IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සුපිරි පාරේ ගිය බර ගණනක් රෝහලේ

දක්ෂීණ අධිවේගී මාර්ගයේ නවතා තිබු ලොරියක් හා මාතර යමින් සිටි මගීන් පිරිසක් යමින් සිටි බසයක් හැපී කාන්තාවන් 14 දෙනෙක් ඇතුළු 26 ක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

අධිවේගී මාර්ගයේ සේවකයන් ගමන් කළ ලොරිය නතර කර තිබු බවත් පාරේ ගමන් කළ බසය වැටක හැපී විසි වී ලොරියේ වැදී ඇතැයි ද එහි සිටි සේවකයන් කිහිප දෙනෙක් බරපතල තුවාල ලබා ඇතැයි  මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

DSC00828[1] DSC00841[1] DSC00871[1] DSC00921[1] DSC00930[1]

 



අදහස් (0)

සුපිරි පාරේ ගිය බර ගණනක් රෝහලේ

හෆීල් Thursday, 15 September 2016 10:12 AM

සජී, මහින්ද මහත්තයාගේ සහ පවුලේ අයගේ වැරදි රාශියක් මේ වනවිට හෙළිවෙමින් පවතිනවා. ප්‍රවෘත්ති බැලුවොත් අවම වශයෙන් දිනකට එකක් හරි හෙළිවෙමින් පවතිනවා. (නි)

:       0       0

නුවන් Thursday, 15 September 2016 11:29 AM

ඔය අධිවේගයේ යන බස් වල වැරදි නම් පොලිසියට පේන්නෙම නැහැ. (නි)

:       0       0

සජී Thursday, 15 September 2016 07:08 AM

දැන් මේකටත් මහින්ද මහත්තයාගේ වරදක් කියයිද දන්නෙ නැහැ, පාර හදපු නිසා (නි)

:       0       0

වසන්ජය Friday, 16 September 2016 10:04 PM

මේ ඉන්දියන් කබල් අධිවේගේ යාම තහනම් කළයුතුය (නි)

:       0       0

සජී Saturday, 17 September 2016 03:13 AM

රෝහණ, අපි කළගුණ දන්නවා ඔයා දන්නේ නැතිවුණාට (නි)

:       0       0

නලීන් Thursday, 15 September 2016 12:23 PM

වේගය තමයි මේ හැමදේටම මුල.(හේ)

:       0       0

රොෂාන් Thursday, 15 September 2016 01:45 PM

ඔයින් ගියා ඇති.(හේ)

:       0       0

සුසන්ත Thursday, 15 September 2016 08:45 AM

හරියට හරි සජි, මහින්දත් දැන් කරනවා වගේ සහ හිටි අය කළා වගේ කිසි සංවර්ධනයක් නොකර තමන්ගේ පාඩුවේ, කොටින් එක්කත් සහයෝගයෙන් ඔවුන්ට ඒ පළාත් වල පාලනය ලියාදිලා හිටියා නම් මෙහෙම අනතුරු වෙන්නේ නැහැනේ (නි)

:       0       0

දහම් Thursday, 15 September 2016 09:37 AM

ඔවු ඉතින්, පාර හරි නැති හින්දයි එහෙම වු‍ණේ කියලා කියයි (නි)

:       0       0

රෝහණ Friday, 16 September 2016 01:04 PM

සජි සහ සුසන්ත මහින්දට කඩේ යන අය වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 85 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 258 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 438 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 671 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 556 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1203 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site