IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


සුපිරි හෝටල සේවකයන්ට ඇප

කොළඹ නගරයේ සුපිරි හෝටලයක සේවිකාවක පානදුර හෝටලයකදී බීමත්ව කෙළෙසීයැයි රිමාන්ඩ් කැර සිටි සැකකරුවකු හා ඊට අනුබල දුන් තිදෙනකු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින්නැයි පානදුර  ප්‍රධාන මහේස්ත්‍රාත්  රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

රොෂාන් ද සිල්වා, අරෝෂ චන්දිම, චරිත් නිෂාන්ත සහ කණිෂ්ක රෙජිනොල්ඩ් මෙසේ මුදා හළ අය වෙති.

සැකකරුවන් සිව් දෙනාට වෙන් වෙන්ව රුපියල් 25000 ක් බැගින්  ඇප ද ලක්ෂ දෙක බැගින්  වු ශරිර ඇප දෙක බැගින්ද  නියම කෙරිණි.  



අදහස් (0)

සුපිරි හෝටල සේවකයන්ට ඇප

රනිල් Tuesday, 10 December 2013 02:52 PM

මුන් ඔක්කොම හංගල තියෙන ආයුධ බලන්න ගෙනිච්චා නම් මෙවැනි අපරාධ අඩු වේවි ,.....ඇප අරන් එලියට ආපු එකා කොනක ඉඳල සාක්කි කාරයන්ව ඉවර කරලා දානවා ...ගහෙන් වැටුන මිනිහව අලියත් පෑගුවා වගෙයි. (ස)

:       0       0

මංගල Tuesday, 10 December 2013 03:22 PM

සංජු, ඔයාගෙ ගෙදර කෙනෙකුටත් ඔහොම උනාම, දෙපැත්තම බලන්න. (ස)

:       0       0

මාගලී Tuesday, 10 December 2013 10:01 PM

මංගල, එතකොට අර කෙළෙසපු තරුණියට මොකද වෙන්නේ?ඔයාට පුලුවන්ද ඒක නිවැරදි කරන්න? මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

කුමාරි Tuesday, 10 December 2013 11:37 AM

මේ මිනිසුන්ට මොන දඩුවම දුන්නත් කවුද අර සේවිකාවට නැති වුණ ජීවිතය දෙන්නෙ.පණ පිටින් අපායෙ යන්න ඕන මේ කරන ජරා වැඩ වලට. (ස)

:       0       0

සම්පත් කල්පගේ Wednesday, 11 December 2013 02:53 AM

කියන්න බැරි වෙන කතාවක් එතෙන උනේ.(නදී)

:       0       0

ග.ද. ජයතිස්ස Tuesday, 10 December 2013 12:11 PM

බීමතින් කියන්නේ අව සිහියෙන් කියන එකනේ. එහෙම නම් මේ අයගේ ගෙදර අයවත් මේ අය දූෂණය කරනවනේ බීමත් වූ විට. මෙය සමූහ හා සැලසුම් සහගත කෙලෙසීමක් බැවි පෙනෙන්නේ. ආයෙත් මෙවැනි අපරාධ කරන්න බැරි වෙන්න සුදුසුම දඩුවම ලබා දිය යුතුයි. මෙම තොරතුරු අන්තර්ජාතික වශයෙන් අපේ රටට හානි කරන්න දඟලන අයට ලොකු පිටුවහලක්. එම නිසා මේ තත්වය වහාම නතර කල යුතුයි. (ස)

:       0       0

සුමංගල - ඇල්පිටිය Tuesday, 10 December 2013 12:33 PM

දැන් හැදේවි.? (ස)

:       0       0

අඛිල Tuesday, 10 December 2013 01:03 PM

මෙන්න මේ ඇප දිමයි, නඩු කල් යාමයි තමයි රටේ අපරාධ වැඩිවිමට ප්‍රධාන හේතුව. පොලිසියෙන් ආයුධ හොයද්දි වෙඩි වැදිලා මැරෙන හැම සැකකරුවෙක්ම වාගෙ ඇප පිට ඉන්නා අයයි. අපරාධ කරලා ඇප ගන්නවා ඊට පස්සේ හැංගිලා ඊට වඩා දරුනු අපරාධ කරනවා.(නදී)

:       0       0

මදු ..ප්‍රන්සය Tuesday, 10 December 2013 01:40 PM

කවද්ද අර පොර කුකුල්ලුන්ට ඇප දෙන්නේ. දැනටමත් කි දෙනෙක් ඉන්නවද දන් නෑ. (ස)

:       0       0

සංජු Tuesday, 10 December 2013 01:47 PM

ලිපිය ප්‍රවේශමෙන් කියවන්න. කුමාරි මේ කාන්තාව මරල නැහැ. එක් අයෙක් දුෂණය කරලා තියෙනවා පානදුර හෝටලයකදී අනිත් අය උදව් කරලා තියෙනවා. මේ ළමයා කොළඹ හෝටලයක වැඩ කරන එකේ පානදුර හෝටල් වල මොනවද කරන්නේ. පානදුර හෝටලයට එයාව බලෙන් අරන් ගිය බවක් පැහැදිලි නැහැ. මේ වගේ කේස් වල අපි නොදන්නා පැත්තකුත් තියෙන බව සැලකිල්ලට ගත යුතුයි.(නදී)

:       0       0

සෝමදාස Wednesday, 11 December 2013 08:10 AM

මට නම් පේන්නෙ මෙයා විහින්ම අමාරුවෙ වැටිලා වගෙයි. (නි)

:       0       0

සේනානායක Tuesday, 10 December 2013 02:18 PM

කුමාරි ජීවිතය ලෙස අදහස් කරන්න ඇත්තේ ඒ ගැහැණු ළමයට සිදු වූ කැළලත්, මානසික පීඩනය වගේ දේවල් නිසා අනාගතයට මුහුණ දීමට ඇති අමාරුව වෙන්න ඇති. එම සේවකයන් ට්‍රිප් එකක් ගිහින් වැඩ කරන හොටෙල් එකෙන් පානදුරට. මම මීට කලින් දැක්ක නිව්ස් වල. කොහොම වුනත් මේ වගේ වැරදි කාරයින්ට මරණ දඩුවම දෙනවා නම් ඉස්සරහට ළමා අපචාර ස්ත්‍රී දුෂණ අඩු වෙයි.. දැනට කරන්න තියෙන්නේ මේ දුෂිත සමාජයෙන් පුළුවන් තරම් ආරක්ෂා වෙන එකත් හැකි සෑමවිට අනික් අයවත් ආරක්ෂා කරලා දෙන එකත් තමයි. වග කිව යුත්තන්ගේ ඇස් ඇරෙන්නේ කවදද කියල අපි දන්නේ නැහැනේ. (ස)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 10 December 2013 07:22 PM

අනේ අරාබිය කොතරම් නම් නීතිගරුකද? (නි)

:       0       0

මොනාලිසා Tuesday, 10 December 2013 02:37 PM

ලබන වර නඩු විභාග දිනය වන විට තව කි දෙනෙක් කෙලෙසාවිද ? මෙවැනි පාපතරයන් එලියට දැමීමෙන් ඔවුන්ට අනුබල දීමක් වගේ.(නදී)

:       0       0

කරූ Wednesday, 11 December 2013 09:32 AM

අවයවය අවුරුදු පහක් අප්‍රාණික වෙන්න ඉන්ජෙක්ෂන් එකක් විදින්න ක්‍රමයක් ඕනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 26 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 21 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 128 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 121 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 491 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම් නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 590 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14547 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site