IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සුපිරි කඩේ කුකුළා ගෑණිගෙ මල්ලේ

හොරණ සමූපකාර සුපිරි වෙළඳසළකින් රුපියල් 675ක් වටිනා කිලෝ ග්රෑම් 2ක සම්පූර්ණ කුකුළක සොරාගෙන අත් බෑගයේ දමාගත් කාන්තාවක් ආරක්ෂක අංශය විසින් අල්ලාගනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.

අවුරුදු 42ක විවාහක කාන්තාවක් වන ඇය යතුරුපැදියකින් සුපිරි වෙළඳසළට පැමිණ ඇති බවත් කියති.

 



අදහස් (0)

සුපිරි කඩේ කුකුළා ගෑණිගෙ මල්ලේ

සිරි Wednesday, 01 July 2015 04:59 PM

ඇයි ඔච්චර කිලෝ 200 විතර මස් තියෙද්දී කුකුල් මස් කිලෝ 2 ගත්තේ? බර තව කිලෝ 2 ක් වැඩි කරගන්නද? (නි)

:       0       0

රුචිර Monday, 29 June 2015 07:05 AM

යතුරු පැදියක් තිබුනත් දරුවන්ට කෑම ටිකක් දෙන්න අතේ සතේ නොතිබුන වෙලාවක් විය නොහැකිද? සානුකම්පිතව බලා ඇයගේ ප්‍රශ්නය විමසා ඇයට කුකුලව දෙන්න තිබුනා. බොහෝ අවස්ථාවල ළමයින්ගේ ඉල්ලීම්, පෙරත්තකිරීම් හා වන පොරොන්දු හමුවේ දෙමාපියන් අසරණ වෙන අවස්ථා ඒමට තියෙනවා. මෙය තවත් මනුතාපයක් විය නොහැකිද ? ඇය ෆේෂ් වොෂ් එකක්, ශැම්පෝ එකක් වැනි රූපලාවන්‍ය දෙයක් ගත්තානම් වැරදියි කිව හැකියි, මේ බිල ගෙවා දැමීමට මම කැමතියි. ඇයට යන්න දෙන්න (බ)

:       0       0

පෙරේරා Monday, 29 June 2015 07:10 AM

කුකුළා පියාඹලා නෝනගේ බෑග් එකේ හැන්ගුනාද දන්නේ නැහැ.(ම)

:       0       0

කුසුමා Monday, 29 June 2015 07:23 AM

පොඩි පොඩි ඒවා තමි ලොකුවට යන්නේ (ම)

:       0       0

කපිල Monday, 29 June 2015 07:33 AM

යම් කෙනෙක් කෑම වර්ග හොරකම් කරන්නෙ කන්න මිසක් , ගෙදර කැබිනට් එකේ දාන්න නෙමෙයි..මේ වගේ හොරකම් කරන්නෙ ඇයි කියලා හොයල ඒ ආකාරයට දඩුවම් දෙන්න ඕනේ, නැතුව ඒ ගෑනු කෙනාට හිරිහෑර කරල, පාච්චල් කරන එක නෙමෙයි..මේ මනුස්සයා කන්න කුකුල් මස් ඉස්සුවට, හිටපු නායකයෙක් මුලු රටේම සල්ලි ඉස්සුවා අපිට නොදෑනෙන්න. මම හිටියානම් එතන, මේ කුකුලගෙ ගාන ගෙවලා මේ අයව නිදහස් කරනවා.(ම)

:       0       0

අසිත් Monday, 29 June 2015 08:03 AM

දැන දැන අමාරුවේ වැටෙන්නේ.(හේ)

:       0       0

යසිරු Monday, 29 June 2015 08:03 AM

පවු අසරණ කමට ගන්න ඇත්තේ.(හේ)

:       0       0

සමන්ති Monday, 29 June 2015 03:23 PM

කුකුළා අයිස් වලට තෙමිච්ච එකෙක්ද දන්නේ නැහැ (ම)

:       0       0

හෙසා Monday, 29 June 2015 09:10 AM

කවුරු කලත් මොනවා හොරකම් කලත් හොරකම හොරකමයි. නැති බැරි කමට නෙමෙයි. මෙහෙම කරන්නේ පුරුද්දට. මහා පරිමණයෙන් නැතතත් දඬුවම් ලැබිය යුතුයි. (ම)

:       0       0

පිවිතුරු යහපාල Monday, 29 June 2015 09:53 AM

අනෝමා නංගිටත් බයිසිකලයක් තියෙනවා.. එයත් සුපර් මාකට් එකෙන් තමයි කුකුල්ලු ගේන්නේ...මට නිකන් සැකයි සැකයි වගේ..මෙච්චර දවසක් කුස්සියට හොරාට හොරාට අඩ ගහල මට කන්න දුන්නේ හොර කුකුල්ලුද දන්නේ නැහැ..(බ)

:       0       0

ඩිලාන් Monday, 29 June 2015 10:49 AM

යහපාලට ගෙදර හාමිනේ උයලා දෙන්නේ නැහැ වගේ. හැබැයි ඉතින් දත් සෙට් එකත් නැතිව කොයි ගෙදරින්වත් කුකුළුමස් කෑවා කියලා නම් විශ්වාස කරන්න බැහැ. (ම)

:       0       0

හේමන්ත Monday, 29 June 2015 05:39 AM

පව් අවවාද කොට කුකුලා අරන් යන්න දෙන්නයි තිබුනේ (නදී)

:       0       0

අසංග Monday, 29 June 2015 05:45 AM

අයියෝ ... මෙහෙමත් ගෑනු (ම)

:       0       0

චලක Monday, 29 June 2015 12:16 PM

ඇය මෙවන් දෙයකට පෙලඹුනේ සාධාරණ හේතුවකට නම් අප එය සමච්චලයකට, විහිළුවකට ගෙන ඇයට අවමන් කිරීම සුදුසු නෑ නේද? රුචිර කියනවා වගේ දරුවකු වෙනුවෙන් හෝ නොසලකා හැරිය නොහැකි තමන්ට උදව් කළ අමුත්තකු හෝ නෑදෑයකු වෙනුවෙන් මෙවන් දෙයක් කළා විය හැකියි නේද? හේමන්ත, රුචිර, කපිල හා යසිරු වැනි ප්‍රශ්නයකට මැදි වූවකු කෙරෙහි සාධාරණ කෝණයකින් බලන අය තව බොහෝ පිරිසක් ලංකාවේ ඉන්නවනේ කියල හිතනකොට ඇත්තටම රට ගැන ආඩම්බරයි ! (බ)

:       0       0

ශාන්ත - කටාර් Monday, 29 June 2015 05:59 AM

යතුරු පැදියෙන් ආව නිසා කුකුලගෙන් බේරුනා , බැරි වෙලා වත් කාර් එකෙන් අවානම් නෝනා මුළු කඩේම උස්සනවා. (අ)

:       0       0

දුලීකා Monday, 29 June 2015 12:47 PM

යහපාල,අන්න අනෝමා" දෙයියෝ සාක්කි"තීරයේ ඔයාට හොඳ පිළිතුරක් දීල තිබෙනවා. මාත් දැන් තමයි දැක්කේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 243 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1281 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1554 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 57 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2232 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2913 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35237 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24055 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site