(රංජන් කටුගම්පල සහ විමුක්ති එස් රොද්‍රිගූ)
ශ්‍රී දළදාව සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙන සේපාල අමරසිංහ ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (31) නියෝග කලේය.
සේපාල අමරසිංහගේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශණ කුරුප්පු මහතා කියා සිටියේ සැකකරු තමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටීමට සූදානම් බවයි
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සේපාල යළි රිමාන්ඩ්
යෝගා Tuesday, 31 January 2023 01:47 PM
හිරේදි අතවරයටත් ලක් වෙනවලු නේද? කට කැඩිච්ච කතා නිසා කරගත්ත දෙයක්..!
බද්රානි Tuesday, 31 January 2023 01:51 PM
බෞද්ධ රටක් කියාගත්තාට මේක අර්ධ මුස්ලිම් රටක් බව මේ සේපාලයා දැනගෙන හිටියේ නැද්ද? "ලෙයට, ලෙය" තමයි දැන් බෞද්ධයින්ගේ තේමාව. අර සරම උස්සගෙන සින්දු හදපු වාචාලයෙක් හිටියා අන්න, ඔහුවත් අත් අඩංගුවට ගත යුතුයි.
Aravida Monarawila Tuesday, 31 January 2023 02:15 PM
මෙයා හත්පොළේම ගාගත්ත.
mewan Tuesday, 31 January 2023 02:18 PM
නියම සිංහල බෞද්දයෝ හිටියනම් මෙහෙම නෑ
fairoos Tuesday, 31 January 2023 03:05 PM
ආගමකට නිග්‍රහකරන අයටනම් හොඳක් සිද්දවෙන්නෙ නෑ.
BamunuarachchiTuesday, 31 January 2023 06:26 PM
අන්‍ය ආගම කාරයෝ බොරුකාරයෝ ඔවුන් මරා දමන්න කියපු එවුන්ට මොකද කරන්නේ?
SUNIL MILANO Tuesday, 31 January 2023 03:31 PM
මූ ජීවිතාන්තය දක්වා ඇතුලෙම තියන්න ඕන .පාහරයා පහු ගිය කාලයේ ලොකු ටෝක් දුන්නේ .දැන් සුළු දිය පෙරාගෙන අඬනවා
පිටිගල මිලානෝTuesday, 31 January 2023 05:08 PM
මෙයා තමයි නාකි මයිනාගේ රූපෙ පිටේ පච්ච කොටාගෙන ඉතාලියේ සැරිසරන හාදයා. පොල්ගස් නැගලා මාළු බෝට්ටුවේ ඉතාලියට ආවත් නැට්ට අගේට තියාගෙන ඉන්න බයිරාජයා. ඇතිද ණයවෙලා ඇවිල්ලා නන්දෙට රට බාරදෙන්න කතිරෙ ගැහුවා….
Muthu Tuesday, 31 January 2023 03:45 PM
ඇත්තටම මෙයා කරපු වරද මොකක්ද. අපිත් උපතින්ම බවුද්ධ. ඒ වුනාට මෙයා බුදු දහමට ලොකු වරදක් කරා කියලවත් අපිට දැනුනේ නෑ. අතීතේ අපි දැක්කා බුදු පිළිම වල බෙල්ලෙන් අලල්ගෙන ඉන්න ඇමති වරු. ත්‍රිවිධ රත්නයක් නෑ රත්න දෙකයි කිව්වා. එතකොට නම් අපිට ටිකක් රිදුනා. මෙතන කවුරු හරි පහදලා දෙන්න. අපි අපේ අම්මටත් කියනවා අනේ බන් උඹ දන්නා ලබ්බක් නෑ කියල. තාත්තට කියන්නේ නෑ බයට. පස්සේ හැමෝම බිම පෙරලිලා හිනා වෙනවා. අම්මත් හිනා වෙනවා, බඩ අල්ලාගෙන.
Bamunuarachchi Wednesday, 01 February 2023 05:51 AM
යමක් හරිද වැරදිද කියා තෝරා ගැනීම පුද්ගලයා හා පුද්ගලයාගේ බුද්ධි මට්ටම අනුව වෙනස් වෙනවා. එනිසා සේපාලයාගේ කථාවේ වැරදි පැත්ත ඔබට නොපෙනීම ගැන පුදුම වෙන්නේ නැහැ.
MuthuWednesday, 01 February 2023 10:55 AM
බුදුන් කලේ මිනිසුන් ආගමෙන් මුදවා ගැනීමක්. නමුත් අද ඒ දහමම තලේබාන් වෙලා නිසා නේද සේපාල වගේ අය හිරේ යන්නේ. බුදු දහමම මෙලෝ දෙයක් හරි හැටි නොදැන නේද මේ වටේ යන්නේ. මෙතන කවුරු හරි පහදලා දෙන්න. අපි අපේ අම්මටත් සමහර වෙලාවට ආදරේට කියනවා අනේ බන් උඹ දන්නා ලබ්බක් නෑ කියල. උඹ, ඉටිගෙඩිය, ලබ්බ, දන්නා මඟුලක් නෑ, වගේ යෙදුම් එන්නේ හදවතේ භාෂාව නිසා. මේලබ්බේ කතාව challenge කරන්න වාග් ව්ද්‍යාව ටිකක් දන්නා, හරි හමන් lawyer කෙනකේ නැද්ද. මහාචාර්ය JB සුරින්ගේ පොත් වල තියෙනවා "හද බස" ගැන. එතුමා මේ නඩුව කතා කරා නම් දිනනවා.
BamunuarachchiThursday, 02 February 2023 09:28 AM
අම්මලා තම දරුවන්ට ආදරේට මෙයා හරි මගෝඩියා කියලා කියනවා . බුදුන්ගේ පිළිරුවක් දිහා බලා උතුරා යන භක්තියෙන් මගෝඩියා කියනවාද MUTHU ?.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 31 January 2023 03:48 PM
දළදා වහන්සේට කළ අපහාසය ගැන අපේ කිසිදු එකඟත්වයක් නැහැ.ඒත්,බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේට නොයෙකුත් නින්දා අපහාස අයට නීති මගින් කටයුතු කිරීමට පියවර ගත්තේ නැහැ.ඒ සියල්ල සම මෙත් සිතින් බලා ඉවසා වදාරා සිටියා.ඒත් වර්තමානයේ නින්දා අපහාස වලට නීති මගින් කටයුතු කිරීමට යාම නිර්මල බුදු දහමේ දාර්ශනික පිළිවෙතට අනුකූල යැයි සිතන්නට බැහැ. සිදුවූ වරදට ඔහු සමාව ගැනීමටද කැමැත්තේ නම් ඔහු මුදාහැරීම සැබෑ බුදු දහමට අනුව හොඳ දෙයක් බවයි පෙනී යන්නේ.
Shatha - Qatar Tuesday, 31 January 2023 03:51 PM
මෙයා නම් දාන්නම වටින මිනිහෙක් නෙවෙ එලියට. දැන් සමාව ඉල්ලනව, එ දවස් වල කොහොමද සද්දෙ
පිටිගල මිලානෝ Tuesday, 31 January 2023 04:07 PM
ලබු මෙතරම් නීරසද…?
Bhathiya Tuesday, 31 January 2023 04:49 PM
ඔහුගේ ප්‍රකාශය සමඟ මම එකඟ නොවෙමි. නමුත් අපට ඔහුගේ දැනුම අහිමි වූ බව මට හැඟේ.
Ariyathilaka Tuesday, 31 January 2023 05:06 PM
ලෝක අපවාදයෙන් හෝ නීතියෙන් සහනයක් ලැබීමේ පරමාර්ථයෙන් හෝ වෙනත් හේතු මත හෝ ලෝක බෞද්ධ ජනතාවගෙන් සමාව ඇයැද සිටීමෙන් පමණක්, ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට කළ අපහාසය සමථ වන්නේ නැත. ඒ කර්මයට සමාව දීමට, සමා කිරීමට, ලෝක ධාතු තුල බුදු රදුන් හැර කිසිවෙකුටත් ම කළ නො හැක. එය සමා කර ගන්නා විධිය ධර්ම විනයෙහි දක්වා ඇත. ඔහුට කරුණාවෙන් ඒ පිළිබඳව මහා සංඝ රත්නය විසින් අනුශාසනා කරන්නේ නම් මැනවි. දළදා වහන්සේ අභියස හෝ තථාගත ධාතුන් වහන්සේලා වැඩ සිටින සධාතුක චෛත්‍යස්ථානය අභියස දී තථාගත බුදුරදුන්ගෙන් සමාව ගැනීම මෙම ආර්ය උපවාද කර්මය සංසිදීමට හේතු ය. තථාගත ශාරීරික ධාතුන් වහන්සේ ජීවමාන සම්බුදු රදුන් ම බව, සමනතපාසාදිකා විනය අටුවාවෙහි දක්වා ඇත. මහ මහිඳු මහරතුන් වහන්සේ සහ දේවානම්පිය තිස්ස මහ රජුන් අතර ඇති වූ සංවාදය අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේය- "අථායස්මා මහාමහින්දො වුත්ථවස්සො පවාරෙත්වා කත්තිකපුණ්ණමායං උපොසථදිවසෙ රාජානං එතදවොච – “මහාරාජ, අම්හෙහි චිරදිට්ඨො සම්මාසම්බුද්ධො, අනාථවාසං වසිම්හ, ඉච්ඡාම මයං ජම්බුදීපං ගන්තු”න්ති. රාජා ආහ – “අහං, භන්තෙ, තුම්හෙ චතූහි පච්චයෙහි උපට්ඨහාමි, අයඤ්ච මහාජනො තුම්හෙ
AriyathilakaWednesday, 01 February 2023 01:59 PM
හේවාවිතාරණ මුද්‍රණය පිට 48,49) සිංහල තේරුම - ආයුෂ්මත් මහා මහින්ද මහා ස්ථවිරයන් වහන්සේ අසූ වස් ඇති සේක්... වස් පවරා ඉල්මස මැදි පොහොය දිනයෙහි රජු අමතා ‘මහරජ! අප විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්නා ලද බොහෝ කල් ඇත්තාහ. අපි අනාථ වාසයෙන් විසුම්හ... එහෙයින් දඹදිව යන්නට කැමැත්තම්හ’ යි කීහ. එකල්හි රජතෙමේ ‘ස්වාමීනි! ඔබවහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කරමි, මේ මහජනයාද ඔබ වහන්සේලා නිසා තිසරණයෙහි පිහිටියේය, කුමක් හෙයින් ඔබවහන්සේලා උකටලී වූවහුදැ’යි විචාළේය. ‘මහරජ! අප විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ ඈත කල්හි දක්නා ලදහ. අපට උන්වහන්සේට වැඳීමට දැක නැගීසිටීමට ඇඳිලි බැඳීමට සැලකිලි දැක්වීමට තැනක් නැත්තේය... එහෙයින් අපි උකටලී වූම්හ’යි වදාළ සේක. ‘ස්වාමීනි! ඔබවහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවියාහු’යි වදාළා වදාළාහු නොවහුදැ’යි රජතෙමේ ඇසීය. ‘මහරජ! අප විසින් කියන ලද්ද සත්‍යය, එහෙත් උන්වහන්සේගේ ශාරීරික ධාතුහු ඇත්තාහ’යි වදාළ සේක. යනු එහි සිංහල තේරුමයි. මේ කරුණ මහා වංශයේ 17 වන පරිච්ඡේදයේ 01,02,03, ගාථාවන්හි ද දක්වා ඇත.
Ajantha Tuesday, 31 January 2023 06:03 PM
චන්දෙ ඉවර වෙනකන් තියාගන්න. නැතන් ගොඩක් බොරු කරයො ඒලි වෙනව. ඒලියට ආපු දාට එයගෙ වැඩ එයා කරයි. රන්ජන් වගේ ගොබ්බයො නෙවේ හැමෝම
sugath Tuesday, 31 January 2023 06:15 PM
බෞද්ධ දර්ශනයෙන් අප සංස්කෘතියට ලැබුනේ අපමණ ආභාෂයක්. පංච සීලය රැකීමෙන් පමණක් යහපත් පුරවැසියෙකු බිහි කල හැකියි. එය පිළිපැදීම හෝ නොපිලිපැදීම පිළිබඳව වග කිව යුත්තේ රටේ මිනිසුන්මයි. ඒ සංස්කෘතියේ සංකේතය නම් දළදා මාලිගාවේ තැන්පත් කර ඇති දළදා වහන්සේයි. එයට අගෞරව කරන වචාලයින් යහ මගට ගැනීම සඳහා දඬුවම් පැනවිය යුතුමයි.
Bamunuarachchi Tuesday, 31 January 2023 06:47 PM
යූටියුබ් එකේ ජෙප්පන් වෙනුවෙන් බොහොම කයිවාරු ගහපු ගොයියෙක් මේ බොහොම. ඉල ඇට කඩලා එලියට එවන්න ඕනේ.
Inranasingha Tuesday, 31 January 2023 07:05 PM
මේ මනුස්සයගෙ දැනුමෙන් මයිලක් තරම්වත් ඔය ආගම ආගම කියලා කෑගහන උන් දන්නෙ නෑ...
BamunuarachchiThursday, 02 February 2023 09:44 AM
කොයි මනුස්සයාගේ දැනුමද උන්නැහේ ? ඔය කියන්න සේපාලයා ගැනද? එකාගේ දැනුමක් මම දැක්කේ නැහැ වාචාල කටක් නම් දැක්කා? දැනුමක් තිබෙනවානම් ඔහොම වෙයිද හලෝ? දැනුමක් නැතිකෙනෙකුට මෙයාගේ දැනුම වටිනවා.
SUNIL MILANO Wednesday, 01 February 2023 02:03 PM
සරත් පිටිගලගේ කතාවෙන්ම පේනවා මෙයාගේ හැදියාව... සොරකම් කරන්නේ නැතිව පොල්ගස් නගින රැකියාවට ගරුකරන්න ඉගෙන ගන්න. යුරෝපයේ සම්ප්රදාය එයයි. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. දන්නෝ දනිති...
Ariyathilaka Wednesday, 01 February 2023 02:07 PM
මුල් ස්වරූපයෙන් බාහිර වූ යන අරුත් ගෙන දේ. වාදය යනු වචනය, මතය යන තේරුමයි. මෙහි ආර්ය උපවාද යනු බුදුරදුන් ඇතුළු ආර්ය උතුමන්ගේ මතයට දෙවෙනි මතයක් ගැනීම, ඒ මතය මත පිහිටා වචන කීම, ආර්ය උපවාද කර්මය සිද්ධ වේ. මේ සූත්‍රයට අරුත කියන පරමත්ථ දීපනී අටුවාවෙහි ආර්ය උපවාද කර්ම විස්තර කර ඇත්තේ මෙසේය. අරියානං උපවාදකා යනු බුද්ධාදී ආර්යයන්ට යටත් පිරිසෙයින් සෝවාන් වූ ගිහිඅයටද ගුණ නැසීමෙන්, බොරු චෝදනා කිරීමෙන්, දොස් කියන්නා වූ ආක්‍රෝශ කරන්නා වූ, ගරහන්නා වූ සත්ත්වයෝ." යි යනු එහි සිංහල තේරුමයි. වචනයෙන්ද, සිතින්ද දුෂ්චරිත වීම සහ මිච්ඡාදිට්ඨික බවින් යුතු වීමම බුදුරදුන් ඇතුළු ආර්යයන්ට විරුද්ධ වීම බැවින් ආර්ය උපවාද කර්මය සිද්ධ වේ. එය ඉතා බරපතල ආනන්තරීය පාප කරමයක්, අකුසලයක් බව තත් අටුවාව විස්තර කරන්නේ මෙසේය. "මෙහි වචී-මනෝ දුශ්චරිත ගැනීමෙන්ම අරියෝපවාදය, මිථ්‍යා දෘෂ්ටිය ද ගත්කල්හි ද එම අරියෝපවාද ආදිය සිදු වේ. නැවත කීම (ඒවා) මහාසාවද්‍ය බව දැක්වීම පිණිසයි. ඒවා අතරින් ආර්ය උපවාදය මහාසාවද්‍ය ආනන්තරිය සමානයි. " යනු එහි තේරුමයි.