IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සුපිරි අබිසරු පොළක් කොල්ලුපිටියේ

කොල්ලුපිටියේ මුහුදු  බඩ නවාතැන් පොලක් වැටලු  පොලීසිය ගණිකාවෝ නව දෙනෙක් ද  කළමණාකරුවෙක්ද අත්අඩංගුවට ගනු ලැබූහ.

එක් කතක් විකුණා ඇත්තේ රුපියල් දස දස දහසකට බව පොලීසිය කියයි



අදහස් (0)

සුපිරි අබිසරු පොළක් කොල්ලුපිටියේ

දිසානායක Wednesday, 13 February 2013 02:06 PM

අනේ ! මට කිව්වේ 1500/= යි කියලනේ. දැන් උද්දමන වේගය වැඩි නිසා මේවත් ගනන්. වසලා හමාරයි.(නදී)

:       0       0

ලංකා Friday, 15 February 2013 12:07 AM

ලොව පැරණිම රැකියාව නවත්වන්න බැරිද (දී)

:       0       0

දිසානායක Wednesday, 13 February 2013 02:08 PM

රීටාට මොන විදියේ අසනීපයක්ද මන්දා තියෙන්නේ? (නි)

:       0       0

සමරසිංහ Wednesday, 13 February 2013 10:53 PM

මේක එකතැනක් විතරයි. තව කොච්චර නම් ඇද්ද? (නි)

:       0       0

සෑම් Wednesday, 13 February 2013 02:09 PM

ඕවාට ජමෙයිතුල්ලා උලමා සංවිධානය වග කිවයුතුයි. හරක්මස් කෑමෙන් මිනිස්සුන්ගේ කාමය ඇවිස්සෙනවා. (නි)

:       0       0

සමන් ප්‍රියකමල් Wednesday, 13 February 2013 08:49 AM

වැටලීම හොඳයි ! (ස)

:       0       0

සමන්ත Tuesday, 19 February 2013 05:41 PM

ඒවා හොද වැඩ.(නදී)

:       0       0

සිරිසේන Wednesday, 13 February 2013 08:54 AM

මේක පවත්වාගෙන යාමේ තියෙන වරද මොකක්ද? (නි)

:       0       0

සුනිල් Monday, 18 February 2013 03:52 PM

සමාජය පිරිහිලා ඉවරයි.. (ස)

:       0       0

ඉලේපෙරුම Wednesday, 13 February 2013 08:56 AM

බොළද වැඩක්. අපි මේ වගේ දේවල් නීතයානුකූල කළ යුතුයි.(නදී)

:       0       0

ජූඩ් Thursday, 14 February 2013 12:50 AM

ගණිකාවන්ගේ ගණන් ගැන කලබල වෙන එකනේම කට්ටියගේ පැටිකිරිය හොදට තේරෙනවා. (නි)

:       0       0

ශාන් Saturday, 16 February 2013 10:07 PM

කාට කියන්නද මේ දුක (දී)

:       0       0

ජයතිස්ස Wednesday, 13 February 2013 09:06 AM

මේවට කැමති ගැහැණු පිරිමි ඉන්න තුරු මේවා නවත්වන්න බෑ. (ස)

:       0       0

පියල් වීරසිංහ Wednesday, 13 February 2013 09:11 AM

සැමදාම අල්ලලා ඉවරයක් නැහැ. මේවා නීති ගතකලනම් ඉවරයිනේ එතකොට මේ ළමා අපචාර පවා අඩුවෙනවනනෙ .මේවට පොඩි එවුන් යන්නේ නෑ. ලොකු ලොකු අය තමයි යන්නේ....ඒ ගොල්ලන්ගේ රැකවරණය ඕවට තියන නිසා (ස)

:       0       0

මංගල Wednesday, 13 February 2013 02:37 PM

කොල්ලුපිටියේ බඩු හරි ගණන්... (ස)

:       0       0

ෂාන් Wednesday, 13 February 2013 09:25 AM

මේවා හැමතැනම වෙනවා එකක් අල්ලනවා අනිත් එක අවුරුද්දකට පස්සේ අල්ලනවා අනේ අනේ... (ස)

:       0       0

නාරද Wednesday, 13 February 2013 09:27 AM

මෙයාලා අල්ලනවාට වඩා කරන්න ඕන මෙයාලා ළඟට යන අය අල්ලා දඬුවම් කරන එකයි. අනික මෙයාලා ඇල්ලුවත් දඩය රු. 10 නේද ? (ස)

:       0       0

දිසා Wednesday, 13 February 2013 09:37 AM

මේවා මෙහෙම වෙන්නේ රටේ ජීවන තත්ත්වය හොඳ නිසානේ.....(ස)

:       0       0

යාරිස් Saturday, 16 February 2013 10:29 AM

ඕක නැවත වන්න බැහැ. නමුත් නීතිමය වාරණයක් දැම්මොත් කොහොමද (දී)

:       0       0

ලලිත් Wednesday, 13 February 2013 03:06 PM

ඕක මොකක්ද මෙහෙ ගාන ලංකාවේ මුදල්වලින් බැලුවොත් 15000ක් පැනලා.

:       0       0

ශාන් Wednesday, 13 February 2013 10:00 AM

කපිල ඔබ හරි, මේවා නැති කලොත් ස්ත්‍රී දූෂන හා ළමා අපචාර වැඩිවෙයි.(නදී)

:       0       0

මාලි Tuesday, 19 February 2013 07:48 PM

කොච්චර ඇල්ලුවත් ඉවරයක් නැහැනේ ඉතින්.(නදී)

:       0       0

මාලි Tuesday, 19 February 2013 07:46 PM

තොච්චර ඇල්ලුත් ඉවරයන් නහැ.(නදී)

:       0       0

ආසිරි Wednesday, 13 February 2013 10:11 AM

කවද්ද අපේ සමාජය යහපත් අතට හැරෙන්නේ....(ස)

:       0       0

සංජු Monday, 18 February 2013 09:22 AM

මේ ව්‍යාපාරය කොහොමවත්ම නවත්වන්න බැහැ (දී)

:       0       0

ෂෙරිප් Tuesday, 12 February 2013 09:27 PM

පහුගිය කාලේ තොච්චර ලාබෙටද තිබුකේ. මෙච්චර ගනන් ගිහිල්ලද? හිතාගන්නත් අමාරුයි!(නදී)

:       0       0

බන්දුල Tuesday, 12 February 2013 09:39 PM

මේ නීති දාල නතර කරන්න පුලුවන් දෙයක් නොවෙයි මේකට නිසි පිලියමක් අවශ්‍යයි (දී)

:       0       0

පහන් Wednesday, 13 February 2013 10:47 AM

නීති ගත කළොත් වෙන්නේ බාර් වලට වෙන එකේ අනික. ඔක්කොම මැති ඇමතිවරු ලයිසන් එක ගන්න පොරකයි. ආණ්ඩුවට බදු ගෙවන්න ඕනෑ නිසා ගාන ඉහළ යයි. ඒ ළමයින්ගේ වෘත්තිය අතිවාසිකම් ලැබෙයි. හැබැයි ස්ත්‍රී දුෂණ අඩුවෙයි කියලා පිළිගන්න බැහැ. දරුවාව දුෂණය කරන තාත්තලාත් , ආණ්ඩුවේ පඩිගන්න අයත් 10000.00ක් ගෙවලා යයිද ? නීතිගත කළා කියලා කෝ මිනිස්සුන්ට ඕවට යන්න සල්ලි? ශක්තිමත් ආර්ථිකයක නම් මෙම වෘත්තිය නීතිගත කළ හැක. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 13 February 2013 04:38 PM

සෑම්, ඔයාගේ පුරුද්ද ලෝකයටම ප්‍රකාශ කරනවානේ. මේවාට කියන්නේ ජන්මෙට වඩා පුරුද්ද ‍ලොකුයි කියලා. (නි)

:       0       0

රීටා Tuesday, 12 February 2013 10:03 PM

අපි නම් ඔච්චර ගනන් නැහැ. වැල්ලවත්තට ඇවිත් බලන්නකෝ.(නදී)

:       0       0

රත්නායක Wednesday, 13 February 2013 11:00 AM

ඇත්තටම ගණිකා ව්‍යාපාරය නීතිගත කළ යුතුයි. (නි)

:       0       0

වසන්ත Tuesday, 12 February 2013 10:13 PM

අනිතියට කැමති ලෝකෙන් පැරණිම රැකියාව (දී)

:       0       0

චානක Thursday, 14 February 2013 10:12 AM

ලෝකේ පැරණිම රස්සාව (දී)

:       0       0

රවින්ද්‍ර Tuesday, 12 February 2013 10:21 PM

දවසකට එකක් නම් අල්ලනවාමයි (දී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 February 2013 10:35 PM

පසුගිය කාලෙදි මොනතරම් අඩුවටද තිබුනේ. මෙචිචර ගනන් ගිහින් කියලා හිතාගන්නවත් අමාරුයි. මිල පහත හෙලන්න පුලවන් එකම ක්‍රමය තමයි ගණිකා වෘත්තිය නීතිගත කරන එක.(නදී)

:       0       0

මොහොමඩ් Wednesday, 13 February 2013 05:33 PM

කාමේසු මිච්ඡාචාරා යැයි රූපයක් ඉදිරිපිටට වී කීමෙන් පමණක් පලක් නැත. (නි)

:       0       0

සංඛ Wednesday, 13 February 2013 11:34 AM

මේවාට බොදු බල සේනාව සහ හෙළ උරුමය වගකිව යුතුද? (නි)

:       0       0

දිසානායක Thursday, 14 February 2013 10:36 AM

මොහොමඩ්.... ඔයාගේ අදහස හොඳයි ඕකට හලාල් සහතිකයක් දෙන්න බැරිද හරක් නැතිවුනදාට ඔයාලට ඉතිරි වෙන්නේ මිනිස්සු තමයි හලාල් කරන්න... (ස)

:       0       0

භාතිය Wednesday, 13 February 2013 11:35 AM

අද සමාජය පිරිහිලා තිබෙන තරම පේනවා නේද? (නි)

:       0       0

සේකර Thursday, 14 February 2013 10:34 AM

කොහොමද අපි අපේ ළමයි මේවයින් ආරක්ෂා කර ගන්නේ (දී)

:       0       0

රකිත් Friday, 15 February 2013 08:21 AM

මොහොමඩ්, දන්නේ නැති දේවල් කතා කරන්න එපා. කාමේසු මිච්ඡාචාරා සිල් පදයෙන් කියවෙන්නේ "අන්සතු අඹුවන්" පිළිබඳව. (නි)

:       0       0

පද්මි Wednesday, 13 February 2013 11:54 AM

ලංකාව බොහොම ‍පොහොසත් වෙලානේ. පාසල් දරුවෝ පන්ති ගාස්තු ගෙවන්න පොල් අහුලනවා... (නි)

:       0       0

කපිල Tuesday, 12 February 2013 11:54 PM

ඕවා නැතිවෙනකොට තමයි ස්ත්‍රී දූෂන වැඩිවෙන්නේ.(නදී)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 13 February 2013 11:55 AM

මේවාට යන කට්ටිය තමයි මේවා නීතිගත කරන්න කියන්නේ. (නි)

:       0       0

දිල්ශාන් Wednesday, 13 February 2013 11:58 AM

මොකද බොදු බල සේනා සද්දයක් නැත්තේ? (නි)

:       0       0

රංග Wednesday, 13 February 2013 12:09 PM

මිළ බොහොම වැඩියි. ජනතාව වීදී බසින්න පෙර වහාම රජය මැදිහත් වෙලා මිළ පාලනයක් ගේන්න කටයුතු කළ යුතුයි. (නි)

:       0       0

රයිනා Monday, 18 February 2013 08:15 PM

මේ වගේ තැන් ලංකාවෙන් තුරන් කල යුතුයි (දී)

:       0       0

සරසි Wednesday, 13 February 2013 12:34 PM

මේවා ඇල්ලුවා වගේම තමයි ළමා අපචාර, දූෂණ වැඩිවෙන්නෙත්. (නි)

:       0       0

සරසි Wednesday, 13 February 2013 12:34 PM

අදාල ඇමතිවරුන් සමග කතාකරලා පාලන මිළක්‍ ගෙන ආ යුතුයි. (නි)

:       0       0

චන්දු Saturday, 16 February 2013 01:19 AM

සමාජය පිරිහිලා ඉවරයි. කැමැත්තෙන් මෙන්ම අකමැත්තෙන් ඕක කරන අයත් ඉන්නවා. (නි)

:       0       0

ඩීන්-කටාර් Sunday, 17 February 2013 08:35 PM

රීටා ලිපිනය එවන්නකෝ.(නදී)

:       0       0

දසුන් Wednesday, 13 February 2013 03:33 AM

අයියෝ! අපි කොහොමද ලංකාවට ඇවිත් ඉන්නේ? (නි)

:       0       0

රකිත් Wednesday, 13 February 2013 04:11 AM

සෑහෙන ගානක්නේ එක කතක්. (නි)

:       0       0

රූපගේ Thursday, 14 February 2013 09:36 PM

එයාලා මේ රස්සාව කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. දරුවාගේ ඉස්කෝලේ පන්ති පේන්ට් කරන්නයි අනෙත් දරුවට කිරිපිටි ගන්න සල්ලි හොයන්නයි කරන්නේ. (නි)

:       0       0

ලියනගේ Wednesday, 13 February 2013 05:50 AM

අනේ අපේ දුප්පත් අහිංසක කොලලෝ! මේකෙන් ආදායම් උපයපු අයත් හෙලිකරානම් හොදයි.(නදී)

:       0       0

රියාස් Thursday, 14 February 2013 11:40 AM

සෑම් 2013-02-13 14:09:17 ඔයාට කිවිසුමක් ගියත් ඒකට වග කියන්න ඕනි එයාලද? අනේ පව් ඔයා නම්...ජාතිවාදයේ උපරිමේටම ඔයා ගිහින් වගෙයි... .(ස)

:       0       0

නිමල් ලලිතා Wednesday, 13 February 2013 06:23 AM

බලහත්කාරයෙන් කෙරෙන ලිංගික දූෂනයට දැඩි දඩුවම් දිය යුතුයි. කාන්තාවන් විකුනා මුදල් ගැනීම සහ ලෙඩ රෝග බෝවීම නැවත්වීමට අවශ්‍ය පියවර සහ නීති සකසා නීති ගත කලාට කමක් නැහැ.(නදී)

:       0       0

ඩයස් Wednesday, 13 February 2013 06:57 AM

අමාරුවේ වැටුණු අහිංසක ළමයි. වාණිජත්වයට ලොල් වෙලා නවීකරණය වෙන ලෝකයේ පෞරාණික වෙලා මලානික වෙන්න එපා. ඒ අය ඒතැනට ගෙනාපු පිරිමින්ට ශාපවේවා. (නි)

:       0       0

චමිලා Wednesday, 13 February 2013 07:05 AM

අපිට ඔහොම දේවල් අහුවෙන්නෙ නැහැනේ. (නි)

:       0       0

සිරා Wednesday, 13 February 2013 01:25 PM

ඒ වුණාට 10000 නෙමෙයි 20000ක් වුණත් දීලා යන උදවිය කොච්චර නම් ඉන්නවද? (නි)

:       0       0

දෝහා Wednesday, 13 February 2013 01:27 PM

රීටා, එහෙනම් ඉක්මණින් කොටේෂන් එකක් එවනවද? (නි)

:       0       0

සුරංග Wednesday, 13 February 2013 01:27 PM

10000ක් නම් වැඩියි. (නි)

:       0       0

පවන් Wednesday, 13 February 2013 01:36 PM

කියන්න ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. බොදු මගේ යන අපේ අය ඔන්න කියනවා මේක නීති ගත කරන්න ඕනෑ කියලා. මේක මෙහෙම නම් පන්සිල් රකින්නේ කොහොමද "කාමේ වරදවා හැසිරීම තහනම් නේද???. ඉතින් මේක නීති ගත කරනවට වැඩිය මේ නොහොබිනා වැඩ කරන අයව අල්ලගෙන හම ගන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 13 February 2013 07:33 AM

මෙම රැකියාව හැම ගැහැණියකටම කරන්න බැහැ. ඒ නිසා ඔවුන් කැමති නම් කරගෙන යන්න ඉඩ දෙන්න.(නදී)

:       0       0

දිසානායක Wednesday, 13 February 2013 02:04 PM

අප්පා... කිවේ 1500 යි කියලනේ දැන් උද්දමන වේගය වැඩි නිසා මේවත් ගණන්. වසලා හමාරයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 63 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 358 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 211 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 505 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 379 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1130 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38903 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site