බණ අහන අය හෝ පල්ලියේ යාඥා කරන අය හෝ බියක් සැකයක් නැතිව කුඩු ගේන්නේ ඉහලින්ම සහයෝගය ලැබෙන නිසානේ.කොමිස් කුට්ටිය ලැබෙන නිසානේ.කොමිස් වලට ලංකාවේ මොනවද කරන්න බැරි. (ම)

:       0       0

හසන්ත Thursday, 21 July 2016 03:23 PM

මේ අල්ලන කුඩු වලට මොනවාද වෙන්නේ? කලිනුත් කුඩු ලොරි පිටින් හම්බෙලා තිබ්බා. මේවා ප්‍රසිද්ධියේ විනාශ කළ යුතුයි. (බ)

:       0       0

ශාන් Thursday, 21 July 2016 03:25 PM

ඇයි ලංකාව ලන්ඩන් වලට සමාන කරන්නේ? (බ)

:       0       0

අසෝකා Thursday, 21 July 2016 03:46 PM

මේ අල්ලන ඒවාට මොනවාද වෙන්නේ? දැන් තමයි හරියටම තේරුනේ අර බද්ද මේ බද්ද ගහල හරි ලංකාවේ දේවල් වල මිලත් එංගලන්ත ගානටම ගේන්නයි ලැහැස්තිය කියල? (බ)

:       0       0

ජගත් Thursday, 21 July 2016 04:05 PM

කුඩු කෝටි ගණන් හම්බවෙනවා ඒත් ගේන කවුරුත් නෑනේ.(හේ)

:       0       0

විජේසිංහ Thursday, 21 July 2016 04:12 PM

කුඩු අල්ලනවා වගේම මේකේ මහා මොලකාරයෝ අල්ලලා නීතිය ඉදිරියට ගෙනවානම් හොඳයි. (හේ)

:       0       0

තිලක් Thursday, 21 July 2016 05:12 PM

කුඩු කිලෝ 178 ක් පසුගිය රජය සමයේදී අල්ලා ගත්තා. පසුව ඒ කුඩු වාෂ්පවෙලා කිලෝ 50 දක්වා අඩුවුණාලු. එහෙම වෙනවා කියලා උසස් නිලයක් දරන කෙනෙක් ඒක සාධාරණීකරනයත් කළා. මේ කුඩු ටිකත් එහෙම වේවිද කියලා අපි බලමු. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 21 July 2016 05:09 PM

ඔය සීනි ගෙනාපු කෙනා කව්ද කියලා නිර්භීතව කෙළින් කියන්න පුළුවන් කෙනෙක් අපේ පාර්ලිමේන්තුවේ නැද්ද? (නි)

:       0       0

ටිලාන් Thursday, 21 July 2016 05:12 PM

බැරිද මේ මුදල් පාවිච්චි කරලා රජයේ අඩුපාඩු ටික පියවාගන්න? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 21 July 2016 05:17 PM

කලට වෙලාවට අඩුවක් නැතුව මුදල් ටික බැංකු ගිණුමට වැටෙනවා නම් කුඩු නෙමෙයි ඕනෑම දෙයක් ගෙන්වන්න පුළුවන් යුගයකුත් ලංකාවේ තිබුනා. (නි)

:       0       0

තිලකසිරි Saturday, 23 July 2016 03:19 AM

අනිවාර්යෙන්ම නම කියද්දී තවමත් කට්ටියට සුළුදිය යන කෙනෙකුත් මේකට සම්බන්ධ ඇති. (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 21 July 2016 06:55 PM

නිර්නාමිකවද එවලා තියෙන්නේ? ඔය අල්ලන ඒවා ආපහු ගෙන්නපු කෙනාටම යනවාද? කිසිම වගකිවයුත්තෙක් උත්තරයක් දෙන්නේ නැහැනේ. ඕවාට වෙන්නේ මොකක්ද කියලා කිසිම දවසක විනිවිදභාවයක් නැහැනේ. මතින් තොර, මධ්‍යසාරයෙන් දුමින් තොර රටක් ගැන කතා කරනවා. මෙරට නිෂ්පාදනය කරන ගංජා ඖෂධයක් වශයෙන්වත් භාවිතා කරන්න දෙන්නේ නැහැ. විනාශ කරනවා. කේරළයෙන් ගෙන්වනවා. (නි)

:       0       0

බීනු Thursday, 21 July 2016 06:53 PM

එතකොට මේවා ගෙන්නපු කෙනාගේ නම මොකක්ද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 23 July 2016 03:24 AM

මටත් ඔය උපාසක මහත්තයා ගැන දැන ගන්නකම් ඉවසුමක් නැහැ. (නි)

:       0       0

හේවා Thursday, 21 July 2016 07:30 PM

සීනි කන්ටේනරය ලංකාවට ආනයනය කළ සමාගම මීට සෘජුව සම්බන්ධ බව ඕනෑම කෙනෙකුට තේරෙනවනේ (නි)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 21 July 2016 07:51 PM

කෝටි 300ක කොකේන් ගෙන්වපු උපාසක මහත්තයා මේ වෙනකොට කොහේහරි පන්සලක බණ අහනවා ඇති. (නි)

:       0       0

පද්මිණි Thursday, 21 July 2016 08:03 PM

පොලිස්පතිතුමනි, ඔබතුමාගේ ස්වාධින බලය යොදවා මේ සීනි ගෝනි අස්සේ ඉන්න අපරාධකාරයෝ අල්ලලා පෙන්වන්න. (නි)

:       0       0

අබය Thursday, 21 July 2016 10:01 PM

දේශපාලකයන්ගේ පැවැත්මට හානියක් වෙන නිසා මෙවැනි දේ තුරන් කරන්න අමාරුයි. එහෙම වුණාම අපේ දරුවන්ට, රටට යන කලදසාව මොකක්ද දෙවියනේ? (නි)

:       0       0

කින් බෙනට් Friday, 22 July 2016 12:12 PM

ගෙන්වපු කට්ටිය ඕක තොග මිලට විකුණුවත් ලාබය කෝටි 300 ට වැඩියි. එක කන්ටේනරයකට කෝටි 6 ක් වියදම් කර කෝටි 540 ක් ඉපයිය හැකි ව්‍යාපාරයක් කළ මේ ව්‍යාපාරිකයාව ගාලු මුවදොරට ගෙන්වා ලෝකයටම පෙන්විය යුතුයි. මේ පසුපස ලොකු බලවතුන් සහ ධනවතුන් සිටින බව ඉතාම පැහැදිලියි (නි)

:       0       0

අබය Thursday, 21 July 2016 10:09 PM

දකුණු ඇමෙරිකාව කියන්නේ ලෝකයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය. එහෙන් මොනවා ආනයනය කළත් අංශුවක් ගානේ පරීක්ෂා කරන්න ඕනෑ. (නි)

:       0       0

ටිකිරි Thursday, 21 July 2016 11:34 PM

මේවා මෙච්චරම වටිනවා නම් අපි මේවා අපනයනය කරලා මහින්ද රාජපක්ෂ කාලේ ගත් ලෝක ණය ටික ගෙවලා දාමුද? (නි)

:       0       0

අශිකා Thursday, 21 July 2016 11:33 PM

අපේ රටේ කිසිම නීතියක් නැති නිසයි මේ ජාතික අපරාධය නොනවත්වා කරන්නේ. මේකත් දැන් දේශපාලනය වගේම විහිළුවක් වෙලා. මේවා ගෙනා අයට ප්‍රසිද්ධියේ දඬුවම් නොකරන නිසානේ මේ (නි)

:       0       0

මැගී Friday, 22 July 2016 12:11 AM

කුඩු ගෙන්වන මහා මොළකාරයෝ විසින් පුරුදු පුහුණු කළ පොඩ්ඩෝ විසින් මේවා ගෙන්වනවා ඇති. මොකද ලොක්කෝ හිරේ හිටියය්හ් එයාලට ගෙදර වගේ හැම සැප පහසුකමක්ම දීලනේ තියෙන්නේ. එහෙම නැතිනම් කුඩු වලට කකුල් ඇවිල්ලා කන්ටේනර් ඇතුළට රිංගනවා ඇති. (නි)

:       0       0

සිසිර Friday, 22 July 2016 01:10 AM

මෙහෙම ගියොත් කුඩු නිසා රට කුඩේ කුඩු වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ටෙෂාන් Friday, 22 July 2016 01:15 AM

මේ මත්ද්‍රව්‍ය ගෙන්වීමේ මහ මොළකරු කවුද? (නි)

:       0       0

රුවන් තිලක Friday, 22 July 2016 03:29 PM

මෙච්චර ලොකු කොකේන් තොගයකට සිදුකරන්නේ මොකක්ද? (නි)

:       0       0

පාඨලී Friday, 22 July 2016 03:13 AM

ටිකිරි යහපාලනේ ගත්තු ණය මහින්ද අවුරුදු 9 ටම ගත්තු ගානට වැඩ වැඩි කියල දන්නැද්ද (බ)

:       0       0

බන්දු Friday, 22 July 2016 03:18 AM

අනාගත පරපුර විනාශ වෙන්න නොදී ඕවා ප්‍රසිද්ධියේ විනාශ කර දමන්න. (බ)

:       0       0

තිලක් Friday, 22 July 2016 03:34 AM

තිලක්- ඩුබායි, ඔය කුඩු ගෙන්නන හා බෙදාහරින ජාලයේ වැඩි දෙනා පන්සලේ බණ අහන අය නෙමෙයි, පල්ලියේ යාඥා කරන අය. නම කියන්නේ නැත්තේ සහජීවනේට කෙල වෙන නිසා. (බ)

:       0       0

නිශාන්ත Friday, 22 July 2016 06:21 AM

කන්ටේනරයේ හිමිකරුවා කවුද එතකොට? (නි)

:       0       0

රොහාන් Saturday, 23 July 2016 10:59 AM

දැනුමේ හැටියට මේ කොකේන් කියන මතද්‍රව්‍ය ලංකාවේ ජනප්‍රිය නැහැ අනික මිල ඉතා අදික නිසා ලාංකිකයන් මේවා ගන්නේ නැහැ ගොඩක් වෙලාවට මේවා ලංකාව හරහා ප්‍රතිඅපනයනය කරනවා වෙන්නත් පුළුවන් එහෙම නම භයානක ජාත්‍යන්තර පාතල කල්ලි මේවා පසුපස ඉන්න පුළුවන්. (හේ)

:       0       0

දිසානායක Friday, 22 July 2016 06:33 AM

කවුද මේවා ගෙන්න ඇත්තේ?(හේ)

:       0       0

දේවසිරි Friday, 22 July 2016 06:56 AM

මේකට වගකියන්න ඕනෑ කවුද දන්නෙ නැහැ නේද එතකොට? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 22 July 2016 07:00 AM

මම මේ අන්තර්ජාලයෙන් හරි බලන්නේ ඔය සීනි ගෙන්වන මුවාවෙන් කුඩු ගෙන්වපු මිනිසා කව්ද කියලා දැනගන්නයි. (නි)

:       0       0

ඇසළ Friday, 22 July 2016 07:16 AM

මත් ද්‍රව්‍ය වලට සින්ගප්පුරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, බෘෘනායි රජය මරණ දඩුවම දීල අපේ වගේ තියාගෙන ඉන්නේ නැතුව මරල දානවා නම් ඇයි අපේ රටේ ආසියාවේ වෙලත් බැරි. කොටි මුදල් හොයන්න කරන තරමක් කළේ මත් ද්‍රව්‍ය වෙළදාම. ත්‍රස්තවාදය වැළැක්වීමටත් මරණ දඩුවම දී මරා දැමීම ලොකු පිටු වහලක්. (බ)

:       0       0

ධම්ම Thursday, 21 July 2016 01:29 PM

ගිය ආණ්ඩු කාලෙත් ලොකුම තොගය හොයා ගත්තා ඒවුණාට ඊට පස්සේ මොනවා උනාද අප දන්නේ නැහැ. මේකත් එහෙම වෙයිද. (අ)

:       0       0

නවරත්න බණ්ඩාර Thursday, 21 July 2016 02:05 PM

මෙහෙම ගියොත් රටට මොකද වෙන්නේ කියන එක ගැන සෑහෙන්න හිතන්න වෙනවා .මේක ඉතාම භයානක තත්ත්වයක් .රටේ නීතිය මෙයට වඩා තදින් ගෙන යන්න පියවර ගන්න වේලාව හරි නේද ?(හේ)

:       0       0

විජේපාල Friday, 22 July 2016 08:15 AM

අනේ මන්දා එක එක තැන්වල එක එක ගණන් කියනවා. සමහර තැන්වල කෝටි 300 ලු. තව සමහර ඒවායේ කෝටි 400 ලු. මෙතන කෝටි 500ලු. ඇත්තම ගාන කියද කියලා දෙවියෝ තමයි දන්නේ.(හේ)

:       0       0

සමන් Thursday, 21 July 2016 02:10 PM

කොකේන් වලින් අපි ස්වයංපොෂිත වෙලා වගේ (අ)

:       0       0

අසන්ත Thursday, 21 July 2016 02:25 PM

කවුද දැන් කුඩු ගේන්න ඉන්න අය.(හේ)

:       0       0

දුෂාර Thursday, 21 July 2016 02:30 PM

සිනි කාගේද කියල දන්නා නිසා, ඉතා පහසුවෙන් ඔක්කොම විස්තර හොයා ගන්න පුළුවන්. ඇයි අල්ලන්නේ නැත්තේ. (හේ)

:       0       0

නිම්මි Thursday, 21 July 2016 02:49 PM

දැන් කවුද මේවා කරන්නේ? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 758 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2184 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11181 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 566 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1938 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3820 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site