IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ස්පුට්නික් නැතුව මහනුවර එක් ලක්ෂ විසි දහසක් අනතුරේ

(සුජිත් හේවාජුලිගේ )

ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් මහනුවර දිස්ත්‍රික්කයේ එක් ලක්ෂ විසි දාහකට දෙවෙනි මාත්‍රාව සඳහා එම එන්නත නොලැබීම නිසා ඒ අය දැඩි අනතුරකට මුහුණ දී සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

එම පිරිසට මාස තුනක පමණ කාලයක් තිස්සේ දෙවැනි මාත්‍රාව ලැබී නැතැයිද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

අදාල සමාගම විසින් ස්පුට්නික් එන්නත නිපදවනු නොලබන්නේ යැයි දැනගන්නට ඇති බවත් රජය වහා මැදිහත් මේ පිරිසට ස්පුට්නික් දෙවැනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

 



අදහස් (6)

ස්පුට්නික් නැතුව මහනුවර එක් ලක්ෂ විසි දහසක් අනතුරේ

සමන්ත Friday, 03 September 2021 12:48 PM

අදාල සමාගම ස්පුට්නික් එන්නත නිපදවීම නතරකර ඇති බව කියන මෙම මන්ත්‍රීතුමා රජය මැදිහත් වී එන්නත දෙන්න කියයි. සමාගම එන්නත හැදීම නතරකර ඇති නම් එම ජනතාවට සේලයින් ගැසීම මගින් ප්‍රතිශක්තිය ලැබෙන්නනේ නැහැනේ. ඒ අයත් කොවිශීල්ඩ් එන්නත ගත්ත අය සිටිය ආකාරයට ප්‍රවේශමෙන් සිටිය යුතු අතර විශේෂඥයන් විසින් මේ අයට ලබාදිය යුතු දෙවැනි එන්නත් මාත්‍රාව තීරණය කළ යුතුයි. හැබැයි කට ඇරියොත් බොරුවක් කියන කිරිඇල්ල මන්ත්‍රීතුමා කියන විදිහට රුසියාවේ ස්පුට්නික් වී නිපදවීම නතර කළා කියන කථාව පිළිබඳව සොයා නොබලා මිස ජනතාව මේ සඳහා කලබල නොවිය යුතුයි. මොකද කියන්නා කෙසේකීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා ලංකාවේ අතීතයේ ඉඳන් එන කියමනක් තියෙන්නේ මේ වගේ අය ඒ කාලෙත් වැඩවසලා තියන නිසා කියලයි මට හිතෙන්නේ...

:       2       28

Cisco Friday, 03 September 2021 01:48 PM

සහතික ඇත්ත. මෙයාගෙන් මීට වඩා බුද්ධිමත් ප්‍රකාශයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       2       18

RaveendraFriday, 03 September 2021 04:20 PM

යකාගේ හැටියටලු විමානේ.... අපි නම් මෝඩයෝ නොවේ අපේ ලොක්කගේ බුද්ධිමට්ටමම තමයි අපිට තියෙන්නේ. වෙනසකට තියෙන්නේ වයසේ පොඩිම පොඩි වෙනසක් විතරයි.... ඔහෙලා හරිම ඉරිසියා කාරයෝ නේද? අපි මොකක් හරි අල්ලාගෙන බුද්ධිමත්ව ඒ ගැන කියන කොට....

:       2       7

මුණසිංහ Friday, 03 September 2021 01:58 PM

ඇයි විපස්සෙට උස්මක් සල්ලි තියෙන්නේ . ඒකෙන් ඔය ටික කොහෙන් හරි ගෙන්වා ගන්නකො. වත්මන් ආණ්ඩුව ට වඩා ඔයාලට ලෝකෙම සම්බන්ධතා තියෙනවා කියනවනේ.

:       3       22

Rasika Friday, 03 September 2021 06:03 PM

ස්පුට්නික් නිෂ්පාදනය කිසිසේත්ම නවතා නැත. නමුත් ලොව පුරා මෙම එන්නතට ලැබුණු ඉල්ලුමට සාපේක්ෂව නිෂ්පාදනය ඉතා අඩුයි. අපේ රට පමණක් නොව මෙම එන්නතට සල්ලි ගෙවූ අනෙක් රටවලටද ඉල්ලුම් කළ ප්‍රමාණයෙන් ලැබී ඇත්තේ ඉතා සුලු කොටසකි. මෙය හදන්නේ රුසියාවේ විතරක් නිසා කොවිෂීල්ඩ් වගේ වෙන රටකින් ගෙන්වන්නත් බැහැ. දෙනකන් ඉන්න වෙනවා...

:       1       4

Lal Friday, 03 September 2021 07:55 PM

නුඹලා හිටියා නම් මුළු රටම අනතුරේ තමයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 324 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 823 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 569 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 550 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 806 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 409 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site