IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සපත්තුවේ වටිනාකම ලක්ෂ 27යි

රුපියල් ලක්ෂ විසි හතක් වටිනා රට සල්ලි සපත්තුවක මේස් අස්සේ සගවාගෙන සාජා බලා යාමට පැමිණි කල්මුනේ ව්‍යාපාරිකයෙක් කටුනායක දී රේගු විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. සෞදි රියාල් හැට එක් දහස් පන්සීයක්, කටාර් රියාල් හත් දහසක්, එක්සත් අරාබි එමීර් ඩිරාම් හත්දහස් හයසිය හැටක් ද එහි තුබූ බව රේගුව කියයි. රේගු අධිකාරී ඊ ඒ ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධිකාරී ඒ බී ඉෂඩීන් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන පී ශිවපාලන්, චන්දිම කරුණාරත්න, ගයාන් සේනාරත්න, චරිතා හෙට්ටිගොඩ ආර් ඒ ඩී ප්‍රසන්න, නුවන් බංඩාර , රුචිර කරුණාතිලක සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී විජේවර්ධන මහත්වරු පරීක්ෂණ සිදු කරති.  



අදහස් (0)

සපත්තුවේ වටිනාකම ලක්ෂ 27යි

ජනක Monday, 10 December 2012 01:36 PM

හරියට වටිනවා නේද (දී)

:       0       0

ප්‍රසන්න Monday, 10 December 2012 03:17 PM

දැන් නම් රු.1 වටින්නේ නැහැ (දී)

:       0       0

අචිනි Monday, 10 December 2012 09:49 AM

තව අල්ලන්න..රාජ සන්තක කරන්න (ස)

:       0       0

ලුම්බිණි Monday, 10 December 2012 10:11 AM

මේ අහුවෙච්ච ලක්ෂ 27 ගැන බලන්න 10 දෙනෙකුගේ කණ්ඩායමක් පරීක්ෂණ කරනවද? (ස)

:       0       0

අනිල් ඩුබායි Tuesday, 11 December 2012 09:04 AM

මේ අය ඉතා බහුලව මේවා කරගෙන යනවා රේගුව අවධියෙන් සිටිනන්..!(නු)

:       0       0

නිමල් Monday, 10 December 2012 05:03 PM

ඇයි එහෙම වුණේ? (නි)

:       0       0

ලසන්ත Monday, 10 December 2012 04:58 PM

පොඩි උදව්වක් කරන්න එපායැ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 104 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 61 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 617 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 358 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1833 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 694 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site