IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සුපිරිම මගේ ලොකු අනතුරක්

ගැලණිගම හා කහතුඩුව හැතැම්ම අතර අධිවේගී   මාර්ගයේ මින් මඳ වේලාවකට කලින් එක් දිසාවට ධාවනය වු වාහන දෙකක් අනතුරට ලක් වු නමුත්  කිසිවකුටත් තුවාල සිදුව නැතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි. ඇමැති ආරක්ෂක අංශ වාහනයක් හ තවත් වාහනයක් බව දැනගන්නට ඇත. වාහන දෙකට දැඩි හානි සිදුව ඇත.

 

 



අදහස් (0)

සුපිරිම මගේ ලොකු අනතුරක්

යු. එස්. ඒ Saturday, 19 October 2013 08:29 PM

ලංකාවේ නීති රීති කඩ කරන පළමු කොටස මැති ඇමති වරු සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරින් ලේකම් වරුන් . මොවුන් සිතන්නේ මුළු රටම ඔවුන්ට යටත් හෝ ඔවුන්ගේ කියා . එනිසා සිදුවන අනතුරු සහ විපාක තමා මේවා (අ)

:       0       0

සෙන්තිල් Sunday, 20 October 2013 12:39 AM

අයියෝ! අවාසනාවක මහත (නි)

:       0       0

ශ්‍රීලාල් Sunday, 20 October 2013 02:28 AM

සාමාන්‍ය මාර්ග වලත් මිනිස්සු,ළමයි අනන්තවත් මැරෙනවා. සමහර අය අධිවේගී මාර්ග වලට අකමැති වගෙයි. (නි)

:       0       0

රොලංකා Sunday, 20 October 2013 05:03 AM

ප්‍රධාන පාරේ අධිවේගයෙන් යන ඇමති වාහන වලට නම් අපේ පොලිසිය දඩ ගහනවා.නීතිය එංගලන්තයේ වගේ අකුරට සාධාරණවනේ.ඔය අනතුරට ලක් වුණ ඇමති රියටත් දඩ ගහන්න ඇති අනිවාර්යයෙන්ම (නි)

:       0       0

උපාලි Sunday, 20 October 2013 05:16 AM

දයාරත්න සහෝදරයා, මැති ඇමතිවරු රටටයි ජනතාවටයි සේවය කරන්න කොච්චර කැපවෙලාද කියනවා නම් පැය 24 මදි. ඉතින් කාලය ඉතුරු කරගන්න මෙලෝ සිහියක් නැතුව පුළුවන් තරම් වේගයෙන් ගමන් කරනවා. ඒ ගොල්ලෝ නැතිවෙලාවට ආරක්ෂකයෝ හරි වේගෙන් ගමන් කරලා අර කට්ටියට කාලය ඉතුරුකරලා දෙන්න උත්සාහ කරනවා. මෙතනදීත් ඒකමයි වෙලා තියෙන්නේ. පවු නේද? (නි)

:       0       0

ඩීසීඩී Sunday, 20 October 2013 07:36 AM

ම් අය පාරෙ යන්නෙ පිස්සු බල්ලො වගේ.(නදී)

:       0       0

පෙරේරා Saturday, 19 October 2013 06:00 PM

ඔය ඇමති ආරක්ෂක රථයක් අනතුරකට භාජනය වීමේ දෙවැනි පුවත මේ සතියට. ඒ අයට වාහන දෙන එක වඳුරන්ට දැලි පිහි දුන්නට වඩා අන්තය් වගේ. (අ)

:       0       0

චන්දි Saturday, 19 October 2013 06:20 PM

අලුත් වාහනයයි,හයි වේ පාරයි , දැක්කම ඇමති ආරක්ෂක හිතන්න ඇති .., මයි කාර්,මයි පැට්‍රල් ,මයි ඩ්‍රයිවින් කියල..!!! නමුත් මෙයා හිතුවේ නැහැ පාර එයාගේ නෙමෙයි කියලා ..!! ඇමතිගේ වාහනේ නම් ඉක්මනට හදයි අනෙක තමයි පුතෝ,පුරස්නේ ...!!!!(නදී)

:       0       0

පෙරේරා Saturday, 19 October 2013 06:25 PM

ලංකාදීපේ, ඔය මිනිස්සු මැරෙන්නේ නැති අනතුරු දාල මිනිස්සු කුලප්පු කරන්න එපා, මොකද ඕව දින චරියාවේ සාමාන්‍ය දේවල්. අඩු තරමේ 40ක් 50ක් මැරෙන ඒවා දාන්න.(නදී)

:       0       0

දයාරත්න Saturday, 19 October 2013 07:05 PM

ජනතවගේ ඡන්දයෙන් මැති ඇමතිවරු පාර්ලිමේන්තුවට යවන්නේ රටට ජනතාවට සේවයක් කරවීම සඳහායි .මේ අය අවංකව රටට සේවය කරන්නේනම් ජනතාවගේ ආරක්ෂාව තිබෙන නිසා අමතර ආරක්ෂකයින් සහ වාහන කන්දරාවක් අවශ්‍ය වන්නේ නැත.මෙම ආරක්ෂකයින් ඉවත් කිරීමෙන් ඉදිරියට මෙවන් අනතුරු සිදු නොවන්නේය .(අ)

:       0       0

ආරියසේන Saturday, 19 October 2013 07:53 PM

ඔය මැති ඇමතිවරු ආරක්ෂකයින් පිරිවරාගෙන වාහනවල යන කොට එකේ නම්බුව තමන්ගේ බිරින්දෑවරුන්ට නමුත් සාමාන්‍ය මහජනතාවට නම් පෙන්නේ නයාට අඳුකොළ වගේ. (අ)

:       0       0

බර්නාර්ජ් Sunday, 20 October 2013 12:51 PM

සුපිරිමගේ ලොකු අනතුරක් කිසිවෙකුට තුවාල නැහැ. මාරයිනේ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1496 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2012 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2510 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5734 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1799 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6392 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18304 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site