IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


සුපිරි මගේ නීති කඩන අය අල්ලන්න සුපිරි ක්‍රමයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා කොළඹ පිටත වටරවුම් මාර්ගය ද කටුනායක අධිවේගී මාර්ගයේ ද පනවා ඇති වේග සීමාව ඉක්මවා වාහන ධාවනය කරන රියදුරනට පිටවීම් කවුළුවේ දී දඩ කොළය නිකුත් කැරෙන බව අධිවේගී මාර්ග නඩත්තු අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පවසයි.

රියදුරා කුමන පිටවුමකින් එළියට ගියත් වාහනයේ අංකය හා ඡායාරූපය ද සහිතව වේග සීමාව ද ඇතුළත් වාර්තාවක් නිකුත් කරන බවද ඔහු කියයි.

 



අදහස් (0)

සුපිරි මගේ නීති කඩන අය අල්ලන්න සුපිරි ක්‍රමයක්

විකි Tuesday, 27 September 2016 02:08 AM

ඉතා හොඳ වැඩක්. සාමාන්‍ය පාරවල් වල දැන් 70 වේග සීමා දානවා කියලා දැනගන්න ලැබුන. ඒවා බස් වලටත් අදාළ වෙනවා නම් තමා හොඳ. වේග සීමාව ඇතුළු සියලුම නීති නිසිපරිදි සියලු දෙනාටම අදාළ වෙනවා නම් හොඳයි (නි)

:       0       0

චානක Tuesday, 27 September 2016 02:43 AM

ලංකාව කියන්නේ පොඩි රටක්. 100 ක වේගයෙන් ගියාම හොඳටම ඇති. අරාබියේ 140 ගියාට කමක් නැහැ. අපිට තෙල් සල්ලි නැහැනේ. අපි ණයට අරන් තමා මේවා හදන්නේ. (නි)

:       0       0

දයා Tuesday, 27 September 2016 02:50 AM

වේගය වෙන්න ඕනෑ රියදුරාට වාහනය පාලනය කළහැකි වේගයයි. ඊට අමතරව යන්න නුසුදුසු වාහන එහි යනවද. මුලදී නම් කිව්වේ සුදුසු වාහන විතරයි ඇතුළත් කරන්න දෙන්නේ කියලා. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 27 September 2016 03:31 AM

සාමාන්‍ය පාරවල් වල දැන් 70 වේග සීමා දානවා නම් බොහොම හොඳයි. මොන වේගෙන් ආවත් නුවර සිට කොළඹට එන්න පැය 4ක් ගතවෙනවා. ඔය ඔක්කොම ඉවරයි 40 වේගෙට යන ත්‍රී වීලරයක් ඉස්සරහින් ගියොත් (නි)

:       0       0

දහම් Monday, 26 September 2016 01:53 PM

ඉතා හොඳ වැඩක්. රියදුරෝ සෙල්ලම් දාල අනතුරු කර ගත්තම කියන්නේ පාර හදල තියෙන හැටි හරි නැහැ කියල. (බ)

:       0       0

පුබුදු ප්‍රසන්න Tuesday, 27 September 2016 04:28 AM

මම නම් කියන්නේ අඩුම වේගයටත් දඩයක් ඕන. එ්කටත් වේග සීමාවක් ඕන. (බ)

:       0       0

සුමිත් Monday, 26 September 2016 03:10 PM

වේග සිමාව තහවුරු කරන්නේ කොහොමද? පොලිසියට කැමති ගානක් දාලා එවන්න පුළුවන් නේද? (නි)

:       0       0

පාඨලී Tuesday, 27 September 2016 04:37 AM

චානක ඔබ හරි (බ)

:       0       0

යසපාල Tuesday, 27 September 2016 05:19 AM

ඒක හොඳයි (නි)

:       0       0

ජයාත් Tuesday, 27 September 2016 06:04 AM

බමුණුසිංහ, අරාබි රටක 140 ට ගියා කියලා අපේ රට හෙළාදකින එක හරි නැහැ නේද? අරාබි රටවල 140 ට නෙමෙයි 180 ටත් යනවා සමහර රියදුරු මහත්වරු. (නි)

:       0       0

ගගන Monday, 26 September 2016 05:02 PM

එහෙනම් පොලිස් මහතුන් වාහනවලට ස්පීඩ් මීටර අල්ලගෙන ඉන්න එක දැන්වත් නවත්වනවද? (නි)

:       0       0

බමුණුසිංහ Monday, 26 September 2016 09:48 PM

මුදල් ගෙවුවිට ලැබෙන ලදුපතේ වාහනය ගිය වේගය සටන් වනවිට මම හිතුවා මේ දේ වෙයි කියලා. පිටරටදී 140ට ගිය අපිට 100 යත් වේගයක්ද? අරාබි රටවල මීටවැඩිය හොඳ පාරවල යන්නේ අයකිරීමක් නොමැතිවයි. (නි)

:       0       0

ශාන්ත Monday, 26 September 2016 10:42 PM

ඇඟට දැනෙන දඩයක් ගහන්න ඕනෑ. හතලිහට පනහට ගිය අයට දැන් සීයත් මදිවෙලා තියෙන්නේ. (නි)

:       0       0

චානක Tuesday, 27 September 2016 01:08 AM

බලමු මේකෙන්වත් අනතුරු අඩුවෙයිද කියලා (නි)

:       0       0

ජයාත් Tuesday, 27 September 2016 01:13 AM

පාර නම් ඉඩ මදි තමයි දහම්. සමහවිට අපේ රටේ මේ අත්දැකීම තියෙන්නේ මෙතන විතරක් හින්දා වෙන්න ඇති මෙහෙම වේගෙන් යන්නේ. නමුත් මේ කිලෝමීටර් 100 ට යන අය හිතන්න ඕනෑ දෙයක් තමයි මේ වේගේදී වාහනය ආසන්න වශයෙන් එක තත්පරයකට මීටර හයක් විතර යනවා. ඔය පාරේ ආරක්ෂක වැට සහ මාර්ගය අත්තර ඉඩ මීටර 10ක්වත් නැහැ. ඉතින් හදිසියකදී නවතින්නේ වැටේ තමයි. මම දැක තියනවා සමහරු 120-140 ටත් යනවා. එයාලට දෙවි පිහිටයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 235 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1098 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 109 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1778 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4194 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 147 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39526 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1189 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site