කොළඹ - දකුණු අධිවේගී මාර්ගය නිසි ප්‍රමිතියකින් ඉදිකර නොමැති නිසා වාහන අනතුරු බහුල විය හැකි යැයි එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි. මේ මාර්ගයේ ආරක්ෂක තීරුවද, ප්‍රධාන තීරුවද ප්‍රමිතියෙන් තොර බවත් ඔහු පවසයි.
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුපිරි මග හරි නැතිලූ
පවිත්‍රා Friday, 02 December 2011 10:33 AM
මම නිවන්ත සමග එකඟ වෙමි.
රොෂාන් Friday, 02 December 2011 11:32 AM
මෙයාලටත් කියන්න දෙයක් තියෙන්න එපැයි....
සිල්වා Friday, 02 December 2011 11:54 AM
වැරදි හොයනවා මිසක් කවදද හොඳක් කිව්වේ....
නිශාන්ත Wednesday, 07 December 2011 06:43 PM
මෙයාට පිස්සු..
අජිත් Friday, 02 December 2011 12:19 PM
අනේ ඕවා දුකට කියන කතානේ.
පුෂ්පා Friday, 02 December 2011 11:57 AM
ලොකු අය වගේමයි පොඩි අයත්.....කවද කාපු කේක්ද මේ.....
සුමුදු Monday, 05 December 2011 02:57 PM
කවද ඉඳලද දන්නෙ නැහැ ප්‍රමිති ආයතනයේ වැඩ කරන්න පටන් ගත්තේ...
බන්ඩා Friday, 02 December 2011 12:16 PM
පිස්සු කතා..
කෝලිත Wednesday, 07 December 2011 11:53 PM
මේ වෙනුවෙන් කොටුවේ දුම්රිය පොල ඉදිරිපිට උද්ඝොෂණයක් කරොත් හොඳයි නේද ?
දිල්ෂාන් Friday, 02 December 2011 12:30 PM
බයිල ගමුද රීමික්ස් කරලා ...
නිහාල් Friday, 02 December 2011 02:27 PM
අනතුරු ඇති කරන්නේ මාර්ග නෙමෙයි...එහි යන අයයි....
සමරසිරි Thursday, 08 December 2011 09:05 AM
කුහක වෙන්න හොඳ නෑ ?
හේමාල් Friday, 02 December 2011 03:03 PM
කතා නැතිවට කතා - ඔබතුමා එහෙනම් යන්න එපා
චින්තක Friday, 02 December 2011 04:54 PM
මේතුමා නොදන්නා දෙයක් නැහැනේ . ඉස්සෙල්ල පාරේ එළවලා බැලුවනම් හොඳ නැද්ද ? මුහුණට මුහුණ වාහන එද්දී 80 ට 100 ට එලවන රටේ මේකේ හරියට යන්න බැරි ආරක්ෂක තීරුව නැති නිසාලු .
ඉන්දික Friday, 02 December 2011 07:29 PM
එහෙනම් ඇක්සිඩන්ට් අඩු පරන පාරේ යන එකනෙ ඇත්තේ. රුපියල් 400කුත් ඉතිරියිනේ
ජයී Friday, 02 December 2011 08:57 PM
අධිවේගී මාර්ගය සාදන කාළයේදී ජීවත්වූයේ ලංකාවේ නොවේද?
ලිනෝලි Thursday, 08 December 2011 02:54 PM
MR පාරෙන් එන්න සුභ අනාගතයකට. එතකොට හැප්පෙන්නේ නෑ....
අජිත් Thursday, 01 December 2011 03:29 PM
යූ.එන්.පී. එකෙන් හැදුවනම් ප්‍රමිතිය තියෙනවද?
dasthakeer Thursday, 01 December 2011 03:01 PM
ඔන්න ඔහේ නිකම් ඉන්න කියන්න....පාරේ තීරු ප්‍රශ්න නිසාද වාහන අනතුරු වෙන්නේ? කතා නැතිවට කතා
සුරංග Thursday, 01 December 2011 03:39 PM
අර කතාවට කියනවා වගේ නරියකුත් ඔහොම කිව්වලු
කපිල සංජීව Thursday, 01 December 2011 03:40 PM
ලැජ්ජයි, ලැජ්ජයි
ජී.එච්. සිරිනිමල් [dubia] Thursday, 01 December 2011 03:29 PM
ඕවා කුහක කතා
නිවන්ත Thursday, 01 December 2011 03:33 PM
නටන්න බැරි මිනිහට පොළොව ඇදයිලු
ජී.එච්. සිරිනිමල් [dubia] Thursday, 01 December 2011 04:08 PM
අධිවේගී මාර්ගයක අනතුරු වෙනවා පාවිච්චි කරන්න නොදන්න කමට
ලංකා Thursday, 01 December 2011 03:39 PM
අර නටන්න බැරි මිනිහට පොළොව ඇදයි වගේ, හදන්න බැරි අයට පාරවල් ඇදයිනේ....
ලසන්ත පෙරේරා Thursday, 01 December 2011 04:11 PM
අනේද කියන්නේ???? තමුන්නාන්සේලා මොකකටද හොදයි කිව්වේ????
ප්‍රසංග Thursday, 01 December 2011 04:14 PM
දයාසිරි මහත්තයෝ අපට මේ පාර හොදා
සමීර Thursday, 01 December 2011 04:36 PM
ආසයි මං පියාඹන්න
නිෂාන්ත Thursday, 01 December 2011 04:38 PM
ඔබතුමා එහෙනම් යන්න එපා
හේමා Thursday, 01 December 2011 04:38 PM
අපිට මේ පාර හොඳටම හොඳා...
සුරේෂ් Thursday, 01 December 2011 05:13 PM
ඔබ හොද කෙනෙක්. නමුත් හොද දේට හොදයි කියන්න..
ප්‍රදීප්-වෙරෝන Thursday, 01 December 2011 04:47 PM
ප්‍රතිචාර දාපු කව්රුහරි ඔය පාරේ පැදෙව්වාද?
රුබන් Thursday, 01 December 2011 05:01 PM
පොලිස්සිය ඇල්ලුවේ නැත්තම් අපේ අයියල පරණ ගාලු පාරෙත් 100 වැඩියෙන් පාගල යනවා . යන්නවනම් ඔය පාර ඉහටත් උඩින්.
KKK Thursday, 01 December 2011 05:06 PM
මොකකටද හොදයි කිව්වේ????
සුජීව Thursday, 01 December 2011 06:19 PM
දවසේ විහිළුව
දර්ශන Thursday, 01 December 2011 08:01 PM
ඔබතුමා අනාවැකි කියන්න දක්ෂයි නේද?
ඉක්බාල් Friday, 02 December 2011 02:13 AM
කියන්නේ ඇත්තනම් ඇයි පිළිගන්න බැරි?
දයා Friday, 02 December 2011 03:25 AM
ලැජ්ජයි...
නිශාන්ත Friday, 02 December 2011 08:05 AM
පුවක් ගහකට නැග්ගත් ඒකෙත් දෙබලක් නේද? අනේ කාලේ වනේ වාසේ කිව්වලු..
විදුරංග විතානගේ Friday, 02 December 2011 08:53 AM
රටේ දියුණුවට උදව් කරනව වෙනුවට අකුල් හෙලන්නනම් හොඳට දන්නවා...
රුවන් Friday, 02 December 2011 10:09 AM
මෙයානම් මාර විහිඵකාරයෙක්...
තුෂාන් Friday, 02 December 2011 09:48 AM
කුහක මිනිස්සු.