IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සුපිරි මගේ අනතුරින් අයෙක් මරුට

දක්ෂිණ අදිවේගී මාර්ගයේ ගමන් කළ  දක්ෂණ අදිවේගී මාර්ග රියක ගැටුනු කාරයක සිටි අයෙකු මිය ගිය බව පොලීසිය කියයි.

අදිවේගී මාර්ග රියෙන් ගමන් ගත් තිදෙනෙක් කම්පනයෙන් රෝහල් ගත කර කරනු ලැබීය.

මෙම අනතුර සිදු වුයේ වැලිපැන්න ආසන්නයේදීය.

 

 



අදහස් (0)

සුපිරි මගේ අනතුරින් අයෙක් මරුට

ඇසළ Saturday, 04 April 2015 03:12 PM

ලියන අදහස් බැලුවහම තේරෙනවා තිලක් ඩුබායි කියන්නේ කොහොම කෙනෙක්ද කියලා (නි)

:       0       0

කුමාර Saturday, 04 April 2015 03:54 PM

තිලක් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා සෑහෙන කලක ඉඳලා පාඨක අදහස් කියවීමෙන් මම තේරුම්ගත් දෙයක්. මෙතනදී වසන්ත මහත්මයා බොහොම වැදගත් කාලෝචිත උපදෙසක් දී තිබෙනවා. (නි)

:       0       0

ශානක Sunday, 05 April 2015 12:57 AM

අපෝ තිලක් ඔයා ලියපු මෝඩ දේවල් අපි දැක්කා (නදී)

:       0       0

ශානක Sunday, 05 April 2015 02:17 AM

තිලක් ඔයා කූරු ඇතුලට ගහල බලපු තැන තියෙනවද ? (නදී)

:       0       0

අභය Saturday, 04 April 2015 04:18 AM

අදිවේගී මගේ අනතුරු වෙනවා කියන්නේ නම් තනිකරම රියදුරන්ගේ වැරැද්ද. කිසිම විටක මුනට මුහුණ වාහන එන්නේ නැහැ. එක පැත්තකටවත් හරියට යන්න බැහැ කියන්නේ රියදුරාගේ වැරැද්ද. අධික වේගය වගේ දේවල් නැත්නම් 80-100 නියමෙට යන්න පුළුවන් (නදී)

:       0       0

උදය Saturday, 04 April 2015 04:34 AM

දවස් තුනකට පෙර මටත් මේ පාරේදී නින්ද ගියා. වාසනාවට වාහනේ වැට ගාවට එද්දී ඇහැ ඇරුනේ (නදී)

:       0       0

ශ්‍රී ලාල් Saturday, 04 April 2015 05:42 AM

ඔබ රිය පැදවීමට නුසුදුසු බව දැනගතිමි කරුණාකර රියදුරෙක් ගන්න උදය (ස)

:       0       0

පුබුදු Saturday, 04 April 2015 06:52 AM

එක දිගට බලාගෙන යනවිට නිදිමත එන එක ස්වාබවයෙන් වෙන දෙයක්. එහෙම නිදිමත ආව කියල වාහන නවත්වන්න බැහැ.වෘත්තීයම රියදුරන් අතින් හදිසි අනතුරු වෙනවා අඩුයි. හොඳම දෙය, නිදිමත එන අය පරණ පාරේම ගමන් කරන එක. නැතිනම් හොඳ රියදුරෙක් එක්ක යන්න. (ස)

:       0       0

අනුර ඩුබායි Saturday, 04 April 2015 08:29 AM

අදිවේගී මාර්ගයේ රියදුරන් සේවකයන් නිලදාරීන් පුහුණුව මදි වේග තීරුවේ වාහනය නවත්වන්නේ ඉන්බස්යන්නෙත් කිසිම සංඥාවක් නොදක්වමින් (ස)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 04 April 2015 09:44 AM

අපෝ ඔය අධිවේගී මාර්ග ප්‍රමිතියක් නෑ, මම බැලුවනේ තාර කට්ටේ ඇතුලට කූරක් ගහල කවුරුත් නැති වෙලාවක, හොරකන් කරලනේ ඕක හැදුවේ. මම නොදන්නේ මොනවද? (නදී)

:       0       0

වසන්ත Saturday, 04 April 2015 01:25 PM

ලංකාවේ අධිවේගී මාර්ග වල අනතුරු වලට මූළික හේතුවන්නේ මංතීරු වෙනස් කරන විට පැති කණ්ණාඩිය පමනක් බැලීමයි. විශේෂයෙන් අධිවේගී මාර්ග කාලයක පටන් භාවිතා කරන රටවල්වල පැති කණ්ණාඩියට අමතරව රියදුරු තමන්ගේ උරහිසට ඉහලින් තමන් මංතීරු වෙනස් කිරීමට බලාපොරොත්තුවන මංතීරුවේ වාහනයක් පැමිනේද කියා සෝදිසි කිරීමක් සිදුකරයි. මෙහි තිබෙන ප්‍රයෝජනය වන්නේ පැති කණ්ණාඩියට දර්ශනය නොවන දර්ශන පථයෙන් (Blind Spot නමින් හදුන්වන) පැමිණෙන වාහන හදුනා ගැනීමයි. මෙය පැයට කිලෝ 60 වඩා වේගයෙන් ධාවනය කරනවිට පිලිපැදිය යුතුපුරුද්දක් වන අතර ලංකාවේ රියදුරු පුහුණුකරුවන් හෝ රියදුරු බලපත් පරීක්ෂකවරුන් තවමත් සැලකිල්ලට නොගත් කාරනයකි. (නවීන රථවල මෙම පැති කණ්ණාඩියට දර්ශනය නොවන වාහන හඳුනා ගැනීමට පැති කණ්ණාඩියේ ඇති සෙන්සරයක් (Blind Spot Detection System) මගින්පැති කණ්ණාඩියේම ඇති බල්බයක් මගින් රියදුරුට දන්වයි). පහත ලින්ක් එකෙන් මෙය මනාව අවබෝදවේ. https://www.google.ca/search?q=Blind Spot Detection System

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 30 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 87 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 115 0

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 98 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 291 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 332 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site