ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අතරද ඉමහත් ප්‍රසාදයක් හිමිකරගෙන සිටින සුපිරි බොලිවුඩ් පසුබිම් ගායකයකු වන සෝනු නිගම් ළඟදීම ඔත්පළ වන කම්පනීය ප්‍රවෘත්තියක් මේ වන විට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට තමන් භාරගෙන ඇති සියලුම ප්‍රසංග නවතා දමා ඇති සෝනු නිගම් ශල්‍යකර්මයකට සූදානම් වන අතර, ඔහු අවසානයට සහභාගී වූ උත්සවය වූ "සාර්බ්ජිත්" චිත්‍රපටය වෙනුවෙන්ද පැමිණියේ කිහිළිකරුවලිනි. කෙසේනමුත් ඔහු සැප්තැම්බර් දක්වා තිබෙන ගීත පටිගත කිරීම්වලට සහභාගී වන බව සෝනු නිගම්ගේ සමීපතමයකු ඉන්දීය මාධ්‍යයට පවසා ඇති අතර, ශල්‍යකර්මයෙන් පසුව ඔහුගේ ඇවිදීමේ හැකියාව ගැන යමක් පැවසිය හැකි බැව් ඔවුහු පවසති.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුපිරි ගායක සෝනු නිගම් ඔත්පළ වෙන හැඩක්