IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සුපිරිමඟේ හැට ලක්ෂයක යකඩ ගලවලා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ  තුංහඬහේන ගුවන් පාළමේ සිට  පෝරේ ගුවන් පාළම දක්වා  අධිවේගී මාර්ගය දෙපස වෙන් කරන යකඩ වැට හා සතුන් මාර්ගයට ඒම වැළක්වීම සඳහා සවි කැර ඇති දැල් හොරෙන් කැපු සහෝදරයින් දෙදනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව  අතුරුගිරිය පොලීසිය කියයි.එම යකඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හැටකියි කියති.යකඩ බඩු මිලට ගත් පුද්ගලයෙක් ද ඒ අතර වෙයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ  වැඩබිමකින්  බිම් තලනයක හා කුඩා ලොරියක කොටස් ද ඔවුන් විසින් ගලවා ඇතැයි කියති

05

 

 

 

 



අදහස් (0)

සුපිරිමඟේ හැට ලක්ෂයක යකඩ ගලවලා

අනිල් Monday, 14 July 2014 01:01 AM

මාලි, සාක්කි ඇතුවද ඔය කියන්නේ (නි)

:       0       0

නිමල් Sunday, 13 July 2014 05:26 AM

`මේවා විකුණලා හරි මිනිස්සු ජීවත් වෙන්න එපායැ (නදී)

:       0       0

ටිරෝන් Sunday, 13 July 2014 05:30 AM

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදිය යුතුයි (නදී)

:       0       0

රවීන්ද්‍ර - ඕමාන් Sunday, 13 July 2014 06:04 AM

මෙච්චර ඒවා හොරකම් කරගන්නකන් පොලිසියෙන් නිදාගත්තද? පැය 24ම ක්‍රියාත්මක පොලිස් සේවයක් ගැන උන්ට පඩි ගෙව ගෙවා තියාගන්නේ අහවල් මගුලකටද.???? මේ හොරකම පිටිපස්සේත් මොකෙක් හරි දේශපාඥයෙක් ඇති. මෙච්චර ලොකු හොරකමක් කරන්න...... (ස)

:       0       0

සුරංග Sunday, 13 July 2014 06:05 AM

මිනිස්සු දැන් ඕනෑම අපරාධයක් කරන්න කිසිම බයක් නැහැ. ඒ මොකද අන්තිමේදී "පැමිණිල්ලේ සාක්ෂි දුර්වලයි" නඩුව එතැනින්ම ඉවරයි. (ස)

:       0       0

ලුම්බිණි Sunday, 13 July 2014 06:21 AM

මෙවැනි මිනිසුන් මුළු රටටම නින්දාවක්. (ස)

:       0       0

රවීන්ද්‍ර - ඕමාන් Sunday, 13 July 2014 06:30 AM

මෙයාලව ෆොටෝස් එක්කමනේ දාන්න ඕනේ. මිනිසුන්ට දැන ගන්න. (ස)

:       0       0

සෑම් Sunday, 13 July 2014 06:40 AM

මේ යකඩ බඩු අධිවේගයට මිලදී ගන්න කොට නම් ලක්ෂ හැටක් වියදම් වෙන්න ඇති. නමුත් ඒවායේ සැබෑ වටිනාකම ලක්ෂයකට වැඩිය නැතිව ඇති.(ස)

:       0       0

රංග Sunday, 13 July 2014 06:41 AM

මේවාට උපරිම දඩුවම් දෙන්න ඕනේ. මේවා පිටිපස්සේ ලොකු මොළ කාරයෝ ඉන්නවනම් ඒ අය අල්ලාගැනීමත් කල යුතුයි (ස)

:       0       0

ලක්ෂපාන Sunday, 13 July 2014 07:11 AM

මෙවැනි ජාතික සම්පත් විනාශ කරමින් ගහකොළ විනාශ කරමින් හෝ තවත් මනුස්සයෙක් මුලාවේ දමමින් මුදල් හොයන අයට ඒවගේ ඵල විපාක මෙලොවදිත් එලොවදිත් අත්විදින්න වෙනවාමයි .... . (ස)

:       0       0

සිරි Sunday, 13 July 2014 07:29 AM

මේ හැට ලක්ෂයක බඩුද? ලක්ෂ 6 ක බඩුද? (ස)

:       0       0

සුනිල් විතානගේ Sunday, 13 July 2014 07:30 AM

තමන්ගේ රටට ආදරයක් නැති අය මොකට ද ? (ස)

:       0       0

රොහාන් සෞදි Sunday, 13 July 2014 07:37 AM

උපරිම දඩුවම් ලබා දෙන්න මේවා ජාතික අපරාද. (ස)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 13 July 2014 09:13 AM

මහා එවුන් කෝටි ප්‍රකෝටි ගණන් ගහනව කොන්ත්‍රාත් කාරයෝ එහෙන් කනවා බලන් ඉන්න පොඩි එවුන්ටත් නිකමට වගේ හිතෙන්න ඇති , මොනවා උනත් ඉතින් වැරදි වැඩක් (ස)

:       0       0

ගිහාන් Sunday, 13 July 2014 09:24 AM

මේවාට නඩු දැම්මත් වැඩක් තියේවිද ? අන්තිමේ පැමිණිල්ලේ සාක්කි දුර්වලයි කියාවි. (නදී)

:       0       0

ගිහාන් Sunday, 13 July 2014 09:30 AM

සෑම්, යමක් ගැන කතා කරන කොට බුද්ධිමත්ව කතා කරන්න. ඔබ කියන විදිහට යකඩ වල අද වටිනාකම එහෙම මයි කියමුකෝ. මෙතන ඊළඟ ප්‍රශ්නය එය ප්‍රතිසංස්කරණය කිරීමට වැයවන මුදල නොවෙයිද? අද මිල ගණන් හැටියට එයට ලක්ෂ 100 ට එහා මුදලක් වැය නොවෙයිද..? සොරුන්ට දඬුවම් දෙනවා නම් මේ අලාභය අය කර ගැනීමට කටයුතු කල යුතුය. හොරු කූඩු වෙයි. නැත්නම් එලියට යයි. අන්තිමේට අපේ සල්ලි වලින් ආණ්ඩුව වැට හදයි. එකෙන් පාඩුව කාටද''? ඒ වගේම ලාභය කාටද..? (නදී)

:       0       0

ගිහාන් Sunday, 13 July 2014 09:45 AM

සෑම් මෙතන ගිහාන් ල දෙන්නෙක් ඉන්නවා වගේ. මම ලිව්වේ නඩු දැම්මට වැඩක් නැති බව. වැරදි වැටහීම ඇති වෙන්න ඉඩ ඇති නිසා ලිව්වේ. (නදී)

:       0       0

නාලක Monday, 14 July 2014 08:29 AM

මේ වගේ අය ඉන්න කොට රටක් කොහොමද දියුණු වෙන්නේ. නීතිය නෙවෙයි දැන් අවනීතියයි රජ කරන්නේ. ඒකයි බය නැතුව හැම දෙයක්ම හොරකම් කරන්නේ. (ස)

:       0       0

ගාමිණී Sunday, 13 July 2014 10:12 AM

මෙන්න දේශ ද්‍රෝහීන්. ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ඕණා. (නදී)

:       0       0

ගාමිණී Sunday, 13 July 2014 10:14 AM

අර යකඩ හොරාට මොකද උනේ (නදී) .

:       0       0

මාලි Sunday, 13 July 2014 01:02 PM

ආ මේක ජේවීපී සහෝදරයින්ගෙ වැඩක්ද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 101 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1019 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 199 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 898 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3583 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2269 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site