දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම සදහා වැලිපැන්න පිටවුමේදී බැංකු නිලධාරිනියක අද (14) උදේ ඉදිරිපත් කළ රුපියල් 500 ක නෝට්ටුව ව්‍යාජ බව එහි යන්ත්‍රයෙන් සටහන් වු නමුත් එම ප්‍රතිපලය පිළි නොගත් බැංකු නිලධාරීනිය අධිවේගී මාර්ග නිලධාරියකු සමග මතුගම බැංකුවකට ගියාය. එහි යන්ත්‍රයෙන් ලැබුණු ප්‍රතිපලය වුයේ එම නෝට්ටුව හොද නෝට්ටුවක් බවයි.
ඒ අනුව බැංකු නිලධාරිනිය මුදා හැරිණි.දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.එච්. ඩී කහටපිටිය මහතා පැවසුයේ යන්ත්‍ර දෙකකින් ප්‍රතිපල දෙකක් ලැබීම ප්‍රශ්නයක් බවයි මේ පිළිබදව තව සොයන බව ඔහු කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුපිරි මඟේ නෝට්ටු යන්තරේ ලෙඩක් ?
හේරත් Sunday, 14 July 2013 02:45 PM
මේ යන්තර පාවිච්චිය පාලනය කෙරෙන්නේ හිරගෙදරින් කියන්නේ හැබෑද? මන්තර අන්තරයෙන්ලු. (දී)
නිශේන්ද්‍ර Monday, 15 July 2013 10:40 AM
අධිවේගී මග යොදා ගන්නේ ඉක්මනට යන්න. බැංකු නෝනගේ නාස්ති වූ කාලයට වග කියන්නේ කවුරුද ? (නි)
ශිරන් Sunday, 14 July 2013 11:02 PM
හොඳ සල්ලිය හොර කරනා මැෂින් ඇත්තේ මොන රටේද - ඇමෙරිකාවේ ඇමෙරිකාවේ.(නදී)
දීපාල් Sunday, 14 July 2013 05:31 PM
මරු වැඩේ (අ)
තුෂාර Sunday, 14 July 2013 05:33 PM
මඩේ ඉන්න චීන ද...(අ)
චන්දි Sunday, 14 July 2013 11:07 AM
කොහොමද අනේ එහෙම වෙන්නේ? එතකොට අර පහුගිය දවසක වෙච්ච සිද්ධියත් මේ වගේ එකක්ද? (දී)
සරත් Sunday, 14 July 2013 11:15 AM
පසුගිය දිනක මෙම යන්ත්‍රයෙන්ම හොර නෝට්ටු කියලා අත්අඩංගුවට ගත් දෙදෙනාට මොකද කරන්නේ? (දී)
මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Sunday, 14 July 2013 11:31 AM
ඒකත් හරියට ලංකාවේ ඡන්ද ප්‍රතිපල වගේ (දී)
අමිල කටුනායක Sunday, 14 July 2013 11:47 AM
ඔක්කොම කණපිට (දී)
නීලා Sunday, 14 July 2013 11:50 AM
චීනෙන් ලාබෙට ගෙනාවම ඔහොම තමා. ඒකෙත් පරිප්පුව අපිට... (දී)
ස්ටැන්ලි Sunday, 14 July 2013 11:50 AM
තව ටික දවසකින් කියාවි කිසිම නෝට්ටුවන් පරික්ෂා කිරීම අවශ්‍ය නැහැ. ඕනෑම නෝට්ටුවක් පිළිගන්න කියලා. එතකොට හරිනේ (දී)
අංජන Sunday, 14 July 2013 11:50 AM
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා. (දී)
ශාන්ත Sunday, 14 July 2013 11:56 AM
හරියට දොස්තර ලෙඩවෙලා වගෙයි (දී)
ලෙස්ලි විජේසිංහ Sunday, 14 July 2013 11:59 AM
කලින් අත් අඩංගුවට ගත් දෙන්නට තියෙන්නේ විශාල වන්දියක් ඉල්ලලා නඩු දාන එකයි. අපහායට සහ රස්තියාදුචටයි (දී)
කොස්තා Sunday, 14 July 2013 12:17 PM
මේක හරි අපරාදයක් (දී)
සරත් අතාවුද Sunday, 14 July 2013 12:17 PM
ලංකාවේ හැම යන්තරයකම ලෙඩනේ. ඕක මොකක්ද? (දී)
රන්දී Sunday, 14 July 2013 12:33 PM
උසස් පෙළ විභාග ප්‍රතිඵල වගේ (දී)
මොහොමඩ් Sunday, 14 July 2013 07:29 PM
බැංකුවේ වැඩකරන නෝනා නිසා බේරුනේ. අපි වගේ අය නම් එච්චර තමයි.(නදී)
මංජු Sunday, 14 July 2013 12:46 PM
වහා අනෙක් දෙදෙනාත් නිදහස් කරමු (දී)
චන්දන විරාජ් නානායක්කාර ගම්පහ Sunday, 14 July 2013 12:46 PM
කාගේද මේ මාටියා පාර?(අ)
ප්‍රසන්න Monday, 15 July 2013 08:48 AM
මෙම කාරණය සුළුවෙන් නොතකා වහාම නිවැරදි කරන්න. නැත්නම් මෙහි වාසියද අත්වන්නේ හොරුන්ටය. (නි)
පී.ඩි විදානගේ Sunday, 14 July 2013 01:14 PM
ඔය කියන්න යන්ත්‍රර චිනගේ කුණු ගොඩවල් , ඔය යන්තුවලින් හදුනාගන්න පුල්ලුවන් චිනෙනු අපෙන් හොරකන් කරපු සල්ලි විතරි (අ)
ජනක Monday, 15 July 2013 09:11 AM
මහින්ද මම ඔය මැෂින් චීනෙන් ගෙනත් තියෙන්නේ 2.50 කෑලි. බොරු ගානක් මිනිස්සුන්ට පෙන්නලා ඒකෙන් ඉදි ආප්ප කෑවද දන්නේ නැහැ.(නදී)
අචිනි Sunday, 14 July 2013 01:32 PM
ලංකාවේ ඔහොම තමයි. ගණන් ගන්න එපා (දී)
සිල්වා පී Sunday, 14 July 2013 09:00 PM
මාරු කාසිවලින් ගෙවන්න.(නදී)
අසිත Sunday, 14 July 2013 01:49 PM
ආදී වේගෙට විරුද්දව නඩු දන ඕන ,කරපු අපහසය. මීටකලින් වුණු සිද්දීත් ඔය වගේ ද කොහෙද. චීන යන්ත්‍රයක් වෙනද ඇති. බලයි පුතා බලයි. බදු බලයි.(අ)
ඇන්ටන් Sunday, 14 July 2013 02:04 PM
අදිවේගී මාර්ගයේ මුදල් ගන්න අයමොකක් හෝ හොරයක් කරනවා වගේ .(අ)
ප්‍රියන්ත Monday, 15 July 2013 10:19 AM
හිතාගත හැකි අධිවේගේ තරම. තව ටික කාලයකින් හොරසල්ලි ගහන ඒවත් අහිංසක අයගේ පිටින් අරී. මෙයද වංචාවක් විය හැක (නි)