IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සුපිරි තරුවක් ගෙවල් බිදියි

සුපිරි තරු තරගයක අවසන් වටයට තේරුනු පුද්ගලයෙකු ගෙවල් තුනක් බිද බඩු සොරකම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂන පවත්වයි.



අදහස් (0)

සුපිරි තරුවක් ගෙවල් බිදියි

නිරෝශ් චානක Saturday, 02 November 2013 11:56 PM

ඇයි බොලව් මතක නැද්ද ලඟදි සුපර්ස්ටාර් සීසන් මොකකද කෙනෙක් ගෙවල් වලට හොරෙන් එබිල මාටු වෙලාද කොහෙද හිරෙත් හිටියෙ (ස)

:       0       0

මොහොමඩ් සිද්ධීක් Friday, 01 November 2013 02:37 PM

මෙයා කිව්වේ දෙමළ සිංදු වලින් කොපි කරපුවද? (නදී)

:       0       0

ව.න ලක්මල් Tuesday, 05 November 2013 05:02 AM

අපේ ආයුෂත් අරගෙන තව කල් ජීවත් වෙන්නට ඉක්මන් සුව පතමු.(නදී)

:       0       0

ලිනෙත් Friday, 01 November 2013 09:53 PM

ඕවා තරු නෙමෙයි, වල්ගා තරු. නැත්නම් ධූමකේතු (නි)

:       0       0

චතු Sunday, 03 November 2013 02:45 AM

වල්ගා තරුවක්ම තමයි. (නි)

:       0       0

රකිත් Friday, 01 November 2013 08:10 AM

ඔය සුපිරි තරු ඔක්කොම සුපිරි හොරු තමා..ඇයි කියන්නේ තමන්ගේ සින්දු නෙමෙයිනේ..(නදී)

:       0       0

සුසිල් Friday, 01 November 2013 08:22 AM

මුදල් අධික ලෙස වියදම් කර ජනප්‍රියත්වය හා ජයග්‍රහණය ලබා ගැනීමේ ක්‍රමෙව්දයන් සමාජයෙන් තුරන් කිරීමට ක්‍රියා කළ යුතුය.තමාගේ අාදායම ඉක්මවා වියදම් කිරීමට යොමු වීම නිසා අැතිවූ ණයතුරුස් පියවා ගැනීමට වෙන්න අැති මෙවැනි සොරකම් කර අැත්තේ (නි)

:       0       0

මෙන්ඩිස් Friday, 01 November 2013 08:33 AM

අපේ රටට ඕනේ තරු විතරයි නේ. මොලේට, දැනුමට වඩා ඕනේ නටන්න, ගයන්න නේ. ඔහොම යමු තව ටික කාලයකින් රට මොකද වෙන්නේ බලන්න. (ස)

:       0       0

ජයන්ත Friday, 01 November 2013 08:44 AM

වල්ගා තරුවක් වෙන්න ඇති. (ස)

:       0       0

කේ. Saturday, 02 November 2013 01:15 PM

මේ වගේ අයව වටින්නෙ කවුන්සෙල්ට (නි)

:       0       0

අමිල කටුනායක Friday, 01 November 2013 08:54 AM

සුපිරි හොරෙක් (නි)

:       0       0

පෙරේරා Friday, 01 November 2013 09:00 AM

එස් එම් එස් වලට සල්ලි හොයන්න වෙන්න අැති. (නි)

:       0       0

ප්.ද ගෝනවර්ධන Friday, 01 November 2013 03:24 PM

ඔය සුපිරි තරුවට සිපිරි ගෙදරට ගියහම තරු පෙනේවි... (ස)

:       0       0

සුරංග Friday, 01 November 2013 09:04 AM

ජයන්ත, ඔයා හරි. (නි)

:       0       0

චන්දි Friday, 01 November 2013 09:08 AM

නම,ගම,නැත්තේ සුපිරි නිසා වෙන්නැති මයේ හිතේ......!!! ජයන්ත කියනවා වගේ වල්ගා තරුවක්ද.....? (ස)

:       0       0

ලාල් Friday, 01 November 2013 09:11 AM

කරුණාකර මේ වගේ අයගේ නම් ගම් පල කරන්න.ඊළඟ සුපිරි තරුව වත් මේ වගෙ වැඩවලට යොමු නොවන්න නම්.ඊට වඩා රටේ මිනිස්සුන්ට තේරුම් ගන්න "අනේ අපි රුපියල් දෙක දෙක කපාගෙන එස්එම්එස් කලේ මේ වගේ හොරෙකුට නේද?"කියලා තේරුම් ගන්නවත්. (ස)

:       0       0

ඩොනල්ඩ් Friday, 01 November 2013 09:16 AM

හඬත් සුපිරි..වැඩත් සුපිරි..! (ස)

:       0       0

නිමල් පෙරේරා Friday, 01 November 2013 09:34 AM

අවසන් තරගෙට එස්එම්එස් යවන්න සිම් කාර්ඩ් ගන්න සුපිරි ගේමක් දීල බලන්න ඇති. (ස)

:       0       0

ලාල් කැන්ඩි Monday, 04 November 2013 02:43 AM

මිනිහ සුපිරි තමයි බලන්නකෝ වැඩ කීයකට දක්ෂද කියලා.(නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Friday, 01 November 2013 09:42 AM

තමන්ගේ වැඩපල ඔක්කොම අතහැරලා අවුරුද්දක් තිස්සේ මිරිඟුවක් පස්සේ දිව්වට පස්සේ අන්තිම වෙන්නේ හිටපු තැනෙනුත් පල්ලෙහට වැටෙන එක. එහෙම උනහම හොරකම් කරලා හරි ගොඩ එන්න බලන එක තමයි විකල්පය. ලොකු අයට නම් ප්‍රශ්නයක් නැහැ. අහිංසක පාසල් ළමයිනුත් දැන් අධ්‍යාපනයත් අවුල් කරගෙනයි ඔය දේවල් කරන්නේ. දෙමවුපියෝ ඒවාට වග කියන්න ඕනි. (ස)

:       0       0

විනීතා Friday, 01 November 2013 09:42 AM

ඇත්තටම මේ වගේ අයගේ නම ගම දානව නම් හොඳයි. (ස)

:       0       0

සරා Friday, 01 November 2013 09:47 AM

එකෙක් හොර වැඩක් කරාම ඔහොම කියන්න හොඳ නෑ නේ. ඔය සුපිරි තරු තේරීමේ තරඟ වලින් කොච්චර හොඳ වැඩ වෙලා තියෙනවද ඈ........ (ස)

:       0       0

දියස්-ඩුබායි Friday, 01 November 2013 09:48 AM

සුපිරි තරු වලට දැන් තරු පෙනෙනවා ඇති නේද? (නදී)

:       0       0

දමිත් Friday, 01 November 2013 04:41 PM

ඔක්කොම එකයි බලනකොට (නි)

:       0       0

සෙනරත් Friday, 01 November 2013 04:42 PM

ලොව සිටි ඉහලම ජනප්‍රිය සුපිරි තරුවක් වූ මයිකල් ජැක්සන් දැඩි ලෙස මත් කුඩු වලට ඇබ්බැහි වූ අයෙක්ලු. ඇමෙරිකාවේ නැතුව ලංකාවේ හිටියා නම් තරුවක් වෙන්න කලින්ම කුඩුවේ තමයි. අපට තරුත් අවශ්‍යයි, සංගීතයත් අවශ්‍යයි. නමුත් තරු කරන හැම වැඩක්ම අපිත් කොපි කරන්න යන්න නරකයි. (නි)

:       0       0

පෙරේරා Friday, 01 November 2013 10:27 AM

සුපිරි තරු කියන්නේ තමුන්ගේම සින්දු කියල දිලෙන අයටයි. මේ වගේ අනුන්ගේ සින්දු කියන අය සුපිරි තරු වෙන්නේ කොහොමද????? (ස)

:       0       0

නිශාන්ත Friday, 01 November 2013 04:54 PM

පුදුම තරු තමයි. කවුද දන්නෙ නැහැ තෝරන්නේ? (නි)

:       0       0

උමයංග Saturday, 02 November 2013 05:26 PM

මට නම් හිනා (නි)

:       0       0

චමිලා Saturday, 02 November 2013 05:07 AM

සුපිරි හොරෙක්නේ. නම දන්නවා නම් හෙළි කරන්න (නි)

:       0       0

චමින්ද Saturday, 02 November 2013 05:35 AM

අනුන්ගේ සින්දු කියන්න පුළුවන් වුණාට ඉගෙනීමක් නැහැ. ඒකයි හේතුව. පාසල් යවන්න ඕනෑ සියල්ලටම පෙර. (නි)

:       0       0

දිනේෂ් Friday, 01 November 2013 05:14 PM

තරු පහේ වැඩක්නේ (නි)

:       0       0

ඇම්ඩන් Friday, 01 November 2013 05:16 PM

සින්දු වලින් බැරි නම් එහෙම හරි වෙන්න හිතුනද දන්නෙ නැහැ. (නි)

:       0       0

ජෝයි ඩයස් Saturday, 02 November 2013 06:28 PM

ගුවන් කාලය තුළ එස් එම් එස් වලින් කොපමණ මුදලක් හොයා ගන්නවාද? ඕක ලොකු බිස්නස් එකක්. මුලින්ම ගමේ අහිංසක කොල්ලා හොරකම් කරන්නේ බුද්ධිමය දේපලයි.ඒකට කවුරුත් අත්පොලොසන් දීලා පිළිගන්නා අතර සමහරු තාලයට නටයි.මෙයාලා මුරුංගා අතුදිගේ බඩගාන්න පටන් ගන්නේ එතනින්.ඊට පස්සේ සංගීත ප්‍රසංග දෙකතුනක් වේදිකා නැගලා අනුන්ගේ ගීත කීපයක් ආධිපත්‍යයට හසුකර ගනී.ප්‍රසංග කීපයකට එකවර අත්තිකාරම් ගෙන කීපයකට පොලු තියයි.නමුත් ඉතා හොද තමන්ට කියලා අනන්‍යතාවයක් ගොඩනගාගත් පිරිස් ඉන්නවා. නමුත් මෙවන් අයගේ නම් ප්‍රසිද්ධ කළයුතුයි. මහජනයාගේ ආරක්ෂාව පතා මොහු නිදහස්වී ගෙදරක ප්‍රිය සම්භාෂණයකට වැරදිලාවත් ආවොත් ගෙදරම සුද්ද කරගෙන යන්න පුලුවන් අවධානම වැඩි නිසා.දැන් කල්පනාවෙන් සිටිය යුතුයි නේද? (නි)

:       0       0

දිමුතු Saturday, 02 November 2013 09:28 AM

නම දැම්මා නම් තමයි හොද. (නි)

:       0       0

නුවන් Friday, 01 November 2013 06:14 PM

නිලියෝ රෙදි හොරකම් කරනවා,තරු ගෙවල් කඩනවා,ගායිකාවෝ ඩෙංගු බෝ කරලා දඩ කනවා.අනේ අපේ ජනප්‍රිය තරු? (නි)

:       0       0

නලින්ද Friday, 01 November 2013 06:20 PM

අපි ඔයාට සුබ පතනවා මල්ලි. ඔයා අපේ රටට ලොකු ආඩම්බරයක්. (නි)

:       0       0

චන්දූ Friday, 01 November 2013 06:27 PM

කොහොම හරි ඒකෙනුත් ගොඩ එන්න බැලුවද දන්නේ නැහැ (නි)

:       0       0

එස්. Friday, 01 November 2013 07:36 PM

මේ වගේ අයව තියන්න වටින්නෙ නැහැනේ (නි)

:       0       0

අශාන් Friday, 01 November 2013 08:17 PM

ඔක්කොමටම දෙයියන්ගේ පිහිටයි (නි)

:       0       0

ගජමන් Friday, 01 November 2013 01:32 PM

ඒ ගොල්ලන්ට තමයි සුපිරි තරු කියන්නේ. නැතුව මේ අපටද? එස්. එම්. එස්. වැඩි ගණනක් යැව්වම ඕනෑම හොරෙක් සුපිරි තරුවක්.(නදී)

:       0       0

හේවාවිතාරණ Thursday, 07 November 2013 02:05 AM

මේ අයට කියන්න ඕනෑ සුපිරි තරු නෙමෙයි සුපිරි හොරු කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3100 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 12 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 132 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 181 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 198 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 213 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 229 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site