දැඩි අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මගේ පවත්නා අඳුරු තත්වය නිසා රථයේ ප්‍රධාන පහන් දල්වා පැයට කිලෝ මීටර් හැටක වේගය නොයික්මවන ලෙසත් වේගයෙන් රිය ධාවනය කොට තිරිංග තද නොකරන ලෙසත් අධිවේගී මගේ අධ්‍යක්ෂක එස් ඕපනායක මහතා රියදුරන්ට උපදෙස් දෙයි
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සුපිරි මගේ වැඩි වේගය ඇඟට ගුණ නෑ
උපුල් Sunday, 06 November 2016 06:05 AM
ඉක්මන් කොටයි කියලා කියනවනේ (නි)
ජනහිත Sunday, 06 November 2016 06:05 AM
කොහොමටත් අධික වේගය අනතුරුදායකයි (නි)
මාලනී Sunday, 06 November 2016 01:35 PM
අපේ තරුණ දරුවන් පරිස්සම් වෙන්න. (ර)
අමිත් Sunday, 06 November 2016 01:36 PM
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා පරිස්සම් වෙන එක තමයි හොඳ. (ර)
අජිත් කුමාර Sunday, 06 November 2016 01:35 PM
මුහුනු පොතෙන් ලාංකාදිප පත්තරෙ නිවිස් දැන ගැනිමට සලැස් විම ගැන ලන්කාදීප ඔබට ඉස්තුති වෙමි. දෙයක් කියන්න කැමතියි. අපෙ වට පිටාවෙ නොයෙක් දෙ සිදු වෙනවා. එවා ලන්කාදිප පත්තරෙට කිමට අවස්ථාවක් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි. (ර)
ද සිල්වා බර්ලින් Sunday, 06 November 2016 08:11 PM
මේ අධිවේගී මාර්ගයේ ප්‍රමිතිය ඉතාම දුර්වල බව පෙනෙනවා. සාමාන්‍යයෙන් ජර්මනියේ අධිවේගී මාර්ගවල සමහර තැන්වල වහින වෙලාවට වේගය සීමා කරන්නේ 100 - 120 අතර. ඉතාම කලාතුරකින් ලිස්සන ස්ථානවල 80 කරලා තිබෙනවා. මෙහෙ ලංකාවට උෂ්ණත්වය ඉතා අඩු කාලගුණයක් තිබෙන නිසා ලිස්සනවා වැඩියි. මට පෙනෙන විදිහට ලංකාවේ අධිවේගී මාර්ග හදනවිට හොඳට මුදල් ගරලා තිබෙනවා. (නි)
ජයාත් Monday, 07 November 2016 01:10 AM
සිල්වා මහත්තයෝ, බෙර්ලින් එක්ක මෙහෙ සංසන්දනය කරන්න එපා. ලංකාවේ මොන දේකින්ද කොමිස් ගැහුවේ නැත්තේ? මේක විතරක් නෙමෙයි. හැමතැනම කොමිස්. අනිත් අධිවේගත් එක්ක බැලුවම මේකේ අඩුපාඩු බොහෝයි. නමුත් මේක ජාතික අවශ්‍යතාවයක් (නි)