IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ස්පුටිනික් එන්නත් ලක්ෂ හැත්තෑවක් ගේන්න අනුමැතිය

(අජන්ත කුමාර අගලකඩ)

රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් V කෝවිඩ් මර්දන එන්නත ලක්ෂ 70ක් ගෙන්වීම සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි හතක පමණ මුදලක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සඳහා සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කරන ලද කැබිනට් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදියර කීපයක් යටතේ රුසියාවෙන් ආනයනය කෙරෙනු ඇත.
 



අදහස් (9)

ස්පුටිනික් එන්නත් ලක්ෂ හැත්තෑවක් ගේන්න අනුමැතිය

Nihal Wednesday, 24 March 2021 05:23 AM

සියයට 92ක් සාර්ථකයි..

:       7       18

dasun Wednesday, 24 March 2021 05:40 AM

හොඳම එන්නත මේකද?

:       3       14

WijesekaraWednesday, 24 March 2021 07:06 AM

ඔව්. මේක තමයි සාර්ථකම. ඒත් යුරෝපා සංගමයයි, ඇමරිකාවයි, ලෝක සෞඛ්‍ය සංවිධානයයි, ඔවුන්ගේ බිස්නස් බේරගන්න මේකට වල කැපුවා.

:       10       17

fairoos Wednesday, 24 March 2021 07:19 AM

පැණිය ෆේල්ද? ඇස්ට්‍රා සෙනා...? ඒකත් ෆේල්නේ.. ෆයිසර් ගේන්න ආණ්ඩුවට සල්ලි නැද්ද?

:       15       7

banda Wednesday, 24 March 2021 07:49 AM

ස්පුට්නික් 5 කියන්නේ පැණියේ අංක 02... අපරාදෙ සල්ලි..!!! 

:       23       6

RohithaWednesday, 24 March 2021 08:49 AM

බණ්ඩා ගොන් කතා කියන්නේ. ඔයා වෛරස් ගැන දන්නවාද? මේක තමයි දැනට තියෙන හොඳම වැක්සීන් එක. ඒත් යුරෝපා සංගමයයි, ඇමරිකාවයි, ලෝක සෞඛ්‍ය සංවිධානයයි මේක දෙන්න දෙන්නේ නැහැ. ඒ බිස්නස් සහ දේශපාලනය නිසා.

:       7       11

anil Wednesday, 24 March 2021 11:02 AM

ශ්‍රී ලාංකිකයිනි, who එක අනුමත නොකළ වැක්සින් මෙහාට ගෙන්වලා මේ මෝඩයින් මිනී මරන්නද දන්නේ නැහැ හදන්නේ. මේ වැක්සින් එකෙන් මුදලාලි කෙනෙකුට ලොකු කොමිස් කුට්ටියක් ලැබෙනවා. ඔබ ඔබගේ ජීවිතයට ආදරේ නම් රුසියන් එන්නත ලබාගැනීමෙන් වලකින්න.

:       5       8

pakeerWednesday, 24 March 2021 01:55 PM

WHO කියන්නේ ඇමෙරිකාවයි, එංගලන්තයයි... ඒ අයට විරුද්ධ වන හැම කෙනාම ඒ අය අයින් කරනවා. ස්පුට්නික් එක 92% ක් සාර්ථකයි. ඇස්ට්‍රා සෙනා 62%යි. නිකන් කියවන්න එපා.

:       5       0

de silva Thursday, 25 March 2021 11:22 AM

අර මුට්ටි සහ පැණි දැන් කල් ඉකුත් වෙලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 45 0

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 640 1

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .


ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 351 2

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1627 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 945 1

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 731 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 407 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site