IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සඳ හිරු සෑයේ ඉදිකිරීම් ලහි ලහියේ

අනුරාධපුරයේ ඉදිකරමින් පවතින සඳ හිරු සෑයේ සර්වඥ ධාතු නිදන්කිරීම ලබන 23 දා සිදුකිරීමට නියමිතය. වරින් වර අනුරාධපුරයට ඇදහැලෙන මහ වැසි නොතකා දාගැබේ ඉදිකිරීම් දැන් ලහි ලහියේ සිදුවෙමින් පවතී. අඩක් නිමවී ඇති දාගැබ දැක බලා ගැනීමට බැතිමත්හු විශාල වශයෙන් එහි පැමිණෙති. සඳහිරු සෑය ඉදිකළ පසු එය සලපතල මළුවේ සිට උස අඩි 279ක් උසැතිය. උසින් සඳ හිරු සෑය දෙවැනි වන්නේ අඩි 299ක් උසැති රුවන්වැලි සෑයට පමණි.

P1070753 P1070754 P1070756 P1070760 P1070762 P1070764 P1070765 P1070767



අදහස් (0)

සඳ හිරු සෑයේ ඉදිකිරීම් ලහි ලහියේ

අමල් Tuesday, 18 November 2014 06:46 AM

දාගැබ් මහා වැව් බැන්ඳේ නුඹයි පුතේ..... සීගිරි ගලේ කවි ලිවුවේ නුඹයි පුතේ.... නඟුලෙන් එදා රජකෙරුවේ නුඹයි පුතේ" (නි)

:       0       0

ජයා Monday, 17 November 2014 01:50 PM

මේක ඉවර වුනාම දාන රජුගේ නම මොකක්ද? අපිට හිතා ගන්න පුළුවනි මොකද හදිස්සිය කියලා. (හේ)

:       0       0

සත්‍යපාල Tuesday, 18 November 2014 01:59 AM

දාගැබ්, වැව් පන්සල් ආදිය හදන එක හොඳ දෙයක්. අරමුණ අනුව තමයි ක්‍රියාවේ අගය තීරණය වෙන්නේ (නි)

:       0       0

නලීන් Monday, 17 November 2014 03:12 PM

ඉක්මනින් හැදෙන එක හොදයි.(හේ)

:       0       0

විද්‍යා Monday, 17 November 2014 04:10 PM

දුර පළාත්වල පන්සල් වැහෙනවා . සමහර පන්සල් ගරා වැටිලා. මේවාට නේද මුල් තැන දෙන්න ඕනේ . ලංකාවේ කොච්චර දගැබ් , වැව් තියෙනවා ප්‍රතිසංස්කරණ කරන්න. මොකක්ද මේ වියරුව.(හේ)

:       0       0

කැළුම් Tuesday, 18 November 2014 02:46 AM

ඉතාම සතුටුයි (නි)

:       0       0

චන්දන Monday, 17 November 2014 04:21 PM

උතුම් වැඩක් සැමට පින් (අ)

:       0       0

දුමින්ද Tuesday, 18 November 2014 02:50 AM

කවුරු මොනවා කිවුවත් සොලින් විනාශකළ දාගැබ් වෙනුවෙන් තව දහසක් අපි ඉදිකරනවා (නි)

:       0       0

සෑම් Tuesday, 18 November 2014 08:20 AM

මේ පිංකම මහත් පල මහානිසංශ ගෙනදෙන පින්කමක් .ඒවගේම මේ ගැන විරුද්ධ මත පල කරන අයත් මේ දෙය දැන ගන්න .අපේ ගෞතම බුද්ධ ශාස්හනයේ අසුමහා ශ්‍රාවකයන් වහන්සේලා අතර ලකුන්ටක බද්ධිය නමින් මහරහතන් වහන්සේ නමක් වැඩ හිටිය .උන්වහන්සේ ඉතාමත් කොට ශරීරයක් සහිත භික්ෂුවක් .බොහෝ අයගේ උසුළු විසුළු වලට ලක්වුණු කෙනෙක් බවට පත්වුණා මේ කොට භාවය .එකට හේතුව ලෙස තථාගතයන් වහන්සේ උගන්වා වදාළේ කාශ්‍යප බුදුන්ගේ කාලයේදී එක්තරා චෛත්‍යක් නිර්මාණය කරන කොට එහි උස ඔය තරම් අවශ්‍ය නැතයි ප්‍රකාශ කිරීම මෙතුමා කල නිසා එම අකුසලය පලදුන් බවයි .එමනිසා අපි හැමෝම මේ කටයුත්තට සහය දී පින් කුසල් රැස් කර ගනිමු . (ස)

:       0       0

සෑම් Tuesday, 18 November 2014 08:21 AM

මේ පිංකම මහත් පල මානිසංශ ගෙනදෙන පින්කමක් .(හේ)

:       0       0

ඩිලාන් Tuesday, 18 November 2014 04:01 AM

ගොඩ නගන කොට තිබුන නම විවෘත කරන කොටත් තිබේවිද දන්නේ නැහැ (නදී)

:       0       0

නලීන් Monday, 17 November 2014 05:46 PM

අනෙක් ගරාවැටුණු දාගැබ් ටිකත් මේ විදියටම හදන්න පුලුවන් නම් හොඳයි (නි)

:       0       0

ටිරාන් Monday, 17 November 2014 06:22 PM

අපේ රට ආගමික අංශයෙන් මේ ආකාරයෙන් යහපත් ගමන් මඟක යෑම ගැන සතුටුයි (නි)

:       0       0

සාලිය Tuesday, 18 November 2014 08:48 AM

අපරාදේ සල්ලි අර දුප්පත් මිනිස්සුන්ට නිවාස හදලා දුන්නා නම් කොතරම් හොදද?(හේ)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 18 November 2014 04:36 AM

මේවා ලහි ලහියේ කොරන්න ඕනේ නැහැ. ජොතිශය පස්සේ යන මිත්‍යා දුෂ්ටිකයෝ මේකෙන් චන්ද වාසි ගන්න නේද හදන්නේ? තල වපුරා මුං නොලැබේ. (දිල්)

:       0       0

උදයංග Monday, 24 November 2014 11:31 AM

වසර 1600කට පසුව සිදු කරන විශාල පුන්‍ය කර්මයක්. පිනට ගරහා අකුසල් රැස් කරගන්නා අය ගැන කනගාටුයි. (හේ)

:       0       0

කුමාරි Monday, 17 November 2014 06:53 PM

දාගැබ් මහා වැවු බැන්ඳේ නුඹයි පුතේ..... සීගිරි ගලේ කවි ලිවුවේ නුඹයි පුතේ.... නගුලෙන් එදා රජකෙරුවේ නුඹයි පුතේ.... පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ..... ඉර හඬ අදත් පායනවා හද අරණේ... මගේ රට ණයට කෑවේ නැහැ කිසිම දිනේ.. හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ .... ඔවුනගේ දහදියයි ලද උත්තම සරණේ.... [තිස් වසරක යුද්ධයකින් පසු ත්‍රිවිධ හමුදාව ඇතුළු ජනාධිපතිතුමන් කරන සාඩම්බර මහැසයට අපිද දායකවුවෙමු. ගොඩාක් උතුම් වැඩක්!] (නි)

:       0       0

යොමාල් Monday, 17 November 2014 06:56 PM

මේවා තමයි සිදුවිය යුත්තේ.... (නි)

:       0       0

ආනන්ද Monday, 17 November 2014 07:27 PM

උඩින් අදහස් දමා ඇති සමහර අය ගැන දුක හිතෙනවා (නි)

:       0       0

අමරතුංග Monday, 17 November 2014 09:26 PM

පින්සිදු වෙන මහා කුසලකර්මයක් (නි)

:       0       0

රවි බණ්ඩාර Monday, 17 November 2014 10:40 PM

විද්‍යා, ඇයි හැමදේකම නරක දකින්නේ? වැහෙන පන්සලුත් ඇති. ඒ ගැන අපිටත් දුකයි. ඒ වගේම අළුතින් පන්සල් හැදෙන එක ගැන සතුටුයි. අනුරාධපුරය ඔයාට ළඟ ඇති. දුර අයත් ඉන්නවා. මේකෙ කිසි වරදක් නැහැ. (නි)

:       0       0

ගිහාන් Monday, 17 November 2014 12:22 PM

ඇයි දැන් ලහි ලහියේ මේ කටයුතු කරන්නේ ? නියමිත ප්‍රමිතියෙන් යුතුව චිරාත් කාලයක් පැවතීමට නේද ගොඩ නැගිය යුත්තේ ? (හේ)

:       0       0

තරිදු Monday, 17 November 2014 11:40 PM

මෙවන් ඉදිකිරීම් කවදාහෝ වැදගත් වන්නේ අපේ අනාගත පරම්පරාවටයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 215 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 644 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 268 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 707 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2038 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2306 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38485 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site