IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සුපිරි මග ලක්ෂ 50 ක් වැඩිපුර අදී..

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පසුගිය 24 පැයේ ෙ ආදායම රුපියල්

එක්කෝටි හැට ලක්‍ෂය ඉක්මවූ බව එහි නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්‍ෂ එස්.

 ඕපනායක කියයි. ඒ අනූව අතිරේකව රුපියල් ලක්ෂ 50 ක ආදායමක් ලැබුණු බවත් ඕපනායක මහතා පවසයි.

මෙම මාර්ගයේ බ්‍රහස්පතින්දා (24) පෙරවරු 7.00 සිට අද (25) පෙරවරු 7.00 දක්වා

මෙම ආදායම වාර්තා වී ඇතැයි අධ්‍යක්‍ෂ සඳහන් කරයි.

මෙම කාලසීමාවේ  රථ වාහන 50,000 කට අධික

ප‍්‍රමාණයක් ගමන් කර ඇති බවත් දීර්ඝ සති අන්ත නිවාඩුවක ආරම්භය වූ බ්‍රහස්පතින්දා දිග පොලිම් ඇති වූ බවත් කියති. කොළඹ පිටත අධිවේගය ආරම්භ වීමට පෙර දිනක ආදායම රපියල් ලක්ෂ 70 ක් පමණ වූ බවත් එම මාර්ගය ඇරඹීමෙන් පසුව එම ආදායම රුපියල් එත් කෝටි දස ලක්ෂයක් වූ බවත් ඕපනායත මහතා කියයි



අදහස් (0)

සුපිරි මග ලක්ෂ 50 ක් වැඩිපුර අදී..

මලිත් Friday, 25 December 2015 05:31 PM

කඩුවෙල සිට හදන්න හිටිය ඉතුරුටික හදලා දක්ෂිණ අධිවේගී මාර්ගය කටුනායක හා සම්බන්ධ කරන්නේ කවදාද? (නි)

:       0       0

චතුර Tuesday, 29 December 2015 10:20 AM

ඩුබායි තිලක් තව ටිකක් හේතු කාරනා ඇතුව කතාකරනවා නම් හොඳයි නේද? ඔලා වගේ මිනිසුන් මේ සමාජයටම පරිහානියක්. ඒ නිසා දැන්වත් විවෘතව හිතන්න පුරුදුවෙන්න. නැත්නම් කවදාහරි දවසක දුක්විඳින්න වේවි (නි)

:       0       0

පෙරේරා Friday, 25 December 2015 06:12 AM

හදන්න චීනෙන් ගත්තු ණයයි පොලියයි නඩත්තු වියදම් ටික අඩු කලාම ඉතිරිය කීයද කියන එක තමා වැදගත්.(කෞ)

:       0       0

සමන් තිලකරත්න Friday, 25 December 2015 06:45 PM

ඇත්තටම මේ අපේ රට ඇතුළෙම සල්ලි මිසක් විදේශ විනිමය නෙමෙයිනේ. (නි)

:       0       0

ජනිත් Friday, 25 December 2015 06:59 PM

මිනිසුනේ, දේශපාලන කණ්ණාඩි ගළවලා හොඳදේට හොඳයි කියන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

නිරංජන් Friday, 25 December 2015 07:04 PM

මිනිසුනේ, කුහකකම නැතිකරගන්න. මහින්ද මහත්තයා ඕක හැදුවේ යනකොට ගෙනියන්න නෙමෙයි (නි)

:       0       0

නිරංජන් Friday, 25 December 2015 07:05 PM

කුහකයෝ කියන දේවල් අපි ගණන් ගන්නේ නැහැ (නි)

:       0       0

සිල්වි Saturday, 26 December 2015 06:16 PM

ඩුබායි තිලක් කාන්තාරේ ඔටුවෝ බලනවද ? පාරක අගය දන්නේ නැහැ . (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 25 December 2015 07:30 AM

හාවා හද දකිනවා වගේ අවුරුද්දකටම එක දවසක් පාරේන් මුදල් හම්බු කරන්න පුළුවන්. ඔය රුපියල් ලක්ෂ 50 ක් කියන්නේ ඔය පාරවල් හදන්න ගිය සමස්ථ වියදමෙන් ගත්තොත් .00000001ක මුදලක්. (අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 25 December 2015 07:37 AM

මහින්ද බලයේ හිටියා නම් ඉදිරියේදී සති අන්ත නිවාඩුව වැඩි කරලා හරි අධිවේදී මාර්ගයෙන් අදායම පෙන්වන්න බලාවි. (අ)

:       0       0

ශ්‍රියන්ත Friday, 25 December 2015 08:35 PM

ඩුබායි ඉන්න තිලක්ට තේරෙන්නේ නැහැ රටක පාරවල්වල වටිනාකම. ලෝකේ හොඳම අධිවේගී මාර්ග තිබෙන්නේ එමිරේට්ස්වල. රටක දියුණුවට ප්‍රධානම දේ තමයි මාර්ග. අද ලංකාවේ අධිවේගී මාර්ග අදට වඩා වැදගත් අනාගතයට. ඒ දවස්වල බණ්ඩාරනායක මහතා පෑලියගොඩ ජපන් මිත්‍රත්ව පාලම හදනකොට විපක්ෂය ඇහුවා කැළණි ග‍ඟෙන් එක ළඟ පාලම් දෙකක් මොකටද කියලා. අද තේරෙනවා නේද වටිනාකම? (නි)

:       0       0

නඳුන් Friday, 25 December 2015 09:04 PM

ඉතිහාසයේ කිසිවෙකු නොකළ දෙයක් මහින්ද මහත්තයා කළා (නි)

:       0       0

ප්‍රසන්න Friday, 25 December 2015 07:54 AM

මහින්දට ඔය ගානට වඩා වැඩි ජනතාවක් දැන් එතුමා සමග ඉන්නවා.(අ)

:       0       0

එරංග Saturday, 26 December 2015 12:36 AM

ජයවේවා අපේ මහින්ද මහත්තයාට! (නි)

:       0       0

ජගත් චමින්ද Friday, 25 December 2015 09:08 AM

පාරවල් කන්නද ඇහුවා වගේමතකයි (අ)

:       0       0

දහම් Friday, 25 December 2015 09:16 AM

මහින්ද මහා රජාණනි, දුර දක්නා නුවනින් කොටියා විනාශ කොට රටට සාමය උදාකොට සංවර්ධනයටද මෙවන් පියවර ගැනීම ගැන ජාතියේ උපහාරය ඔබට සදා පිදෙන වගයි. වෛර කරන තව තව පිරිහෙනවා. ඔබතුමා බබලනවා. (අ)

:       0       0

කුසුම් දල්පදාදු Friday, 25 December 2015 09:28 AM

අධිවේගී මාර්ග කන්නද, නේද? (අ)

:       0       0

කුෂාන් Friday, 25 December 2015 10:11 AM

පසුගිය ආණ්ඩුවෙන් කරනලද මෙම උසස් කාර්ය පිලිබදව අපගේ ප්‍රසංසාව....!! අපේ කරුමෙට එම ආණ්ඩුව නැතිවගියා ...(අ)

:       0       0

කමල් Friday, 25 December 2015 10:27 AM

ඕව ඉතින් චීනෙට දෙන්න වෙනවනේ (අ)

:       0       0

සචිත් Saturday, 26 December 2015 03:10 AM

යහපාලන නායකයෝ කවදා අධිවේගී මාර්ග හදයිද? (නි)

:       0       0

සනා Friday, 25 December 2015 10:47 AM

අධිවේගී මාර්ගය තිබුණේ නැතිනම් මිනිස්සු මෙතරම් සංක්‍යාවක් ජොලියට දකුණට යන්නේ නැහැනේ. කෝටි ගාණක සල්ලි නිකරුනේ වියදම් වෙන්නෙත් නැහැ. (අ)

:       0       0

ප්‍රනාන්දු Friday, 25 December 2015 11:12 AM

ඔය ආදායම එන්නෙ අපේ රටටද? නැත්තම්.(අ)

:       0       0

උපුල් Friday, 25 December 2015 11:40 AM

මේ ළඟදිත් කවුද ඇමති කෙනෙක් කිව්වා නේද කියන තරම් අදායමක් ඕකෙන් ලැබෙන්නේ නැහැ කියල. කවුරු හැදුවත් අගයකලයුතු දේවල් අගය කරන්න පුරුදුවෙමු. (කෞ)

:       0       0

චාන්දක Saturday, 26 December 2015 03:54 AM

මේ ඩුබායි වල ඉන්න තිලක් කියන මනුස්සයා දන්නවා වගේ බොරු කියනවා. මට පෙනෙන්නේ කිසිම උගත්කමක් හෝ දැනුමක් නැහැ. මේ අධිවේගී මාර්ගයට දැනට නිමකර ඇති සියලුම කොටස් වලට රුපියල් බිලියන 200 කට වැඩිය වියදම් වී නැහැ. අනික් දේ තමයි දිනක ආදායම ලක්ෂ 110 ක් බව ලිපියේ පැහැදිලිව තියෙනවා. ඒ කියන්නේ 0.000055 ක් වෙනවා ආයෝජනයට සාපේක්ෂව. නමුත් මාර්ගයක ආදායම තීරණය කිරීමේදී මාර්ගය පාවිච්චි කරන අයගේ ආදායමට අමතරව කාලය ඉතිරිවීමේ ආදායම, ඉන්ධන ඉතිරිවීමේ ආදායම, වාහන නඩත්තු වියදම අඩුවීමේ ආදායම, මෙම මාර්ගය නිසා සෙසු මාර්ග ජාලයට ලැබෙන ලිහිල් බව සහ මේ නිසා ලැබෙන මානසික සහ සමාජ වටිනාකම ගණනය කරනු ලබනවා. (නි)

:       0       0

පාටලී Friday, 25 December 2015 11:44 AM

ලෝක ණය අරගෙන හොරා කෑව කියන අයට හොද පිළිතුරක් (කෞ)

:       0       0

දිල්රුක්ෂි Saturday, 26 December 2015 03:58 AM

සුබ පැතුම් රටේ දියුණුවට! (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 26 December 2015 05:16 AM

එක අඩියක් හදන්න ගිය වියදම රුපියල් ලක්ෂ 28ක්. ප්‍රංශයේ මංතීරු 6 ක සුපිරි අධිවේගී මන්ගයක් හදන්නවත් රුපියල් ලක්ෂ 28 ක් අඩියකට වියදම් කරන්නේ නැහැ. මේ රටේ මොනවද කරන්න බැරි. මොනවද වෙන්න බැරි? (ස)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 26 December 2015 05:17 AM

එරංග.සතුටු වෙන්න ඔය ජයවේව කියල කියන්නේ ලෝකයේ සිටින සිටිය දරුණුම ගනයේ කෙනෙකුට නිසා....(ස)

:       0       0

සරත් Saturday, 26 December 2015 07:23 AM

මේවා මහිනිද මහත්තයාගේ වැඩ. අගේ කළයුතු දේවල් කුහක අයට පේන්නේ නැහැ. (ස)

:       0       0

රත්නප්‍රිය Friday, 25 December 2015 01:49 PM

අපට ආධාර කරන්නේ චීනය පමණක් නොවේ. ආසියාතික රටක්වූ ජපානයද කවදත් අපට ආධාර කරා. කොට්ටාව සිට පින්නදුව (ගාල්ල) කොටස සඳහා අපට ණය ආධාර දුන්නේ ජපානයයි. මුදල ඩොලර් මිලියන 440කි (කෞ)

:       0       0

දුෂාන් Friday, 25 December 2015 02:10 PM

පසුගිය ආණ්ඩුව සමයේ දක්ෂිණ අධිවේගය නිම වුනත් එහි සැලසුම් කටයුතු සිදුවුනේ 1999 -2001 දී. ඉන්පසුවයි මාර්ගයට අත්පත්කරගත් ඉඩම් වලට වන්දි ලබාදෙමින් ඉදිකිරීම් පටන්ගත්තේ (කෞ)

:       0       0

සොපි Saturday, 26 December 2015 07:42 AM

රටක මාර්ග පද්ධතිය ශරීරයේ රුධිර නාලිකා පද්ධතිය හා සමානයි. එය සංවර්ධනයට ඉතාමත් අවැසි යටිතල පහසුකමක් . අධිවේගී මාර්ග කිව්වම මහින්ද මහත්තයව මතක් වෙන එක කාටවත් නවත්තන්න බැහැ. (ස)

:       0       0

දිලුම් Friday, 25 December 2015 02:14 PM

මහරජුන්ට තියා සක්විති රජෙකුට වුව කළකම් පලදීමට පුළුවන (කෞ)

:       0       0

අසංග Saturday, 26 December 2015 08:41 AM

අඩිවේගී කන්නද කියපු අයට හොඳ පාඩමක් මේක. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 4618 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1659 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4634 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 422 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4277 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2428 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33963 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23961 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 152 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 474 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site