සිය සහෝදරියගේ මගුල් දවසේදී මගුල් ගෙදරට ආ පුද්ගලයකුගේ අයි පෑඩය සොරකම් කළ බවට වරද පිළිගත් විද්‍යා ගුරුවරිය හා ඇගේ සැමියා වන සූපවේදියා ලබන 11 තෙක් රිමාන්ඩ් කළ පානදුර අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතානගේ මහතා ඔවුන් වරද පිළිගෙන අයිපෑඩයේ වටිනාකම ගෙවීමට එකඟවූ හෙයින් එදිනට ඇප දීම සලකා බලන බව ප්‍රකාශ කළේය.
සොරාගත් අයිපෑඩය සොයාගත්තේ පැමිණිලිකරුගේ ජංගම දුරකථනයේ ජී.පී.එස්. තාක්ෂණයෙනි.
විද්‍යා ගුරුවරියක වන මහේෂි තරංගනී ඇමතූ මහේස්ත්‍රාත් පැවසුයේ ගරු වෘත්තියක් කරන කෙනකු රටට දෙන ආදර්ශය මෙයද යන්නයි.
ඇගේ සැමියා පිළියන්දල මඩපාත පදිංචිකරුවෝය.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සූපවේදියාගේ හොද්දේ ගුරුවරියත් වැටේ
නිමල් ලාලිත Saturday, 30 May 2015 11:24 AM
අහෝ එදා ගුරු දෙවිවරු අද ගුරු හොරු වී ඇති ආකාරය.(බ)
සුජීව Saturday, 30 May 2015 11:47 AM
මේ ගුරුවරිය ගුරු වෘත්තියට නින්දාවකි. අැගේ දරුවන් සමාජයට ඉතින් මුහුණ දෙන්නේ කොහොමද? (බ)
ඉනෝකා Saturday, 30 May 2015 12:26 PM
තන්හා ජායති සෝකෝ.(බ)
රොහාන් Saturday, 30 May 2015 01:53 PM
මටනම් ඔවුන් ගැන කණගාටුයි . ඉනෝක හරි , මෙය ලොව ස්වභාවය . නැති බැරි කම හා ආශාව (බ)
ෆාරා Saturday, 30 May 2015 03:27 PM
මිනිස්සු අයිපෑඩ වලට තියන තණ්හාව, අනුන්ගේ ගේ දේවල් හොරකම් කළාම කවදා හෝ හමුවෙනවා. (බ)
චන්න බුවනක Saturday, 30 May 2015 03:31 PM
ගුරුවරියක් වුනාට දැනුම අඩුයි. (ත)
සමන්ති Saturday, 30 May 2015 03:40 PM
රොහාන්,ඉනෝකා කියලා තියෙන්නේ තන්හාව නිසා සෝකය උපදී යනුවෙනි. ලද දෙයින් සතුටුවන්න (ත)
නිහාල් Saturday, 30 May 2015 04:11 PM
මටත් මේ දේපොළ ගැන කණගාටුයි.මගෙන් හොරකම් කෙරුවානම් ඔච්චර දුර දිග යවන්නේ නැ.මේව දැන් වැඩි මිලක් නැ. මේ දෙපොළට ළමයි ඉන්නවනම් සමච්චලයට ලක් කරනවා , හරිම දුකක් (බ)
ජාම් Saturday, 30 May 2015 05:40 PM
ලක්ෂ 52 ට රිමාන්ඩ් කලාම සමහරු දොස් කියනවා (ත)
සෙනවි Saturday, 30 May 2015 08:15 PM
දැන් අර ගුරුවරියගේ නැගණිය වූ මනමාලිගේ ජීවිතේ පළමු දවසම නරකාදියක් වුනා නේද? සූපවේදියා වැඩ කරන කුස්සියේ බඩුත් ඇති තරමට හොරකම් කරන්න ඇති. (බ)
මොරිස් Saturday, 30 May 2015 10:57 PM
සුපවේදියා කියන්නෙත් කෝකියා කියන එකට තවත් නමක් නේද? (ත)
නෝ බ්රේක් Sunday, 31 May 2015 01:56 AM
මේ සුළු වරදට හිරගෙදරට .මිලියන ගණන් හොරකම් කරපු හොරුන් බොරු ලෙඩ අරගෙන රෝහල් වල . බොරු වෛද්‍ය සහතික දෙන වෛද්‍යවරුන් මුලින් හිරේ දාන්න ඕනෑ. (ත)
කමල් Sunday, 31 May 2015 02:39 AM
මේ වගේ පොඩි හොරකම් කරලනම් ලංකාවේ පිළිගැනීමක් නෑ. (බ)
චමල් Saturday, 30 May 2015 08:31 AM
අද ලංකාවේ ජනප්‍රියම මාතෘකා දෙකක් තියෙනවා. විද්‍යුත් සන්නිවේදන උපකරණ වලට ඇති ලොල් බව සහ කාමය අනියම් සම්බන්දතා වලට ඇති ලොල් කම. මේ දෙක තියෙනවනම් කන්න බොන්න ඕනෙත් නැහැ. තරාතිරමක් නැතුව මේ දෙක පස්සේ යනවා.(කේ)
සුජීව Saturday, 30 May 2015 08:59 AM
ඇගේ සැමියා මත සූපවේදියා මේක තේරෙන්නේ කාටද (බ)
නන්දලාල් - ප්‍රංශය Saturday, 30 May 2015 09:45 AM
හොද්ද බොරකර ගැනීමට සූදානම් වුන මෙම සූපවේදියා සහ ඔහුගේ, අනාගත පරපුර වෙනුවෙන් අාදර්ශයක් දීමට සිටින මේ විජ්ජාකාරියට, අධිකරණය මගින් උපරිම දඬුවම් දිය යුතු වෙනවා. මගුල් ගෙදර කන්න ගිහිල්ලා, ඉල්ලන් කාපු ජෝඩුවක් මේ දෙන්න නම්...(බ)