IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සුපිරිමගේ ආදායම කෝටි 50යි

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කර 27 වැනි දාට වසරකි. මෙයින් උපයා ඇති ආදායම රුපියල් කෝටි 95කි. වියදම කෝටි 45කි. රියඅනතුරු 350 විය. ඉන් තිදෙනෙක් මියගියහ. රිය අනතුරක් වූ ඒක් අයෙක් අධිවේගී මාර්ගය පාලනයට විරුද්ධව නඩුවක් පැවැරීමට යයි. මාර්ගය ප්‍රමිතියෙන් තොර බව ඔහු කියයි. මාර්ගය මැද වැටේ ලෝහ තහඩුවක් කැඩී ගියැයි කියමින් රුපියල් එක්ලක්ෂ පන්දහසක් ගෙවීමට ඔහුට සිදුවිය.



අදහස් (0)

සුපිරිමගේ ආදායම කෝටි 50යි

ඉරේෂ් Sunday, 25 November 2012 10:58 AM

දැන් ඕකේ ලාභයෙන් ඉතුරු පාරවල් ටික හැදුවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

වසන්ත ගල්ල Sunday, 25 November 2012 11:11 AM

කීර්ති, ඔයා ලංකවෙන් පිට කොහෙවත් ගිහින් නැහැ වගේ නේද? "tollgate on highway" කියලා ගූගල් එකේ ටයිප් කරලා බැලුවා නම් දැන ගන්න පුළුවන් කොච්චර රටවල් තියෙනවද කියලා. (නි)

:       0       0

අජිත් Sunday, 25 November 2012 11:49 AM

ලංකාවට ලැබෙන ආදායම කොහොමද

:       0       0

චානක Sunday, 25 November 2012 11:13 PM

සල්ලි වියදම් කරලා හැදුවාම සල්ලි හම්බෙනවා

:       0       0

ජනක Friday, 28 November 2014 04:24 AM

හරිම කණගාටුයි. මෙහි ආදායම නම් නිවැරදි වෙන්න පුලුවන්. හැබැයි වියදම නම් වැරදියි. සැබෑ වියදම කෝටි 9000 යි. නඩත්තු වියදම නම් කෝටි 45 ක් වෙන්න පුලුවන්. (නදී)

:       0       0

ඉරෝෂන් Tuesday, 02 December 2014 02:34 PM

අනේ මන්දා, වැඩේ නම් හොඳ ඇති බොරු ආදායමක් ඒ වගේම වියදමක් ඕක. එ්කත් නිවැරදි උනා නම් හොඳයි (නදී)

:       0       0

francis Monday, 26 November 2012 12:41 AM

හොද දේක හොද දකින්න තරම් අපේ මිනිස්සු නිහතමානි නොවෙනකම්, මේ රට හදන්න අමාරුයි. මේ පිටුවල අදහස් වලින් හෙමත් ඒක පෙනෙනවනේ. අනික හැමෝම දැනගන්න.මේ අධිවේගේ ගෞරවය හැම පක්ෂ විපක්ෂ නායකයෙකුටම ලැබෙන්න ඕනෑ. මේකේ වාසිය රටටමයි. මම හිතන්නේ ගොඩාක් අඩු කාලෙකින් වියදම ආවරණය වෙයි. (නි)

:       0       0

නුවන් Monday, 26 November 2012 06:41 PM

සුභපැතුම්

:       0       0

මිරන්ත Sunday, 25 November 2012 12:46 PM

මේ ආධායම යන්නෙ කාගෙ සාක්කුවටද? (ස)

:       0       0

යොහාන් Sunday, 25 November 2012 12:48 PM

තවත් දියුණු කරන්න

:       0       0

ගාමිණී Sunday, 25 November 2012 01:03 PM

ආදායම ඉහලයි

:       0       0

ශිරෝමි Saturday, 24 November 2012 07:00 PM

කාටද ආඩම්බර

:       0       0

සිල්වා Sunday, 25 November 2012 01:11 PM

ජයවේවා

:       0       0

ප්‍රසන්න Sunday, 25 November 2012 01:25 PM

අනේ ඔය ලාභයෙන් කීයක්හරි දුප්පත් මිනිස්සුන්ට දෙන්නකෝ. (නි)

:       0       0

ඒ. සිල්වා Saturday, 24 November 2012 07:14 PM

වියදම නම් මට පිළිගන්න අමාරුයි. (නි)

:       0       0

කිවි Saturday, 24 November 2012 07:23 PM

ආදායම මේක වුණාට ශුද්ධ ලාභය මේක වෙන්න බැහැනේ. අපිට අන්න ඒ ගාණ කියන්න. (නි)

:       0       0

සමන් Saturday, 01 December 2012 07:39 PM

ඇත්තටම හරිම සතුටුයි. (නි)

:       0       0

මධු Saturday, 24 November 2012 07:43 PM

මේ සල්ලි කොහාටද යන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ග්‍රිෂාණි Saturday, 24 November 2012 07:50 PM

වියදම කිවුවේ මේ වර්ෂය තුළ වියදම් වුණු ඒවාද? මොනවටද ඔච්චර වියදම් වූණේ? ඉතින් අවුරුද්දටම කෝටි පහක ලාභයක්ද තියෙන්නේ? ලාභයට හරියන්න දේශපාලකයන්ගේ අතකොළු ටිකක් වැඩට දාන්න. එතකොට ලබන වර්ෂයට ඔය පහත් නැතිවෙයි. ඊළගට ලංගමය වගේ වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 25 November 2012 01:41 PM

හොදයි

:       0       0

කීර්ති Saturday, 24 November 2012 07:56 PM

අධිවේගී මාර්ග ආදායම් මාර්ග බවට පත්කරගත් රටක් තවම ලෝකයේ කොහේවත් නැහැ. (නි)

:       0       0

තිසර Sunday, 25 November 2012 02:05 PM

ලංකාවටද ඒ ආදායම

:       0       0

කෝලිත Saturday, 24 November 2012 08:43 PM

අද ඉදලා දෙවරක් යන එන අයට වටිටමක් දෙන්න කියමු..? (ස)

:       0       0

සම්පත් Friday, 05 December 2014 11:04 AM

ඒ වුණාට වැඩක් නෑ ඒ ආදායම අපිට නෑනේ.(හේ)

:       0       0

කැටවල Saturday, 24 November 2012 09:13 PM

වියදම කෝටි 45ක්? (නි)

:       0       0

ශාන්ත Saturday, 24 November 2012 09:14 PM

බලන් කඩතුරා හැර දෑසේ... (නි)

:       0       0

සිරිමල් Sunday, 25 November 2012 04:19 PM

ඕනෑම සංවර්ධන කටයුත්තක වැරැද්දක් හොයන්ඩ ඕනෑ නම් හොයාගන්න පුලුවන්. සර්ව සාධාරණ විදිහට කෙරුණු, සර්ව සාධාරන විදිහට පරිපාලනය වෙන දේවල් හොයන්ඩ ගියොත් මැරෙනකම් හොය හොයා ඉන්න වෙයි. අධිවේගී එක කියන්නෙ වැඩදායී ආයෝජනයක්. සමහරු.."ගාර්ඩ් ෆෙන්ස්" එක රත්තරන් වලින්ද හදලාත් තියෙන්නෙ කියලා අහලා තියෙනවා. ඇත්තටම පාවිච්චි කරලා තියෙන්නෙ විශේෂ ලෝහයක්. හෙල්මට් එකක් වුණත් මිළ වැඩියිනේ. (නි)

:       0       0

සිරිමල් Sunday, 25 November 2012 04:20 PM

හොද දේක හොද දකින්න තරම් අපේ මිනිස්සු නිහතමානි නොවෙනකම්, මේ රට හදන්න අමාරුයි. මේ පිටුවල අදහස් වලින් හෙමත් ඒක පෙනෙනවනේ. අනික හැමෝම දැනගන්න.මේ අධිවේගේ ගෞරවය හැම පක්ෂ විපක්ෂ නායකයෙකුටම ලැබෙන්න ඕනෑ. මේකේ වාසිය රටටමයි. මම හිතන්නේ ගොඩාක් අඩු කාලෙකින් වියදම ආවරණය වෙයි. (නි)

:       0       0

අනුර Sunday, 25 November 2012 04:46 PM

සන්තෝසයි

:       0       0

යසපාල Friday, 05 December 2014 10:09 PM

මේ සල්ලි අපිටද? (නි)

:       0       0

ගාල්ල මල්ලී Sunday, 25 November 2012 01:05 AM

ඇත්තටම මේ වැඩේ නම් නියමයි. හොද දේට හොදයි කියන්න එපැයි. (නි)

:       0       0

බන්දුල Sunday, 25 November 2012 01:04 AM

උපයන එකෙන් භාගයක්ම යනවද එතකොට නඩත්තු කටයුතු වලට? (නි)

:       0       0

දම්මි Sunday, 25 November 2012 07:07 AM

ලෝහ තහඩුව රත්තරන්ද? හොදම වැඩේ. නඩු දාන්නම ඕනෑ. මිනිස්සු ඕනෑකමින් හැප්පෙන්නෙ නැහැ. අනික සල්ලි ගෙවලනේ ඇතුලු වෙන්නෙ. පාර ප්‍රමිතියට නැති බව ඇත්ත. ඒත් නඩු දැම්මට සාධාරනය ඉටුවෙයිද කියන්න බැහැ. (නි)

:       0       0

ඉන්දික Sunday, 25 November 2012 07:28 AM

ග්‍රිෂාණි වැරදියටයි තේරුම් අරගෙන තියෙන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 25 November 2012 07:30 AM

"අධිවේගී මගේ සුපිරි වියදම" කියලා දැම්මා ‍නම් හොද නැද්ද? (නි)

:       0       0

යොහාන් Sunday, 25 November 2012 07:35 AM

ග්‍රිෂාණි, ඔයා හරි ගණන් ගැන දන්නේ නැතුව බොරුවට කෑගහන්න එපා. (නි)

:       0       0

කුමාර Sunday, 25 November 2012 07:52 AM

මේ කුහක මිනිස්සුන්ට මොනවා කළත් නැහැනේ අගයක්. (නි)

:       0       0

තිසර Sunday, 25 November 2012 08:54 AM

එතකොට ව්‍යාපෘතියේ වියදම ආවරණය කරන්න කොච්චර කල් යයිද? (නි)

:       0       0

බණ්ඩාර Sunday, 25 November 2012 09:44 AM

අපිට මොකද

:       0       0

අංජන Sunday, 25 November 2012 09:46 AM

මට වැඩක් නැහැ

:       0       0

ලාල් Sunday, 25 November 2012 09:59 AM

හොදයි

:       0       0

දයා Sunday, 25 November 2012 10:09 AM

වාසනාවන්

:       0       0

අජිත් Sunday, 25 November 2012 10:39 AM

නරකමත් නැහැ නේද

:       0       0

සිරිසේන Sunday, 25 November 2012 10:39 AM

ලංකාවට හොද කාලයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 9 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 611 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1232 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2846 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3215 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 375 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site