IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සුපිරි මගේදි තව හොර නෝට්ටුවක් අල්ලයි

දක්ෂීණ අධිවෙගී මාර්ගයෙන්  පින්න දුවෙන් ඇතුල් වි  වැලිපැන්න පිවිසුමෙන් එලියට යන්නට ගිය රියකට මුදල් ගෙවිම  සඳහා දුන්  රුපියල් දාහේ නෝට්ටුව ව්‍යාජ බව වැලිපැන්න පොලිසිය කියයි

වාහනය හා රියදුරු අත්ුඩංගුවට ගනු ලැබුහ.

 



අදහස් (0)

සුපිරි මගේදි තව හොර නෝට්ටුවක් අල්ලයි

මහවැලි Thursday, 30 May 2013 01:40 PM

ශ්‍රී ලංකා මහා බැංකුවට ලොකු වගකීමක් තිබෙනවා හොර නෝට්ටුවක් හඳුනාගන්න හැටී මාධ්‍ය තුලින් ප්‍රචාරය කරන්නට.එතකොට අසරණ මිනිස්සු අමාරුවේ වැටෙන්නේ නෑ. (ස)

:       0       0

චන්දි Thursday, 30 May 2013 02:18 PM

ඇයි අනේ මෙහෙම වෙන්නේ.?දැන් හොර සල්ලි අච්චුගහන කෙනා සිනාසිසී බලන් ඇති මීට පස්සෙවත් කාගෙන් හරි සල්ලි ගන්න විට හොදට සොයා බලා ගන්නවලා. (ස)

:       0       0

සාදි Thursday, 30 May 2013 12:37 PM

අපි කොහොමද දන්නේ අපි ලග තියෙන්නේ හොර සල්ලිද ඇත්ත ඒවාද කියලා. අපි මොනවා හරි අරන් සල්ලි මාරු කරලා දෙනකොට ගන්නවා ඇරෙන්න ඕවා බල බලා ඉන්නවද? අනික කොහොමද හරියටම දැනගන්නේ? මාර ප්‍රශ්න තමයි තියෙන්නේ. කඩ කාරයෝ එක්ක ගහගන්න වෙනවා සල්ලි වල ඇත්ත නැත්ත හොයන්න ගිහින් (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 30 May 2013 01:09 PM

මේ වගේ කීයක් තව සංසරනය වෙනව ඈත්ද, නොදෑනුවත්ව මිනිස්සු අතට පත් උනොත් වරද ඒ මිනිහ පිට පෑටවෙනව භයානක තත්වයක් මේක.(ස)

:       0       0

ආනන්දආර් Thursday, 30 May 2013 05:33 PM

රටේ හරියට නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් කොයි වරදක් වුනත් කරන්න මිනිස්සු බය වෙනවා. එහෙම නොවුනම තියන හැම හොර වැඩේම කරනවා. ඒවාට බිලි වෙන්නේ අහිංසකයින්. ඔය හොර නෝට්ටුවත් වංචනිකයෙක් නම් ඔයවාගේ තැනකට ඉදිරිපත් ඉදිරිපත් කරන එකක් නැහැ. මේ මනුස්සයාට කොහෙන් හරි මුදල් පරිහරණයේදී අතට එන්න ඇති. ඒ මනුස්සයගෙන් තොරතුරු දැනගන්න වෙනවා තමයි. ඒත් අහිංසකයෙක් නම් රස්තියාදුව? පවු! (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 30 May 2013 01:25 PM

ඒ මනුස්සයා අහිංසකයෙක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 688 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 928 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2028 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4321 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2262 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 843 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site