IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


සඳුන් ගහක් හොරු කපති

තම වත්තේ තුබූ සඳුන් ගසක් මහරෑ නාඳුනන පිරිසක් විසින් කපාගෙන යන ලදැයි මඩුල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුලා කුමාරිහාමි දඹගල්ල පොලීසියට පැමිණිලි කර ඇත. අද අලුයම 1ට පමණ පිරිසක් ගස කපනු ඇසුණු බව පැමිණිල්ලේ සඳහන්වේ.



අදහස් (0)

සඳුන් ගහක් හොරු කපති

අසංක Monday, 14 May 2012 04:49 PM

පොඩ්ඩක් සද්දෙ නැතිව ඉන්නකෝ .. ඉස්සරහට මොකද වෙන්නෙ කියල බලාගෙන..................

:       0       0

දයා Tuesday, 15 May 2012 09:38 AM

සඳුන් ගස් කපද්දි සුවඳ දැනෙනව කියලයි අහල තියෙන්නේ. ඉත්න් ඒකවත් දැනුනෙ නැද්ද??

:       0       0

වරු Monday, 14 May 2012 05:58 PM

සඳුන් ගසක ඇති සමන් ලතාවක.. මල් පරවි යනවා.... ඔබේ නමට පීදු මගේ හදවත් මල් ... තවමත් බැබලෙනවා...

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 15 May 2012 10:19 AM

වෙනකාගෙවත් වැඩක් වෙන්න බෑ..............මේක

:       0       0

මිචලී Monday, 14 May 2012 07:27 PM

මෙතන ලොකු හොරයක් තියනවා......

:       0       0

අලිබබා Monday, 14 May 2012 08:48 PM

සදුන්ගසේ සමන් වැලක් එතෙන්නේ.

:       0       0

මල Monday, 14 May 2012 09:07 PM

සඳුන් හොරු ගසක් කපති.

:       0       0

ෂෙරීෆ් Monday, 14 May 2012 09:23 PM

මේ වැඩ පහසුවෙන් කල හැකි ඒවා නෙමෙයි. ගහක් කපල කුට්ටි කරල ප්‍රවාහනය කරන්න කොපමණ කාලයක් ගතවෙනවද? අම්මා පල්ලා පුදුම රටක් මේක....

:       0       0

අෂේලි Tuesday, 15 May 2012 12:43 PM

ගසක් සඳුන් කපති හොරු.....

:       0       0

රූපසිංහ Monday, 14 May 2012 11:14 PM

ෂාහ්, නියම අයියා , අපේ වත්තෙත් තියනවා සුදුහදුන් ගහක්. රාත්‍රියට ඒක කපාගෙන, මේවගේ ඊට පහුවෙනිදා උදේට පොලිසියට ගිහින් පැමිණිල්ලක් දානවා කවුදෝ කෙනෙක් සුදුහදුන් ගහ කපාගෙන ගියා කියල.එතකොට පර්මිට් එකක් අවශ්‍ය නෑ නේ.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 01:51 PM

යකඩවලටත් ගුල්ලෝ ගහපු රටේ සඳුන් ගස් ඉතිරිවේවිද? මොනවද මේ කතා?

:       0       0

මංජුල Tuesday, 15 May 2012 11:37 PM

සදුන් ගහයි, හොරුයි දෙගොල්ලොම අරන් පොලිසියට ගියා නම් ඉවරනේ

:       0       0

සුදු හාමු Monday, 14 May 2012 01:39 PM

කඩුගේ බඩුත් හොරකම් කරපු එකේ මේ මොන හොරකමක්ද?

:       0       0

නවීන් Tuesday, 15 May 2012 12:55 AM

මේ මොන නතාද? යාල විල්පත්තු දිහා බලන්න .ගස් කපන්නෙ බුරුතු පිටින්නෙ.......

:       0       0

කාවින්දි Monday, 14 May 2012 02:09 PM

ගස කපනු ඇසුනා නම් ඒ අවස්ථාවේම ඇමතුමකින් පොලිස් හදිස්සි දුරකථන අංකයට දන්වන්න තිබුනනේ. මෙතන මොකක්හරි හොරයක් තියනවා

:       0       0

සිවනි Monday, 14 May 2012 02:23 PM

කවුද ඒක කළේ ?

:       0       0

ප්‍රේම් Monday, 14 May 2012 02:45 PM

පොලීසියටද කාවින්දි?

:       0       0

දිනේෂ් - සෞදි Monday, 14 May 2012 03:06 PM

ගහ කපන සද්දෙ ඇහුණනම් ඒ අයට බලන්න තිබුණා. මෙය කපලා විකුණන්න ඇති.

:       0       0

කුමාර් මෙන්ඩිස් Monday, 14 May 2012 03:25 PM

පොලිස් හදිස්සි දුරකථන අංකයට දන්වන්න????පොලිසිය ඳුවගෙන ඒයි..

:       0       0

එස්.එල්.ටී.කේ.2004 Monday, 14 May 2012 04:16 PM

"සඳුන් ගහක් හොරු කපති" ට වඩා හොඳ නැද්ද "හොරු සඳුන් ගහක් කපති" කිව්වා නම්

:       0       0

එස්.එල්.ටී.කේ.2004 Monday, 14 May 2012 04:16 PM

"සඳුන් ගහක් හොරු කපති" ට වඩා හොඳ නැද්ද "හොරු සඳුන් ගහක් කපති" කිව්වා නම්.

:       0       0

Monday, 14 May 2012 04:24 PM

නැතුව, නැතුව, කීවානම් පොලිසිය දුවෙගෙන එයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මග නැගුමේ ස්කැවේටරයක් කළුගල් ව්‍යාපාරයකට යොදාගෙන
2025 අප්‍රේල් මස 30 5 0

මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යා


ගමේ ඡන්දෙන් පස්සේ මැතිසබය රැස්වේ
2025 අප්‍රේල් මස 30 66 0

පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අනිද්දා (2) පැවැත්වීමට නියම


කෝටි 3ක දේපල වංචා කළ හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 30 407 1

කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු


ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් මරැ කටට
2025 අප්‍රේල් මස 30 234 0

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


’’ආණ්ඩුව ජනතා බලාපොරොත්තු පුස්සක් කරලා’’
2025 අප්‍රේල් මස 30 167 2

ජනාධිපතිවරයා සහ මාලිමාව පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් රටේ ලක්ෂ 220 ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම


ජී.එස්.පී සහනයට යුරෝපා සංගමයෙන් කොළ එළියක්
2025 අප්‍රේල් මස 30 469 1

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 208 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 59 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1089 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site