IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සුපවේදියා බිරිය සමඟ ජි.පී.එස්. හොද්දට වැටේ

බණ්ඩාරගම මගුල් ගෙදරකට ආ ආරාධිතයකුගේ අයි පෑඩය හොරකම් කළ බව කියන කතක හා ඇගේ සැමියා ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ පැය කිහිපයක් ඇතුළත දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.බිරිය ගුරුවරියකි.සැමියා සුපවේදියෙකි.

පැමිණිලිකරු තම අයි පෑඩයේ ජී.පී.එස්. ඇති බව පැමිණිල්ලේ සඳහන් කැර ඇත. ඒ අනුව පොලිසිය පිළියන්දල නිවකසකට යද්දී ගෙදර සිටි කතක කිසියම් දෙයක් එළියට විසි කරනු පොලිසිය දැක ඇත. එය අයි පෑඩයක් බව පොලිසිය කියයි. ඒ අනුව අත්අඩංගුවට ගෙන අැත්තේ මනාලියගේ අක්කා කෙනකු හා ඇගේ සැමියාය.

අයිපෑඩයේ අඟුළු දා තිබූ නිසා ජී.පී.එස්. තාක්ෂණය වෙනස් කිරීමට සොරකම් කළ අයට නොහැකිවන්නට ඇතැයි හිමිකරු කියයි



අදහස් (0)

සුපවේදියා බිරිය සමඟ ජි.පී.එස්. හොද්දට වැටේ

ඒඩ්‍රීයන් ද මෙල් Friday, 29 May 2015 11:42 AM

දැන් ඉතින් මොන දේ කරත් වැඩක් නෑ. දැන් මුළු රටම දන්නවා කරපු දේ ගැන.(හේ)

:       0       0

නන්දලාල් ප්‍රංශය Friday, 29 May 2015 07:29 AM

මගුල් ගෙදර ගිහින් කාල , බීල, විනෝදවෙලා එන්නේ නැතුව මොන මගුලකටද හොරකමේ ගියේ ? හොඳ වැඩේ, සූප වේදියා හොද්ද බොරකර ගන්න ගියාට. අරයා මොකොටද අයි පෑඩය සාක්කුවේ දමානොගෙන කේක්ගෙඩිය වගේ මගුල් මේසේ උඩ තිබ්බේ ? (කේ)

:       0       0

පෙරේරා Friday, 29 May 2015 10:10 AM

ඔන්න බබෝ හොරු එනවෝ, දැන් හොරු වැදගත් අයයි, යහ පාලනය කාලයේ ලංකාවේ හරියට හොරු. එකට මොකද කොරන්නේ . (ම)

:       0       0

රහුමන් Friday, 29 May 2015 11:14 AM

මගේ අම්මෝ !! දැන් මුළු රටම හොර ගුහාවක් වෙලා. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 13 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 128 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 91 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 416 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 936 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 3359 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37537 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24729 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site