(ලාල් එස් කුමාර)
සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදුවේ පහනට ( කුළුණට) ගෑස් සපයන නලයකට අද සවස අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගත් බව සපුගස්කන්ද තෙල් පිරිපහදු ආරංචි මාර්ග කියයි.
දැඩි වර්ෂාවත් සමග අද පස්වරු හතරහමාරට පමණ මෙම අකුනු සැර වැදී ඇතැයි පැවසේ .
අකුණත් සමග ගින්නක් හටගෙන ඇත. ඒ සමග දුමක් ඉහළට නැගී ඇතැයි ද වාර්තාවේ.
සිද්ධිය සැලවීමත් සමඟ සේවකයන් පැමිණ ගින්න නිවා දැමීමට අවශ්‍ය කටයුතු කර ඇත ගින්නෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැත .
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සපුගස්කන්දේ ගෑස් නළයකට අකුණුු සැර වදී
Kalpa Sunday, 12 May 2024 08:54 PM
කාල්ටන් වලව්වට පාත් වෙන්න ඕන හෙණගෙඩි ඕවා.අපරාදෙ ගෑස් බටේ.
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 13 May 2024 03:01 PM
ඕකට වලව්ව කියන්නේ මේක ඇතුලේ ඉඳන් රට කන, නාකි වලපයයි, ගොඩපයයි තියන් මයිනා පරම්පරාවේ හොට්ටන් මිස ගම්වාසීන් නොවේ... ගම් වාසීන්ගේ ඉඩම් බලෙන් අල්ලාගෙන, වහල්ලුන්ගෙන් වගේ ඔවුන් ලවා ඉදිකරවා ගත් ඔය "වලව්ව" කියන මැදමුලන "ඉලව්වට" කවදා හෝ හෙණයක් නොව හෙණ හතක්ම වැදියන් කියා ඉල්ලන ගම්වාසීන් තවමත් ඒ ඉලව්ව හතර වටේ ඉන්නවා.