IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සුපිරි ඕවරයේදී කොළඹ කිංග්ස් ජයගනී

 

කොළඹ කිංග්ස් සහ මහනුවර ටස්කර්ස් කණ්ඩායම් අතර හම්බන්තොටදී අද පැවැති එල්.පී.එල්. තරගයේ සුපිරි ඕවරයේදී ජය වාර්තා කිරීමට කොළඹ කිංග්ස් කණ්ඩායම සමත් විය.

නියමිත ඕවර 20 අවසානයේදී දෙපිලම ලකුණු 219 ක් බැගින් ලබාගත්හ. අනතුරුව යැවුණු සුපිරි ඕවරයේදී කොළඹ පිල ලකුණු 15 ක් ලබාගත් අතර මහනුවර ටස්කර්ස් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 12 ක් පමණි.

තරගයේ සජීවී විස්තරයක් සඳහා https://tinyurl.com/yyadqgmw වෙත පිවිසෙන්න



අදහස් (2)

සුපිරි ඕවරයේදී කොළඹ කිංග්ස් ජයගනී

Rata Perata Friday, 27 November 2020 07:29 AM

අනේ හොඳයි... රටේ කොරෝනා මරණ 100ට කිට්ටුයිලු... කොහොමහරි ඉක්මණට මේ තරඟ ටික පවත්වන්න ඕනෑ. නැත්නම් ලොක්කන්ගේ ජොලියයි. කොමිස් සල්ලියි අපරාදේ...

:       10       58

sumedaFriday, 27 November 2020 09:16 AM

මෙවැනි තරගාවලියක් මෙරට සංවිධානය කිරිම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා. මේ වගේ තරගවලින් දක්‍ෂයින් සොයාගන්න පහසු වෙන නිසා. අනික මෙරට ජනතාව මානසිකව වැටිලා ඉන්න වෙලාවක මෙවැනි තරග නැරඹීම තුළින් ඔවුන්ගේ මානසික මට්ටමත් ඉහළ යනවා. මෙය අපි සැවොමදෙනා තේරුම් ගත යුතුයි. කරන හැම දේකම අඩුපාඩු සොයන ජනතාවක් අපේ රටේ ඉන්නේ... ඒක හින්දා මේ තරගය ගැන අඩුපාඩු හොයන්නේ නැතුව තරගාවලියම හොඳින් නරඹන්න...

:       288       304

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 517 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 407 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 731 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5469 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2012 4

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 781 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 324 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 609 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1755 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site