IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ස්පීඞ් මෝටර් රථ - යතුරු පැදි තරග ජූනි 2 වැනිදා පන්නලදී

ස්පීඞ් මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලියේ දෙවැනි අදියර ලබන මස (ජූනි) 2 වැනි ඉරිදා පන්නල ස්පීඞ් ඩ්‍රෝම් මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වේ.

අදියර 3 කින් සමන්විත මෙම තරගාවලියේ පළමු අදියර පසුගිය පෙබරවාරි මාසයේ පැවති අතර එහිදී ප‍්‍රසාද ලකුණු 20 ක් ලබාගත් අමීර් ගෆූර් ෆෝමියුලා III අංශයේ පෙරමුණටත්, ප‍්‍රසාද ලකුණු 10 ලබාගත් අශාන් සිල්වා සුපිරි මෝටර් රථ අංශයේ පෙරමුණටත් පත්වූහ. සුපිරි යතුරු පැදි අංශයේ වැඩි ගෞරව දිනා සිටින්නේ ආනන්ද වෙඩිසිංහයි.

තරගාවලිය සඳහා වන අයදුම්පත් බත්තරමුල්ලේ පිහිටි ස්පීඞ්රෝම් කාර්යාලයෙන් ලබාගත හැකි අතර අයදුම්පත් බාරගැනීම මැයි මස 27 වැනිදායින් අවසන් වේ.

ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා සංගමය විසින් ආසියානු මෝටර් රථ සංගමය, කාල්ටන් මෝටර් කී‍්‍රඩා සංගමය, සහ මීගමුව මෝටර් කී‍්‍රඩා සංගමය සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

පළමු අදියර නිමා වන විට ඒ ඒ තරගකරුවන් ලබා සිටි ප‍්‍රසාද ලකුණු

ෆෝමියුලා III මැක්ලරන්ස් කාණ්ඩය (සි. ධා. 1300 දකවා)
1 අමීර් ගෆූර් - 20
2 ලයිම් ලෝරන්ස් - 16
3 කයිල් ක්‍රොස්ලන්ඞ් - 12

එස්. එල්. එන්. කාණ්ඩය (සි. ධා. 1000)
1 මයිකල් වීරසූරිය - 10
2 උශාන් පෙරේරා - 8
3 ප‍්‍රවීන් මඩුගල්ල - 6

එස්. එල්. එන්. ෆෝඞ්ලේසර් / මැස්ඩා කාණ්ඩය (සි. ධා. 1300)
1 සුසන්ත ගුණවර්ධන - 10
2 රන්දික නිරෝෂන් - 8
3 ජනිත් කුමාරගේ - 6

එස්. එල්. ඒ. කුඩා මෝටර් රථ කාණ්ඩය
1 කේ. පරමේෂ්වරන් - 10
2 ඩිලාන් පෙරේරා - 8
3 ශෂික එල්. විජේරත්න - 6

එස්. එල්. එච්. කාණ්ඩය (සි. ධා. 1600)
1 ඩිලාන් සෙනෙවිරත්න - 10
2 අශාන් සිල්වා - 8
3 දිනේෂ් ජයවර්ධන - 6

එස්. එල්. එන්. ෆෝඞ් ලේසර් / මැස්ඩා කාණ්ඩය (සි. ධා. 1500)
1 ඉර්ෆාන් ෆෝඞ් - 10
2 චමින්ද වීරසූරිය - 8
3 කුෂාන් පීරිස් - 6

සුබරු කාණ්ඩය (සි. ධා. 2000)
1 ටිරෝන හෙන්දාවිතාරණ - 10
2 ශාන්ත සුරවීර - 8
3 උශාන් පෙරේරා - 6

එස්. එල්. ජී. ටී. කාණ්ඩය (සි. ධා. 3500)
1 අශාන් සිල්වා - 10
2 ඩිලාන් සෙනෙවිරත්න - 8
3 දිනේෂ් ජයවර්ධන - 6


 



අදහස් (0)

ස්පීඞ් මෝටර් රථ - යතුරු පැදි තරග ජූනි 2 වැනිදා පන්නලදී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 548 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 196 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 660 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 58 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 473 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2130 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site