IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සොඳුරු ගුරුවරියට දිසාපාමොක් ලෙඩ දාලා

කැලණි අධ්‍යාපන කලාපයේ පාසලක විදුහල්පති එහි සෞන්දර්ය ගුරුවරියට බැණ තර්ජනය කැර පහරදීමට තැත්කර, තල්ලු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඇරඹා ඇතැයි මල්වතුහිරිපිටිය පොලීසිය කියයි. ඇය මේ ගැන කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට ද පැමිණිලි කැර ඇත. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විනය බිඳ වැටී ඇති බවට මෙය තවත් එක් උදාහරණයක් බවයි.



අදහස් (0)

සොඳුරු ගුරුවරියට දිසාපාමොක් ලෙඩ දාලා

අනිල් Monday, 22 October 2012 09:38 AM

මේ අර දෙවන ලෝක යුද්දේ කලේ හිටපු ස්ටාලින් ද .(ස)

:       0       0

පැට්‍රික් Monday, 22 October 2012 10:00 AM

ඔය ප්‍රශ්නේ කියන්න අර ඇමතිතුමාට..එයා ඕක ඉක්මනින් විසඳලා දේවි (ස)

:       0       0

නිලංග Monday, 22 October 2012 10:25 AM

මගෙ අම්මෝ මම නම් මුකුත් කියන්නෙ නෑ. මේක වෙලා තියෙන්නෙ මහ භයානක කලාපයක (ස)

:       0       0

පිටිගල Monday, 22 October 2012 10:20 AM

සොදුරු ‍ගුරුතුමියකගේ නිතඹ සෙලවෙන විට මොකට තරහා ගන්නවද ? (ස)

:       0       0

ගලබොඩ Monday, 22 October 2012 10:33 AM

මේක දෙවන ලෝක යුද්දේ කාලේ පරණ ප්‍රශ්නයක්නේ, මුද්‍රණ දෝෂයක් (ස)

:       0       0

උදේනි Monday, 22 October 2012 10:45 AM

ගුටිකාලා බේරුන එක භාග්‍යයක් (ස)

:       0       0

චානු Monday, 22 October 2012 10:57 AM

ඇයි මේ විදුහල්පති අර නව පදවිය නැති කෙනෙක්ද? (ස)

:       0       0

දිසානායක Monday, 22 October 2012 11:07 AM

සිප් කිරී පෙවූ මූසිලයන් උඩු මාලේ - අපේ ගුරු තුමා යයි තාමත් ඉස්කෝලේ (ස)

:       0       0

දිනේෂ් Monday, 22 October 2012 12:13 PM

උගත්තු නේද

:       0       0

ඇරිස් Monday, 22 October 2012 06:53 PM

දිසා‍පාමොක් සොදුරු ඉල්ලීමක්වත් කළාද? (නි)

:       0       0

Tuwan Sheriff Sunday, 21 October 2012 08:47 PM

පුදුම විදිහල්පති කලින් ප්‍රාදේශීය සභාවක සේවය කරන් ඇතිත (අ)

:       0       0

Mohamed Riswan Saudi Arabia Sunday, 21 October 2012 09:03 PM

හරි අමාරුවෙන් විශ්වවිද්‍යාල ප්‍රශ්නය ඉවර කලේ. තවත් ප්‍රස්නයක් අදින්න වගේ. (අ)

:       0       0

රශී Sunday, 21 October 2012 09:50 PM

මෙයාටත් අර අලුත් පට්ටමක් දෙන්න (ස)

:       0       0

ගයාන් Sunday, 21 October 2012 10:02 PM

මොකද්ද ඉස්කෝලෙ? (නි)

:       0       0

සුමුදු Sunday, 21 October 2012 10:11 PM

චණ්ඩි විදුහල්පති කෙනෙක්නේ. (නි)

:       0       0

සිල්වා Sunday, 21 October 2012 10:23 PM

සොදුරු ගුරුවරියගේ සොදුරුකමත් ප්‍රශ්නයක්ද දන්නෙ නැහැනේ? (නි)

:       0       0

Pitigala Milano Monday, 22 October 2012 09:01 PM

මොහෝමත් ගැහැනු ඉන්නේ හත් දෙනෙක් බදින්න පුළුවන් අයගේ අඩුව පිරිමහන්න නොවේ. උදාර මාතාවක් වී දරුවන් යහමග යොමුකරන්නයි. එවන් උසස් කාන්තාවට පිරිමින් ගරුකළ යුතුයි (අ)

:       0       0

උපාලි Sunday, 21 October 2012 11:26 PM

ගුරුවරිය සොදුරු නම් විදුහල්පතිට ඇයි කරහා ගියේ? (නි)

:       0       0

නන්දි Monday, 22 October 2012 12:45 AM

විදුහල්පති ඡන්දය ඉල්ලන්නවද්ද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 22 October 2012 12:57 AM

ඉරිසියාකාර විදුහල්පති.... (නි)

:       0       0

දිලන්ක Monday, 22 October 2012 06:51 AM

අපේ අහවලාගෙ ගෝලයෙක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

මොහොමඩ් Monday, 22 October 2012 07:26 AM

ගැහැණුන්ගේ හැටි ඔහොම තමයි. කළ වරද කුමක්ද කියා හෙළි වූ දාට තේරෙයි ඇත්ත. (නි)

:       0       0

ආන්ද පිටබැද්දර Monday, 22 October 2012 08:43 AM

ගුරු මව් පියවරු දරුවන්ට ආදර්ශමත් වෙන්නේ මෙහෙමද ? (ස)

:       0       0

බන්ඩාර Monday, 22 October 2012 03:56 PM

මොහොමඩ් ඒ ඔයාලගේ හැටිනේ..ගැහැණු වහල්ලු විදියටනේ තියාගෙන ඉන්නේ (ස)

:       0       0

බණ්ඩාර Monday, 22 October 2012 09:09 AM

ගුරුවරු මීට වඩා ආදර්ශමත් වෙන්න ඕනි (ස)

:       0       0

චතුවා Monday, 22 October 2012 09:20 AM

නව පදවියක් ගන්න සුදුසු කම් පෙන්වනවද දන්නෙ නැහැ.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 949 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1568 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1422 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1209 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site