IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සිඳුණු වැවෙන් සල්ලි උණයි

 පුත්තලම සහා ඒ අවට ගම්මානවල වැසි ජලයෙන් පිරෙන කුඩා වැව් සහා විල්ලු රැසක් ද පානිය ජලය ලබා ගන්නා ළිං අධික නියඟය හේතුවෙන් වියළී ගොස් ඇත.

වේළී ගිය වැව් වල නෙළුම් අල හාරා ජීවත් වන පිරිස් පවසන්නේ කිලෝවක් රුපියල් සියයකට පමණ මිලකට විකිණිය හැකි බවයි.

rowan-5

rowan1   rowan-6

rowan-4

 



අදහස් (0)

සිඳුණු වැවෙන් සල්ලි උණයි

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 24 July 2014 11:59 AM

මේවායේ 'ආසනික්' තිබෙනවාද කියලා බලලද පරිභෝජනයට ගන්නේ? (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 24 July 2014 12:10 PM

ඊට පස්සේ කියයි ආණ්ඩුව වැවේ නෙලුම් මල් වැවෙන්නෙ නැතිවෙන්න මොකක්හරි කරලා කියලා.අනේ අපොයි ඕවා ගැලෙවුවහම කොහොමද ආයෙත් මල් හැදෙන්නේ?? (නි)

:       0       0

සුනිල් Thursday, 24 July 2014 12:40 PM

අනේ හොඳයි! අහිංසක මිනිසුන්ට එහෙමවත් සහනයක් ලැබෙනවනේ! (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 24 July 2014 01:10 PM

වැඩිය සද්ද කරන්න එපා. වල්ලපට්ටා වගේ ඕකත් තහනම් කියාවි (නි)

:       0       0

බුද්ධික ජයලත් Friday, 25 July 2014 05:46 AM

සමහරවිට බර ලෝහ තැන්පත්වෙල තියෙන්න පුළුවන්. තිබුනොත් වකුගඩු වලට හොද මදි නේද? (අ)

:       0       0

සුමිත් Friday, 25 July 2014 05:49 AM

අපෝ ඕව කාල වකුගඩු නරක් වෙන්න පුලුවන් , වැව් පතුලේ බර ලෝහ තියෙනවා නේද (අ)

:       0       0

බුද්ධික ජයලත් Friday, 25 July 2014 05:51 AM

මේ රටේ දුක් විදින මිනිස්සු කී ලක්ෂයක් ඉන්නවද කියල පේනවා නේද. මොන දේශපලුවද මෙව්වා ගැන හොදින් හිතල දුප්පතාට සහනයක් සලස්වන්නේ. ඇත්තටම කෑගහන්නේ නැතිව හෙමිහිට හාරගන්න. නැතිනම් තවත් දුක්විදින්න වේවි. (අ)

:       0       0

ලලිත් Thursday, 24 July 2014 01:38 PM

පොඩි වැස්සකටත් යටවෙනවා.... සුමානයක් පෑව්වොත් නියඟය... (නි)

:       0       0

එන්සිනා Thursday, 24 July 2014 01:55 PM

සද්ද බද්ද නැතුව කරගන්න. ඕකටත් තහනම් නියෝග දායි (නි)

:       0       0

ලලිත් දමාම් Thursday, 24 July 2014 02:26 PM

අර කියන්න වගේ අඩ බෙර ගහන්නේ නැතුව කීයක් හරි හොයාගන්න. අඩ බෙර ගහන්න ගිහින් ඇමතිවරයෙක් දැන ගත්තොත් මුළු වැවටම සුද්දයක් දේවි (නදී)

:       0       0

රිචි බාලසුරිය Friday, 25 July 2014 07:30 AM

පළාතේ දුප්පත් මිනිසුන්ට මේකෙන් වත් යහපතක් වෙන්න ඕනේ. අහිංසක දුප්පත් මිනිසුන්ට දෙවියන්ගේ පිහිට ලැබේවායි පතමි (නදී)

:       0       0

චමිල Friday, 25 July 2014 03:55 PM

ඕව කෑවහම වකුගඩු නරක්‌ වෙනවා කියල කියනවා . හේතුව කෘමිනාශක ඇලවල් සහ ගංගාවල වතුර සමග එකතුවීම. (නදී)

:       0       0

නයනා Thursday, 24 July 2014 03:05 PM

පාලකයන්ගෙන් ඉල්ලා සිටිනව , අඩුතරමේ මේ වැව වත් අසරණයින්ට පිළිසකර කර දෙන්න කියල. මේවයින් පේනවා රටේ සංවර්ධනයේ උසස් කම . (අ)

:       0       0

රන්ජන් Thursday, 24 July 2014 03:17 PM

බලාගෙන... (අ)

:       0       0

නිමේෂා Thursday, 24 July 2014 03:58 PM

අනේ අපොයි... වල්ලපට්ට ආගිය අතක් නැ නෙලුම් අලේටත් දෙවියන්ගේම පිහිටයි..(අ)

:       0       0

මනෝජ්-සාජා Friday, 25 July 2014 09:02 AM

ඕවා කෑවා කියලා මොකුත් වෙන්නේ නැහැ. (නි)

:       0       0

ඉෂාන් Thursday, 24 July 2014 05:39 PM

අනේ හොඳයි. අසරණ අයට පිහිටක් (නි)

:       0       0

උපුල් Friday, 25 July 2014 09:38 AM

එයාලට මේක පාඩුවේ කරගෙන යන්න දෙන්න (නි)

:       0       0

රොෂාන් Thursday, 24 July 2014 08:04 PM

මෙම වැවේ මැණික් අැති බවටත් අවසර නොමැතිව මැණික් ගැරිය හැකි බවත් ප්‍රසිද්ධ කළොත් වියදමකින් තොරව අලුත්වැඩියා කටයුතු කරගතහැකි වේවි (නි)

:       0       0

පීරිස් Friday, 25 July 2014 10:10 AM

කොච්චර හොඳද? දුප්පත් අසරණ ජනතාව කීදෙනෙක් නම් කුසගිනි නිවා ගන්නවද? (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 24 July 2014 08:36 PM

සිදුවෙන පරිසර හානියට වගකියන්නේ කවුද? (නි)

:       0       0

මැග්ලි පොන්සේකා Friday, 25 July 2014 10:47 AM

හෙට අනින්ද ඇමති කෙනෙක් ඇවිල්ලා අල ටික හාරාගෙන යයි (අ)

:       0       0

කරුණාතිලක Thursday, 24 July 2014 10:38 PM

සිඩ්නි නගරය අවට සාප්පුවල නෙලුම් අල කිලෝවක් රුපියල් 1500ක් විතර වෙනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 24 July 2014 10:41 PM

ඕවා කෑවහම වකුගඩු නරක් වෙනවා කියලා කතාවක් තියෙනවා නේද? (නි)

:       0       0

දිමුතු රාජපක්ෂ Friday, 25 July 2014 10:52 AM

ජනතාවගෙ දියුණුව වගේ තමා පරිසර හානිය (අ)

:       0       0

ශානක Friday, 25 July 2014 01:06 AM

පවු. ලොකු දෙයක් අහිංසක මිනිසුන්ට එහෙමවත් දෙයක් ලැබෙනවා නම් (නි)

:       0       0

සමන්ත Friday, 25 July 2014 01:38 AM

මේ අවස්ථාවේ ඔය වැව් ටිකක් කරලා එ්කේ ජල ධාරිතාව වැඩිකරගන්න ඕන කියල හිතෙන ඇමති තුමෙක් නිලධාරී තුමෙක් එහෙමත් නැත්නම් එයාලගෙත් ලොකුම ලොක්ක වෙන තුමෙක් අපේ රටේ පහල වෙලා නැද්ද ? (නදී)

:       0       0

චන්දන Friday, 25 July 2014 01:54 AM

මේ ජලහිගය,ඉඩෝරය,ජීවිතේ කටුක බව ගම්වල අයට පමණද ජල සංරක්ෂණය. ජලසම්පාදනයට,වගේම වැවේ ,අමුණු අලුත්වැඩියාව ඇතුළු බොහෝ කිරීම් තුලින් මිනිස්සුන්ගේ සුබසාදනය වෙනුවෙන් කටයුතු කරන්න බලන්න. ආණ්ඩුවට පුලුවන් නේද? මිනිස්සුන්ට නීති දාන්න පෙර සුබසාදනය සලසන්න (නදී)

:       0       0

ජීවන් ප්‍රසාද් ලියනගේ Friday, 25 July 2014 02:29 AM

ස්වභාවික කරදරවලින් ගොඩක් විදවන්න වෙලා නේද? (නදී)

:       0       0

අමරකෝන් Friday, 25 July 2014 03:21 AM

කුඹුරු වලින් එන ජලය රැස්වෙන වැවේ කෘෂි රසායන තැන්පත්ව ඒවා නෙලුම් අලවල තිබෙන බව රහසක් නොවේ. නෙලුම් අල පිරිසිදු වුනේ ඉස්සර (නදී)

:       0       0

රජින්ද Thursday, 24 July 2014 11:39 AM

හුගාක් රසවත් පෝෂ්‍යදායි කෑමක්නේ. ඇගේ උෂ්නේ තියෙන අයට හුගක් වටිනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 706 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 269 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3628 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1304 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 644 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2251 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24912 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site