IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සුපිරි සූදුපිටි නඩුව කල් යයි

කොළඹ  යුනියන් පෙදෙසේ නීති විරෝධී සූදු පොළක් පවත්වාගෙන යෑම හා සූදු සෙල්ලම් කිරීමේ චෝදනා යටතේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ දස දෙනකු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ලබන වසරේ පෙබරවාරි 17 වැනිදා සාක්ෂි කැඳවීමට නියෝග කළේය.

පසුගිය 18 වැනි දා සූදුපොළ වටළා අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනකු ඇප මත මුදා හළ කොම්පඤ්ඤවීදිය පොලිසිය සැකකරුවනට අද අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා තිබිණි.

ඒ අනුව සූදුපොළ කළමානාකරනය කළ බව කියන පුද්ගලයෙක් සහ සූදු කෙළමින් සිටි බව කියන දස දෙනෙක් අධිකරණයට ඉදිරිපත් වූහ.

සූදු සෙල්ලම් කරමින් සිටි බව කියන එක් අයකු වරද පිළිගත් අතර ඔහුට රුපියල් සියයක දඩ නියම විය.

සූදු පො‍ළේ කළමානාකරු බව කියන පුද්ගලයා සහ සූදු කෙළිමින් සිටි බව කියන සෙසු නව දෙනා චෝදනා නොපිළිගන්නා බව පැවසූයෙන් ඔවුන් ඇප මත මුදා හැරිණි.

අමරසේන ජයසිංහ, එච් ඒ ඩී විමලවර්ධන, ජී රූපසිංහ, එච් ඒ රුවන් නිස්සංක, නීල් සෙනරත්, මහේෂ් ප්‍රසන්න රාජපක්ෂ, මදුෂාන් මේනක බණ්ඩාර, ලක්ෂ්මන් එරික් ප්‍රනාන්දු, ඒ තිලකරත්න, රසික දර්ශන තිස්ස සහ දෙවාන් බන්දුල සැකකරුවෝය.



අදහස් (0)

සුපිරි සූදුපිටි නඩුව කල් යයි

කව් Monday, 25 November 2013 04:33 PM

ඒ වෙනතෙක් අපි නැවත කරමු, 'කොළෙන් ගහන බූරුවා සෙල්ලම' (නි)

:       0       0

ජයන්ත Monday, 25 November 2013 04:47 PM

කෝ මෙහි අයිතිකරුට කුමක්ද සිදු වුණේ? (නි)

:       0       0

සත්‍යයා Tuesday, 26 November 2013 03:08 AM

අර කොළඹ 7 නෝනගේ සුපිරි සුදු පොළ වටලපු පොලිසියේ මහතුන්ලා ට සිදුවූ නස්පැත්තිය ගැන හිතන විට මේ සුදු අන්තුවන් ට දඬුවම් නියම කරන නඩු කාර උන්නාන්සේලා ගැනත් මට බයක් දැනෙනවා. (අ)

:       0       0

සමන්ති Tuesday, 26 November 2013 05:25 AM

ගම්වල පමණක් සාමාන්‍ය ජනතාවට බුරුවා ගැසීමට තහනම් කරනු .නැත්නම් අස්වරේස් වලට වගේ නීතිගත නොකර බද්දක් දාමු .ආදායම ඩොලර් වලින් බැංකුවට තැන්පතු කල හැක (අ)

:       0       0

නුවන් Monday, 25 November 2013 05:36 PM

මේක අයිති කාටද? (නි)

:       0       0

ග්‍රිෂාණි Monday, 25 November 2013 06:08 PM

මේ අය අර දෙවැනි වර වටළලා අත්අඩංගුවට ගත් අය නේද? (නි)

:       0       0

උපාලි Tuesday, 26 November 2013 05:51 AM

පවු දෙයියනේ, ඒ අහිංසකය දඩය කොහොම ගෙව්වද මන්ද. රුපියල් සීයක්ම නේ. අනික් කට්ටිය 'නිවරදිකාරයෝ' කියන්න ඇත්තෙත් වැරදිකාරයා කියල දඩ ගහපුවාම ගෙවා ගන්න බැරි හින්ද වෙන්න ඇති. මට නම් හරි දුකයි. (ස)

:       0       0

දර්ශා Monday, 25 November 2013 09:57 PM

තීන්දුව දෙන කාලයට චුදිතන්ට දඩුවම් ලැබෙයිදැයි අපි බලා සිටිමු (නි)

:       0       0

ජනක Tuesday, 26 November 2013 10:58 AM

මේක මෙතරම් කතා කරන්න තරම් ලොකු වරදක්ද මේ අපි ඉන්න නීතිගරුක රටේ? (නි)

:       0       0

කාමිල් Monday, 25 November 2013 11:07 PM

දඩුවම ප්‍රබල විය යුතුඉ...සුදුකෙලපු අත් කපලදැමිය යුතුයි....හිරබත් කෑමට අවස්ථාව ලබානොදෙන්න. අපෙන් අයකරන බදු මුදල් වලින් ඔවුනට හිර බත් දීමෙන් බඩුමිල ඉහල නොදමන්න.....(ස)

:       0       0

විජේසිංහ Monday, 25 November 2013 03:44 PM

මේක නීති විරෝධී නම් අර කෑ ගහන උදවිය ඇයි මේවාට නිහඩ ? (නි)

:       0       0

සරත් Tuesday, 26 November 2013 12:24 PM

අයිතිකාරයට මොකද වෙන්නේ එතකොට? කවුද ඔහු? (නි)

:       0       0

ධම්ම Monday, 25 November 2013 03:55 PM

නඩුව නැවත විභාගයට ගන්නා විට සූදු නීතිය සම්මත වෙලා තිබේවිද? (නි)

:       0       0

ලාල් නුවර Tuesday, 26 November 2013 02:24 AM

නිල් නම් එළියේ කොළ ,රතු නම් ඇතුලේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 47 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 88 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 212 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 672 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1161 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 869 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site