IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘‘සපුගස්කන්දේ වැඩ ළඟදීම පටන් ගන්නවා‘‘

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීකවීරරරතන )

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නුදුරේදීම විවෘත කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය.

දින 50 කින් එය විවෘත කරන බව තමා මුලින් පැවසුවත් ඊට පෙර විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමට කිසිදු සූදානමක් නැති බව පැවසූ ගම්මන්පිල මහතා එය මිලදී ගැනීමට කිසිවෙකු ඉදිරිපත්වී නැතැයිද  කීවේය.

වසර 50කට වැඩි පැරණි එකක් හෙයින් ඊට කිසිදු ඉල්ලුමක් නැතැයිද  උදය  ගම්මන්පිල මහතා කීවේය.

කෙසේ වෙතත් මෙම තෙල් පිරිපහදුව පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් බවද  ඔහු පැවසුවේය.

බලශක්ති අමාත්‍යවරයා මෙසේ පැවසූවේ සමගි ජන බලවේගයේ   රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි . 



අදහස් (5)

‘‘සපුගස්කන්දේ වැඩ ළඟදීම පටන් ගන්නවා‘‘

පැරකුම් Wednesday, 01 December 2021 11:15 AM

ඇත්ත වශයෙන්ම මෙම පිරිපහදුව සහමුලින්ම නවීකරනයට කාලය පැමින ඇත. ඒත් ඉතින් කෝ ඒකට සල්ලි? අතුරු ඵල අතුරු නිශ්පාදන එමට ඇතත් ඒවායින් පලක් නොගනී. නවාංග සහිත නවීන කාර්යක්ෂම පිරිපහදුවක් සාදා ඉන් උපරිම ප්‍රයෝජනය ගන්න බලමු—කවද හරි.

:       0       10

Jay Wednesday, 01 December 2021 12:04 PM

විවෘර්ත කිරීමේ උත්සවයක් ගමු

:       3       3

Hafeel Wednesday, 01 December 2021 12:15 PM

එය මිලදී ගැනීමට කිසිවෙකු ඉදිරිපත්වී නැහැ. ඒකනේ, නැත්නම් විකුණලා දාලා . තවදුරටත් මෙයා කියනවා මෙම පිරිපහදුව පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් බව. මොකද්ද මේකේ තේරුම? මෙයා කිව්වොත් කියන්නේ බොරු. එක් වතාවක් කිව්වා ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික ඉන්දියාව සමග සාකච්චා කරනවලු, පසුව ඔය තෙල් ටැංකි සේරම කලින් ඉන්දියාවට විකුනළලු. ළඟදී කිව්වා බොර තෙල් පිරිහදු කරන එකට වඩා පිරිසිදු කල ආනයන කරන එක ලාබයි කියල. රට අඳුරේ දැම්මොත් මෙදා පාර සාගර කාරියවසම් නොවේ, මුළු රටේ ජනතාවගේත් සාපය ලබනවාමයි.

:       6       5

Nuwan Wednesday, 01 December 2021 12:26 PM

දැකීමත් අප්පිරියාවක්

:       4       5

magamaruwa Wednesday, 01 December 2021 04:18 PM

ඔහේ නේද මේ ‘‘ලිට්‍රෝ ගෑස් බෝම්බ‘‘ අපේ රටේ පතුරුවා හැරියේ...? පරිස්සමෙන්...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 478 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 866 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 458 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1236 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 699 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3040 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1889 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site