(ඩබ්ලිව් ඩී ඵමි විතානගේ හා ලාල් එස් කුමාර )
සපුගස්කන්ද පෞද්ගලික ආයතනයක නිපැයුම් ගබඩාවේ හටගත් හදිසි ගින්නකින් එය සම්පූර්ණයෙන්ම ගිනි බත් වී ඇත.
මේ ගින්න සේවකයන් සේවයේ යෙදී සිටි අවස්ථාවේ මෙම හටගෙන තිබූ නමුත් ගින්නෙන් කිසිවකුට අනතුරක් සිදු වී නැත.
මේ ගින්නෙන් එම නිම් නිපැයුම් ගබඩාවේ ගබඩා කර තිබු නිෂ්පාදනය කරන ලද හැන්ගස් සියල්ලක්ම ගින්නට හසු වී තිබෙන අතර ගින්නෙන් වු අලාභය ද තවම ගණන් බලා නැත.
මේ ගින්න සැලවු වහාම සපුගස්කන්ද පොලිසිය , කොළඹ ගිනී නිවන ඒකකය හා බියගම ආයෝජන මණ්ඩලයේ ගිනී නිවන ඒකකය පැමිණ ගින්න අවට පුදේශවලට පැතිරී යාම වළක්වා ගත්හ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සපුගස්කන්දේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නකින් ගබඩාව සුන්