IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සෝපානයේ හිරවූ තරුණිය ගිනි නිවන හමුදාව බේරාගනී

කොම්පඤ්ඤවීදියේ විදුලිය ඇණ හිටීමත් සමග දුම්රිය නිවාස සංකීර්ණයේ හත්වැනි මහලේ සිට විදුලි සෝපානයෙන් පහළට එමින් සිටි තරුණියක අතරමග හිරවී මිනිත්තු 45කට පමණ පසුව බේරාගත් බව කොළඹ ගිනි නිවන හමුදාව කියයි.

තරුණිය විදුලි සෝපානයේ හිරවූ බවට පණිවිඩය ලැබී මිනිත්තු 5කින් එහි ගොස් ඇගේ ජීවිතය බේරාගත් බව ගිනි නිවන හමුදාව පවසයි.

අධි පීඩන හයිඩ්‍රොලික් යන්ත්‍ර යොදා සෝපානය කැඩීමටද සිදුවූ බව නිලධරයෝ කියති. තරුණිය සෝපානයේ හිරවූ බව ඇගේ ජංගම දුරකථනයෙන් මවට දන්වා ඇතත් මව ගිනි නිවන හමුදාවට හෝ පොලිසියට නොදැන්වීම නිසා ඇය බේරාගැනීම පමාවී යැයි ද කියති.

 



අදහස් (0)

සෝපානයේ හිරවූ තරුණිය ගිනි නිවන හමුදාව බේරාගනී

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 19 April 2016 12:50 PM

හොඳ වැඩක් උතුම් ක්‍රියාවට යහපත් ප්‍රතිචාර ගිනි නිවන හමුදාවට හිමි විය යුතුමයි. (බ)

:       0       0

ගයාන් Wednesday, 20 April 2016 05:43 AM

ඇයට අනතුරක් නොවුණ එක ගැන සතුටුයි (නි)

:       0       0

රුමේෂ් Tuesday, 19 April 2016 03:02 PM

මම ඉන්නේ ජපානේ. මමත් මේ වගේ ජපානේදී හිරවුණා. මමත් විනාඩි 45 පැයක් විතර හිර වෙලා හිටියත් ලංකාවට කථා කළේ නෑ එයාල බය වෙයි කියල. තාම මේක ලංකාවේ කාටවත් කියල නෑ ඒ මරණ බය මං හොදටම දන්නවා (බ)

:       0       0

ට්‍රිෂාන් Wednesday, 20 April 2016 07:43 AM

අම්මෝ! මට නම් අහනකොටත් බය හිතෙනවා (නි)

:       0       0

හේවා Tuesday, 19 April 2016 05:56 PM

රුමේෂ්, මුසාවාද කියන්න එපා (නි)

:       0       0

ජයාත් Wednesday, 20 April 2016 01:55 AM

ජපානේ වුණත් ලංකාවේ වුණත් මේ සෝපානවල තාක්ෂණික ගැටළු තියනවා. මොකද මේවගේ වෙලාවකට නියමිත ප්‍රමිතියෙන් යුතු සෝපානයක් නම් අතින් කරකවලා (මැනුවල්) පහළට ගන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 337 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 298 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 409 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1048 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 430 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 86 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site