IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සුපිරි මගේ මීටර 300ක් දුර වාහන පෝලිමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම පිටවීමේ දොරටුව අසල අද උදේ රථවාහන තදබදයක් ඇති වූ බව පොලිසිය කියයි.

මීටර් 300ක් පමණ දුරට වාහන පොලිසිම තිබෙනු දක්නට ලැබිණි.

අධිවේගී මාර්ග නඩත්තු හා මහෙයුම් අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා පැවසුවේ සුළු වේලාවක් තුළ වැඩි වාහන සංඛ්‍යාවක් අධිවේගී මාර්ගයට ඇතුළු වූ නිසා මේ තත්ත්වය හටගත් බවයි.

140420162174[1] 140420162175[1] 140420162176[1] 140420162177[1]



අදහස් (0)

සුපිරි මගේ මීටර 300ක් දුර වාහන පෝලිමක්

පෙරේරා Saturday, 16 April 2016 03:15 PM

මොළය කල්පනා කරනවා නම්, මෙහෙම පෝලිම් හැදෙන්නේ නැහැ (නි)

:       0       0

සුසන්ත Thursday, 14 April 2016 01:29 PM

“මේ පාර වාහන යන පාරක් නොවෙයි, අනවශ්‍ය වියදමක්. බොරු සංවර්ධන මායාවක්“ මේ එදා රතු අලින් සහ කොළ අලින් කිවුව හැටි. (නි)

:       0       0

කමලසිරි Thursday, 14 April 2016 01:56 PM

සමහර අය පහුගිය ජනාධිපතිට බැන බැන මේක හරියට හදලා නැහැ කිය කියා මේකෙම යනවා. අනේ මන්දා මෙහෙමත් මිනිස්සු ඉන්න රටක් දියුණු කරන්න පුලුවන්ද? ඔක්කොටම කලින් ඔලු ටික හදන්න ඕනෑ මිනිසුන්ගේ... (නි)

:       0       0

නිම්මි Sunday, 17 April 2016 08:20 AM

යහපාලනේට ඡන්දෙ දීපු අයත් මේකෙ යනවා ඇති නේද? (නි)

:       0       0

විද්‍යා Thursday, 14 April 2016 04:11 PM

එන්නකෝ කිරිබත්ගොඩට. සෑහෙන පෝලිමක් තිබුනා (නි)

:       0       0

ප්‍රීති Thursday, 14 April 2016 10:05 PM

මේ මාර්ගය කතරගමටම වෙනතුරු හැදුවා නම් ගොඩක් වටිනවා. (නි)

:       0       0

ෆර්හාන් Friday, 15 April 2016 03:00 AM

මේ ආදායම ලංකාවට ලැබුණා නම් ඉතින් හොඳයි. මේ ආදායම ලැබෙන්නේ චීනෙටනේ. (නි)

:       0       0

අතුල Friday, 15 April 2016 03:26 AM

ඇත්ත කතාව මේ සල්ලි යන්නේ චීනෙටනේ. ණය ගෙවල ඉවර වෙනකොට පාර මේ තත්වෙන්ම තිබුනොත් හොඳයි. (නි)

:       0       0

දුමින්ද Friday, 15 April 2016 05:06 AM

තමාට පෙර රට ගැන හිතන නායකයන් රටට අවාසිය (ම)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 14 April 2016 08:10 AM

අනේ ඉතින් ඕවා හදනකොට නම් සමහරු කිවුවේ ඕවායේ යන්නෙත් නැහැ කියලා (නි)

:       0       0

ජනක Thursday, 14 April 2016 08:26 AM

සෙනඟ වැඩි දවස්වලට ඇතුළු වෙනකොටම සල්ලි අරන් විශේෂ ටිකට් එකක් දුන්නා නම් පිටවෙන තැන පෝලිමක් හැදෙන්නේ නැහැ. (නි)

:       0       0

උපුල් Thursday, 14 April 2016 08:36 AM

දැන් මේවායේ යන අයට අධිවේගය හොඳයිද දන්නෙ නැහැ (නි)

:       0       0

කුෂාන් Thursday, 14 April 2016 09:36 AM

මේවා අර රතු අලියට පෙනෙන්නේ නැතුව ඇති. දැන් හිතාගන්න පුලුවන්ද ආදායම මොනවගේ වෙන්න ඇද්ද කියලා? අද මහින්ද හිටියා නම් කතරගමටම යනවා හයිවේ එකේ. තවත් ආදායම වැඩි කරගන්න තිබුනා. (නි)

:       0       0

කුමාර් Thursday, 14 April 2016 09:51 AM

පිටවීමේ දොරටු එකයිනේ තියෙන්නේ. අනික කාර්ඩ් එකට (පෙර ගෙව්ම් සේවයට)නේ (නි)

:       0       0

චින්තා Friday, 15 April 2016 05:09 PM

සුපිරි මඟේ ප්‍රයෝජනය දැන් තමයි තේරෙන්නේ (නි)

:       0       0

කෙනත් Friday, 15 April 2016 05:21 PM

මොනවා වුණත් මේ ගිය විදිහට ගියා නම්, දැන් නුවර පාරත් බාගෙට හදලා, කතරගමටත් පැය තුනෙන් යනවා. මොනවා කරන්නද රටේ බහුතරය විමර්ශනයකින් තොරව පාවිච්චි කරන ඡන්දය නිසා රටම ආපස්සට ඇදෙනවා. අනෙක් රටවල් දියුණු වෙද්දී අපි තාම එකතැන පල්වෙන්නේ මේ අවිචාරවත් බව සහ බොරු කෙප්ප වලට රැවටීම නිසයි (නි)

:       0       0

සිල්වි Friday, 15 April 2016 09:49 PM

ෆර්හාන් සහ අතුල කියන දෙන්නා ළිඳේ ඉන්න මැඩියෝ දෙන්නෙක්. දියුණු රටවලත් මේ වගේ පාරවල් තියනවා, පුද්ගලික ආයතන වලට අයිති. අපිට කරන්න බැරි දේවල් වෙන කෙනෙක් හරි ඇවිල්ලා කරනවා නම් කොපමණ හොඳද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 120 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 501 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 101 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 527 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 327 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 947 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38162 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site