IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘ස්පයිඩර් මෑන් ’ කොළඹ එයි

 

ජනප්‍රිය ‘ස්පයිඩර් මෑන්’ අද උදේ කොළඹ නගර ශාලා භූමීයේ ඔහුගේ දස්කම් විස්කම් ප්‍රදර්ශනය කළේය.

ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට නියමිත චිත්‍රපටයක පුර්ව ප්‍රචාරය වෙනුවෙන්  සිලෝන් තියටර් සමාගම ‘ස්පයිඩර් මෑන්’ හා ඔහුගේ පිරිස නගර ශාලාවට රැගෙන ආ බව දැනගන්නට ඇත.

විකට චරිත සුපිරි වීරයකු වන ස්පයිඩර් මෑන් ප්‍රබන්ධයකි. ඇමෙරිකා ජාතික ස්ටැන් ලී  ලේඛකයාත් ස්ටීව් ඩිට්කෝ චිත්‍ර ශිල්පියාත් මේ චරිත 1962 අගෝස්තු මාසයේදී නිර්මාණය කළහ.

ස්ටැන් ලී ගේ  වත්කම ඩොලර් කෝටී පහකි.(රුපියල් කෝටි 660කි)

මිනිසුන්ට කළ නොහැකි බොහෝ දේ කිරීමට ස්පයිඩර් මෑන් ඇතුළු ඔහුගේ ගෝල පිරිස යොදා ගනු ලැබ සිටී.

 



අදහස් (0)

‘ස්පයිඩර් මෑන් ’ කොළඹ එයි

චානුක රණවීර Friday, 25 April 2014 03:06 PM

ඔයිට වඩා හොඳ ස්පියිඩර් මෑන් ලා විලමැද බංගලාවෙ ඉන්නාවා. (ස)

:       0       0

බන්දු Friday, 25 April 2014 03:29 PM

අයියෝ මෙයා ලංකාවට එනකොට පරක්කු වැඩියි . අපි මේ වනකොට මත්තල ඉඳලා කොටුවට වෙනකම් වීර ක්‍රියාදාම චිත්‍රපට කීයක් නැරඹුවා ද ? මේ සුපර් මෑන් සප්යිඩර් මෑන් කවුද ? අපේ රටේ නේ නියම වීරයෝ ඉන්නේ .!!. (දිල්)

:       0       0

රජින්ද Friday, 25 April 2014 03:37 PM

මම ඒත් මේ බැලුවේ මොකක්ද අර පිටිපස්සේ මාලිගාවක් වගේ පේන්නේ කියලා.... අර දැන්වීමේ තියෙන සිංහල අකුරු ටික දැක්කට පස්සෙයි තේරුනේ ලංකාවේ කියලා. (ස)

:       0       0

චමිත් ශානක සමරසිංහ Saturday, 26 April 2014 12:03 PM

නියම ස්පයිඩර් මෑන් වැඩ කොළොඹ පාරේ පෙන්නනවා! ජනප්‍රිය ස්පයිඩර් මෑන් ව හැම කෙනාම දන්නවා! (අ)

:       0       0

චනා Saturday, 26 April 2014 12:04 PM

කොලොම්බා (අ)

:       0       0

අරුණ Friday, 25 April 2014 04:30 PM

මොන විකාරයක් ද මේ (අ)

:       0       0

ගිම්හාන් නුජිත් කාවින්ද Friday, 25 April 2014 04:59 PM

මරු වැඩක්, නියමයි. (ස)

:       0       0

අසන්ග Friday, 25 April 2014 05:39 PM

ස්පයිඩර් මෑන් කියන්නේ කොහොමත් ජනප්‍රිය චරිතයක්නේ... (නි)

:       0       0

සුරා Monday, 28 April 2014 03:18 PM

නයි කයි ද රෝස් පාන්. (ස)

:       1       0

ලකී Saturday, 26 April 2014 07:42 AM

අයියෝ ඕවා මොනාද අපේ හම්බන්තොට සෙල්ලම් පිස්තෝල අයියා ඔයිට වඩා වැඩ කාරයෙක්නේ.(නදී)

:       0       0

චමී Tuesday, 29 April 2014 07:46 AM

පැකර්ට කලින් ස්පයිඩර් මෑන් ලංකාවට ආවා නේද එහෙනම්.(ස)

:       0       0

පද්මේ Friday, 25 April 2014 02:07 PM

අපෙත් පොඩි පුතා ඔය ඇඳුමක් ඇඳගෙන තමයි ගොඩක් වෙලාවට ඉන්නේ.ස්පයිඩර් මෑන් ට ආසයි.දැන් මේ ෆිල්ම් එක ආවොත් බලන්නම වෙනවා.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 30 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2028 1

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 269 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2845 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1767 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 726 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33529 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23923 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 212 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site