දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම දී වෑන් රියක් පෙරළී කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුපිරි මගේ වෑන් රියක් පෙරළේ
ගමගේ Monday, 27 January 2014 01:02 AM
මෙහි ගමන් කල අයට ගතේ ඉක්මන් සුවය පතනකොට මෙවෙනි සියලු රියදුරන්ට ඉක්මන් මානසික සුවයක් එනම් හික්මීමක්, ඉවසීමක් , අනෙකාට ගරුකරන ස්වභාවයකුයි පැතිය යුත්තේ.එතකොට ගමන් කරන මගීන්ට නිතර ඉක්මන් සුවය පතන්ට වෙන එකක් නෑ. (නදී)
චමින්ද Monday, 27 January 2014 03:02 AM
පිටිගල මහත්තයත් අලුත් නමක් දාගෙන වගෙයි. නම වෙනස් වුනාට කතා විලාශය වෙනස් කරන්න බැහැ. (නදී)
සෑම් Monday, 27 January 2014 03:54 AM
සත්‍යා , ඔබ හරි. පත්තරේ උඩින්ම "" අනතුරු වලින් මියගිය අයට නිවන් සුව , තුවාල වූ අයට ඉක්මන් සුවය පතමු"" කියලා ඊට යටින් ප්‍රවෘත්ති දැම්මම හරි. (නදී)
මංජුල අබු ඩාබි සිට Sunday, 26 January 2014 07:09 PM
තුවාල ලද සියලු දෙනාට ඉක්මන් සුව.(දිල්)
සත්‍යයා Sunday, 26 January 2014 10:00 PM
කොහෙද ඉතින් අපි ඉක්මන් සුවය පතළ අනික පැත්ත හැරෙන්න හම්බ වෙන්නේ නැහැ තව වෑන් 10ක් පෙරළා ගන්නවා. අපිත් ඉතින් ගිරව් වගේ ඉක්මන් සුවය පතමින් ඉන්නවා. (නදී)