ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර්ගේ බිරිඳ මීරා රාජ්පූත් මේ වනවිට ගැබිණියක්ව සිටින බව බොහෝ දෙනෙකුට රහසක් නොවේ. දින කිහිපයකට පෙර ඉන්දීය සිනමා වෙබ් අඩවියක් වූ "කෝයි මෝයි" වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ සැප්තැම්බර් මාසයේදී ෂාහිඩ් හා මීරාට දාව දරුවා ලැබීමට නියමිතව ඇති බවය. මීරාගේ ඥාතීන් සිටින ඉන්දියාවේ, බැංග්ලෝර් නගරයේ ප්‍රකට වෛද්‍යවරයෙකු වූ මල්වින්දර් සිං කරන ලද පරික්ෂණ වලදී මේ බව හෙළිවී ඇති බව මෙම වෙබ් අඩවිය සඳහන් කර සිටියි. මේ පිළිබඳව මාධ්‍යය දැනුවත් කරමින් ෂාහිඩ් කපූර් පවසා ඇත්තේ සැප්තැම්බර් මාසයේදී තම උපන් දරුවා වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන්නට බලාපොරොත්තුවෙන් පසුවන බවය. කෙසේ වෙතත්, ෂාහිඩ් කපූර් රංගනයෙන් දායක වන "රැන්ගොන්" චිත්‍රපටය ඔක්තෝම්බර් මුල් සතියේදී ප්‍රදර්ශනය වීමට නියමිත අතර, බොහෝ දුරට ෂාහිඩ් එම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවය. ෂාහිඩ් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ "උද්තා පන්ඩාබ්" චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධ වී සිටින අතර, "උද්තා පන්ජාබ්" චිත්‍රපටය ජූනි 17 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සැප්තැම්බර් වල ෂාහිඩ්ගේ නිවසට අමුත්තෙක් එනවාලු