IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සීනු නොගසා පිරිසිදුකමේ පාඩමක් කියා දෙයි

මැයි දින රැලිය  අවසන් වූ වහාම ජනතා විමුක්ති පෙරමුණ මහ රෑ වන තුරු කොළඹ බී.ආර්.සී පිටිය පිරිසිදු කර නගර සභාවට බාර දුන් බව දැන ගන්නට ඇත. සෙසු බොහෝ තැන් වල ගොඩ ගැසුණු වතුර බෝතල් කෑම පෙට්ටි ආදිය තැන තැන විසිරී තිබිණ. පලාත් පාලන ආයතන සේවකයන් යොදවා එම කුණු ඇදීම අද (02) සිදු කිරීමට නියමිතය.



අදහස් (0)

සීනු නොගසා පිරිසිදුකමේ පාඩමක් කියා දෙයි

අනුර Monday, 02 May 2016 08:01 AM

වතුර කොපමණ හොද වුණත් මධ්‍යසාර වලට තමා ඉල්ලුම (ම)

:       0       0

අරවින්ද Monday, 02 May 2016 08:03 AM

ජවිපෙ දේශපාලන භාවිතාවත් අනෙක් පක්ෂ වලට වඩා පිරිසිදුයි. ජවිපෙ දේශපාලනය මේ රටට විතරක් නෙවෙයි, ජත්‍යන්තරයට ආදර්ශයක්. (ර)

:       0       0

සුරංග Monday, 02 May 2016 08:06 AM

මෙය හැමදාම පෙළපාලියක් අවසානේ කරන හොද වැඩක්. (ර)

:       0       0

තාරා Monday, 02 May 2016 08:06 AM

ඕක අලුතින් කියන්න ඕනේ නෑ. ජවිපෙ හැම මැයි පෙළපාලියක් අවසානේ කරන හොද වැඩක්. (ර)

:       0       0

ප්රියන් Monday, 02 May 2016 08:45 AM

ගුණවර්ධන පැරිස් , කෙතරම් ප්‍රනීත සුවද කෑම තිබුනද ඌරො එහි ගුණ වර්ණනා නොකරති . එය නියම සංග්‍රහයක් සේ නොසලකති. (ර)

:       0       0

චන්දි Monday, 02 May 2016 08:48 AM

තිස්ස ප්‍රාදේශීය සභාව මොවුන් අතේ තියෙන තුරු එම නගරය සෑම සතියකටම වරක් සෝදා පිරිසිදු කරා. තිස්ස ප්‍රාදේශීය සභාව රටේ හොදම ප්‍රාදේශීය සභාව උනා. මෙවන් පිරිසකට රට අවුරුදු 5 දීල බලමුද? (ර)

:       0       0

රම්සි Monday, 02 May 2016 09:40 AM

ගුනවර්දන පැරිස්, අයෙකුගේ ගුණ, නුගුණ ලෙස දකින කුහක කමක මහත. ඔය මහත්තයා කියන විදියට අනිත් පක්ෂ වල බොක්ක පිරිසුදුද ? මතක ඇති කාලයකට ඇමති කම් පවා ප්‍රතික්ෂේප කරමින් තමාගේ පක්ෂයේ ප්‍රතිපත්තියේම පිහිටලා හිටපු එකම පක්ෂය ජ වී පෙ විතරයි. (ර)

:       0       0

රොමේෂ් Monday, 02 May 2016 09:46 AM

ජවිපෙට අපේ ප්‍රණාමය. (ර)

:       0       0

සාගර Monday, 02 May 2016 10:11 AM

හොඳ වැඩක්.(හේ)

:       0       0

අකිල Monday, 02 May 2016 10:12 AM

පක්ෂයෙන් ඉටු කෙරෙන සෑම පොදු කටයුත්තකදීම මෙම විශේෂිත හැසිරීම්රටාව මනාව දැකගතහැක.(හේ)

:       0       0

ජයන්ත Monday, 02 May 2016 10:40 AM

අනිත් ක්‍රිඩාපිටි ගන්න දෙයක් නැතුව ඇති.(හේ)

:       0       0

නිමල් ලලිත Tuesday, 03 May 2016 02:16 AM

ඉතාමත් විශිෂ්ට ක්‍රියාවක්. (නි)

:       0       0

සචිත් Monday, 02 May 2016 04:39 AM

හැමදාම ජවිපෙට බනින අයට මේකට මොකක්ද කියන්න තියෙන්නේ? (ම)

:       0       0

නන්ද Monday, 02 May 2016 04:42 AM

මෙන්න මේ සිරිත ඇයි අනෙක් පක්ෂවලට අනුගමනය කරන්න බැරි? ඒ සඳහා නායකත්වයෙන් ආදර්ශය හා මගපෙන්වීම ලැබිය යුතුයි. (ර)

:       0       0

අජිත් Monday, 02 May 2016 04:47 AM

නියමයි. මේක කාටත් හොද පාඩමක්.(ම)

:       0       0

නයන Monday, 02 May 2016 04:54 AM

නියම හැදියාවක් ඇති සත්‍ය දකින සත්‍ය කියන පිරිසක්. හොඳ නිදසුනක් සියලුදෙනාටම. (ම)

:       0       0

ලුම්බිණි Monday, 02 May 2016 04:58 AM

ජනතා විමුක්ති පෙරමුණ එහෙම කලා නම් අනෙකුත් දේශපාලන පක්ෂ මෙය ආදර්ශයට ගත යුතුයි. (ම)

:       0       0

අබරන් Monday, 02 May 2016 05:04 AM

අවවාදයට වඩා ආදර්ශයේ ඇති උතුම් බව.. (ර)

:       0       0

විතානගේ Monday, 02 May 2016 05:09 AM

මේ පක්ෂයට ජනතාව තාම සලකන්නේ නැත්තේ ඇයි? ගතානුගතිකව පක්ෂ වල එල්ලිලා ඉන්නේ නැතිව ජනතාව දිනවන්නන් ඉදිරියට ගෙන ආ යුතුයි. (ර)

:       0       0

උපාලි Monday, 02 May 2016 05:21 AM

ඔහොම යන් ඔහොම යන්. ඔබලාගෙන් ඈත්වූ අය නැවත ඔබලා දෙස බලන්න පටන් ගන්න මේවා හොඳ ආදර්ශ. (ර)

:       0       0

සඳරුවන් Monday, 02 May 2016 05:22 AM

ජනතා විමුක්ති පෙරමුණට ඇවිත් හිටපු සෙනග හැටියට ඕක මහා ලොකු දෙයක් නෙවෙයි. (ර)

:       0       0

සාලිය Monday, 02 May 2016 12:29 PM

හොද ආදර්ශයක් අනිත් හැමෝටම (බ)

:       0       0

සිසිර Monday, 02 May 2016 05:36 AM

ජවිපෙ කවදත් මේ වගේ හොඳ වැඩ කළා. (ර)

:       0       0

වරුණ Monday, 02 May 2016 05:44 AM

හැමදාම මහපක්ෂ දෙකට තට්ටු මාරු ක්‍රමයට බලය දෙනවට වඩා හොදයි එක වරක් හෝ ජේ වී පි එකට බලය දීලා බලන එක. (ර)

:       0       0

යසරත්න Monday, 02 May 2016 05:48 AM

ඔය වැඩේ හැම සැරේම කරනවා. ජවිපෙ විතරයි ඔහොම නීට් එකට වැඩක් කරන්නේ. (ර)

:       0       0

රොහාන් Monday, 02 May 2016 05:54 AM

කොතරම් හොද වැඩ කලත් ජනතා විමුක්ති පෙරමුණ ගැන ජනතාවට තියෙන්නේ බයක් නැත්නම් මෙතරම් හොද ආදර්ශ රටට දෙන පක්ෂයකට මොකද රටේ පාලනය නොදෙන්නේ. (ර)

:       0       0

සුමිත් Monday, 02 May 2016 01:11 PM

ජේවීපී එකට රට බාරදුන්න කියන්නෙ දෙමව්පියන් හැටියට අපට දරුවන්ගේ අනාගතය ගැන විදවන්නේ නැතිව නිදහසේ මැරෙන දවසක මැරෙන්න පුළුවන්. (බ)

:       0       0

ෆිරෝසා Monday, 02 May 2016 01:15 PM

සතුරෙකුගේ වුණත් හොඳ දේවල් ගන්න ඉගෙන ගන්න (බ)

:       0       0

ගුනවර්දන පැරිස් Monday, 02 May 2016 05:57 AM

අන්තෝ අසුද්ධා බහී සෝබමාන . න වන්න රුපය නරෝසුගනෝ . (ඇතුලත සුද්ද කරනොගෙන පිටත සුද්ද කිරීමෙන් පලක් නොවෙයි) (ර)

:       0       0

දුමින්ද Monday, 02 May 2016 05:56 AM

දේශපාලනයත් සුපිරිසුදු වේවා.! (ර )

:       0       0

සනත් Monday, 02 May 2016 05:57 AM

මේක අලුත් දෙයක් නෙවෙය්. ජ.වී.පෙ. හැමදාම එහෙම කරනවා. (ර)

:       0       0

රුවන් Monday, 02 May 2016 06:01 AM

හොද දේ අගයනවා. (ර)

:       0       0

නිහාල් Monday, 02 May 2016 06:17 AM

හොද දෙයක්.කවුරුත් ආදර්ශයට ගත යුතු ක්‍රියාවක්.(හේ)

:       0       0

ප්‍රසන්න Monday, 02 May 2016 06:23 AM

හොද වැඩක්. බලන්න ඒකට කිරුලපන බේස් ලයින් පාරයි හයි ලෙවල් පාරයි.ගන්න දෙයක් නැහැ. මේවට ආවේ මිනිස්සුද කියල හිතෙනවා. (හේ)

:       0       0

තෙන්නකෝන් Monday, 02 May 2016 06:26 AM

ඔන්න යහපාලනේ (හේ)

:       0       0

ජගත් Monday, 02 May 2016 06:26 AM

මේ වැනි හොද දේවල් මාධ්‍ය මඟින් ප්‍රචලිත කළ යුතුයි .(හේ)

:       0       0

සචිත් Monday, 02 May 2016 06:40 AM

ජවිපෙට හැමදාම බනින අය අද මේක ගැන කතා නැත්තේ ඇයි? (බ)

:       0       0

සේනක Monday, 02 May 2016 06:41 AM

මේ ගොල්ලන්ගේ වර්තමාන දේශපාලන භාවිතාව නම් මෙලෝ රහක් නැතිවුණාට මෙම සද් කාර්යය නම් ඉහලින් අගය කළ යුතුය. (බ)

:       0       0

ටිකිරි Monday, 02 May 2016 04:43 PM

ජනතා විමුක්ති පෙරමුණ අන් හැමටම ආදර්ශයක් (නි)

:       0       0

උමේෂ් Monday, 02 May 2016 04:43 PM

ජනතා විමුක්ති පෙරමුණේ තියෙන වෙනස මේකයි. ඔළුව කැක්කුමට කොට්ටේ මාරුකරනවා වගේ හැමදාම කරන පක්ෂ දෙක මාරුකරන වැඩේ නවත්තලා එක සැරේකට හරි ජවිපෙට බලය දීලා බලන්න අවශ්‍යයි. අනිත් පක්ෂ හැමදාම කළේ අපිව රවටන එක විතරයි. අනික කවුරු කළත් හොඳ වැඩේ හොඳයි කියන්න අපි පුරුදු වෙන්න ඕනෑ. (නි)

:       0       0

ෂෙවොන් Monday, 02 May 2016 07:11 AM

හොඳ ආදර්ශයක් . මේ බව මාධ්‍ය වලින් පෙන්වා දිය යුතුවේ .(ම)

:       0       0

ආසිරි Monday, 02 May 2016 07:29 AM

ඔබලාගේ යහපත් පිරිසිදු දේශපාලනය ජනතාවට නොදනිම ගැන ඉතා කණගාටු වෙමි. (ර)

:       0       0

බන්දු ධර්මරත්න Monday, 02 May 2016 07:40 AM

ඉතා හොඳ වැඩක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 39 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 85 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 138 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 156 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 152 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 64 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38361 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site