IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සාපෙළ/උසස්පෙළ බැරි වුණත් උපාධියක්

අපොස සාමාන්‍ය පෙළ  සහ උසස්පොළ අසමත්සිසුනට 2013 උපාධියක් පිරිනැමීමට ක්‍රියාකරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ත්‍රිකුණමලයේ දී පැවැසීය. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කැර ගැනීමේ ජාතික උත්සවය පැවැති ත්‍රිකුණාමලය විද්‍යාලෝක විදුහලේ දී ඔහු පැවැසූයේ තොරතුරු තාක්ෂණයෙන් මේ උපාධිය පිරිනමන බවයි.

 

 



අදහස් (0)

සාපෙළ/උසස්පෙළ බැරි වුණත් උපාධියක්

ප්‍රසන්න Saturday, 19 January 2013 04:42 PM

උපාධිය ඉන්දියාවෙ වගේ බාල්දු කරන්න වැඩක් මේක. ඔබතුමාලටත් උපාධි තියෙනවා නේද?(නු)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 19 January 2013 09:33 AM

මොකද මේ උපාධිය එක් මෙච්චර තරහක්? (නි)

:       0       0

ක්‍රිෂාන් Friday, 18 January 2013 12:36 PM

ඒවා අපි අගය කරන්න ඕනේ (දී)

:       0       0

රසල් Friday, 18 January 2013 12:38 PM

කාටද ?? (ස)

:       0       0

කමනි Friday, 18 January 2013 03:41 PM

ආචාර්ය පදවි අරගෙන තියෙන අය දිහා බැලුවහම, ඕක මොකක්ද? (නි)

:       0       0

හුසේන් Friday, 18 January 2013 09:06 PM

විභාග අසමත් වෙන අසරණ ළමයි වෙනුවෙන් ගත්තු හොද තීරණයක් (දී)

:       0       0

ලක්මාල් Friday, 18 January 2013 12:40 PM

මේ ක්‍රමය හොදද / නරකද (දී)

:       0       0

ඇක්සස් Friday, 18 January 2013 12:40 PM

තව ඒ ගැන තොරතුරු කියන්න (දී)

:       0       0

දමිත් Friday, 18 January 2013 12:43 PM

අධාපනයත් එක්ක සෙල්ලම් එපා (දී)

:       0       0

හේරත් Saturday, 19 January 2013 09:54 AM

ඒක මොන සූත්‍රය‍ටද දන්නේ නෑ සිද්ධ වෙන්නේ (ස)

:       0       0

නිරොෂාන් Friday, 18 January 2013 12:52 PM

එතකොට O/l , A/l පාස් වෙලා උපාධි ගත්ත අයට හුළංද ?(ස)

:       0       0

සුගත් Friday, 18 January 2013 03:47 PM

මේ සත් ක්‍රියාව ඉක්මනටම ක්‍රියාවට නගන්න ඔබට හැකි වේවා (දී)

:       0       0

සම්පත් Friday, 18 January 2013 12:53 PM

බයිලා තමයි (ස)

:       0       0

හර්ෂ Friday, 18 January 2013 12:56 PM

IT වලට තියෙන තත්වේ නැති කරන්න මේ හදන්නේ (ස)

:       0       0

ක්‍රිෂාන් Friday, 18 January 2013 12:56 PM

වෘත්තියකට පුහුණුවක්නම් බොහොම වැදගත් (ස)

:       0       0

ශාන්ත Friday, 18 January 2013 04:07 PM

අපේ රටේ අද්‍යාපනය වෙනුවෙන් ගත්ත ඉතා හොද නිවැරදි තීරණයක්. (දී)

:       0       0

බන්ඩාර Friday, 18 January 2013 12:58 PM

මරුනේ (ස)

:       0       0

සරත් Friday, 18 January 2013 01:07 PM

ප්‍රායෝගිකනම් හොඳයි (ස)

:       0       0

බන්දුල Friday, 18 January 2013 10:23 PM

අහවලාටත් දුන්නා නම් විභාග පේල් වෙන ඕනෑම කෙනෙකුට දුන්නහම මොකෝ. (නි)

:       0       0

ආනන්ද Friday, 18 January 2013 04:22 PM

දවසේ හොඳම කියමන ?????????? (ස)

:       0       0

අනුර Saturday, 19 January 2013 10:47 AM

සන්තෝසයි (දී)

:       0       0

මනා Friday, 18 January 2013 10:51 PM

ඒ ක්‍රමයනම් හොදයි (දී)

:       0       0

එශාන් Friday, 18 January 2013 04:29 PM

මේක ඇත්තටම සමාජ මෙහෙවරක් (දී)

:       0       0

සුනිල් Friday, 18 January 2013 04:31 PM

ඕක සුළු දෙයක්නේ මහත්තයෝ (ස)

:       0       0

මධුර Friday, 18 January 2013 04:35 PM

එතකොට අපි උසස් පෙල සමත් වෙලා විශ්ව විද්‍යාලයට අවිත් අවුරුදු 4ක් ඉදල ගත්ත IT උපාධිය අපරාදෙ.මගෙ ළමයෙක්ටනම් O/L සමත් වෙන්න දෙන්නෙ නෑ.අයියෝ සල්ලි.(ස)

:       0       0

උපුලි Friday, 18 January 2013 11:18 PM

අන්න එකනම් හොද වැඩක් වගේ (දී)

:       0       0

ජගත් Friday, 18 January 2013 01:51 PM

හොද දේ හොද ලෙස දකිමු (ස)

:       0       0

අසින්ත Saturday, 19 January 2013 08:43 PM

තව ටික දවසක් යද්දි පොල් කඩන මනුස්සයාටත් උපාධියක් දෙයි. (ත)

:       0       0

අසිත Saturday, 19 January 2013 08:44 PM

ශ්‍රී ලංකාවේ තියන උපාධියෙ ගුණාත්මක බාවය අඩු වෙන වැඩක් මේක. (ත)

:       0       0

චතුර Friday, 18 January 2013 04:43 PM

බත් පැකට් එකටත් සොෆ්ට්වෙයාර් ලියන ඉන්දියාවෙ තත්ත්වය ලංකාවෙත් අතිකරන්න වැඩි කාලයක් යන එකක් නැහැ වගෙයි. දෙවියන්ටම ඔප්පු වෙච්චාවෙ. (නි)

:       0       0

කිත්සිරි Friday, 18 January 2013 04:43 PM

සාපෙළ පාස් වෙන්න බැරි කෙනෙකුට උපාධියක් දෙන්න හදන්නේ? ඇමතිතුමාට මේ මොකක් වීගෙන එනවද? (නි)

:       0       0

මාර්ස් Monday, 21 January 2013 02:57 PM

මෙතුමාගේ කවුරු හරි සාමාන්‍ය පෙළ අසමත් ද දන්නේ නෑ. (ත)

:       0       0

තුෂාර Friday, 18 January 2013 02:02 PM

අපරාදෙනේ O/L සහා A/L විභාග තියන්න යන සල්ලි . හැමෝටම උපාධියක් දෙමු. අනේ මෙහෙමත් කතා (ස)

:       0       0

සෑම් Saturday, 19 January 2013 09:26 PM

පාර්ලිමේන්තුවේ බහුතරයටම උපාධීය දීලා වැඩේ පටන්ගන්න වගේ යන්නෙ. (නි)

:       0       0

සෑම් Saturday, 19 January 2013 12:01 AM

කෙනෙක් කිව්වා යුද්ධ කරන්න ඕන කෙනෙකුට පුළුවන් කියලා. දැන් එතකොට මේකත් එහෙමද?? (නි)

:       0       0

නිමල් Saturday, 19 January 2013 09:43 PM

විවිධ හේතු නිසා සා.පෙළ හෝ උ.පෙළ විබාග අසමත් වෙනවා. සමහරුන්ට ලියන්නම බැරි වෙනවා. එහෙම අයට උපාධිය දක්වා හෝ ඊට ඒහා ඉගෙනගන්න 1972 ඉදලා විකල්ප අවස්ථා තිබුණා. අදටත් තිබෙනවා. මේක තවත් පුලුල් විය යුතුයි. ජනතාව දැනුවත් විය යුතුයි. අධ්‍යාපනයට බාධා නැතිවිය යුතුයි. අධ්‍යාපනය සම්මත ක්‍රමයට යන අයට පමණක් නොව ජීවිතයේ විවිධ ගැටලු නිසා අතරමග නැවතුණු අයටත් අයිතියි. ප්‍රජාතන්ත්‍රවාදිව සිතන්න. (නි)

:       0       0

සෑම් Saturday, 19 January 2013 12:02 AM

උපාධිය කියන එක තවත් හෑල්ලු කරන්නද යන්නේ? (නි)

:       0       0

මහින්ද Saturday, 19 January 2013 12:01 AM

එක හොද තීරණයක් (දී)

:       0       0

පෙරේරා Saturday, 19 January 2013 09:52 PM

ඉන්දියාවේ පාසල් නොගිය අයටත් උපාධි තිබෙනවා. පාකිස්ථානයේ අය මාසයක් නිවාඩු ගියහම ආයෙත් එන්නේ ‍ඩිප්ලෝමාවක් අරගෙන. ලංකාවේ විතරයි හැමදේටම නම,ගම,වයස හොයන්නේ. (නි)

:       0       0

කිරිමාටින් Friday, 18 January 2013 02:05 PM

අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න එපා (දී)

:       0       0

ලංකා Saturday, 19 January 2013 09:52 PM

අසරණ ළමයි වෙනුවෙන් ගත්තු හොද තීරණයක් (දී)

:       0       0

ධනුෂ්ක Friday, 18 January 2013 05:10 PM

අනේ මන්දා මේ අදහස් කොහෙන් ගලාගෙන එනවද කියලා කටට (ස)

:       0       0

සරත් Friday, 18 January 2013 02:06 PM

මට පේන විදිහට ඒක එච්චර සුදුසු නැහැ (දී)

:       0       0

සිල්වා Friday, 18 January 2013 02:09 PM

ඒක නම් හොද වැඩක් (දී)

:       0       0

ඉෂාර Saturday, 19 January 2013 12:16 PM

මරු, එතකොට උපාධිදාරියෝ ටිකක්වත් පාර්ලිමේන්තු යන්නෙ නැතෑ. (නි)

:       0       0

දම්මි Sunday, 20 January 2013 06:08 PM

පාසල් සියල්ලම වසා දමා ඔක්කොටම උපාධි දුන්නා නම් ලංකාවේ ගුරුවරුන්ට ගෙවන වැටුප් ටික ඉතුරු කරගන්න තිබුණා. (නි)

:       0       0

සම්පත් Friday, 18 January 2013 02:10 PM

අපරාදේ අපි මෙච්චර දුරට ඉගෙන ගත්තේ (ස)

:       0       0

අශෝක Friday, 18 January 2013 05:28 PM

අනේ අපේ රටට යන කල.........? එතකොට සේරම පාසල් වහලා දාලා​ සහතික දුන්නා නම් ඉවරයි නේද​? (නි)

:       0       0

පද්මි Saturday, 19 January 2013 12:31 PM

මේක පළමු ශ්‍රේණියේ දරුවන්ට කිව යුතුයි (ස)

:       0       0

සමීර Friday, 18 January 2013 05:37 PM

මමත් අයිටී උපාධිධාරියෙක්, ගොඩක් අයිටී උපාධිධාරීන් දැකලත් තියෙනවා. මාගේ මතය අනුව අයිටී වලට වැදගත් වන්නේ දැනුම සමග යෙදවිය හැකි බුද්ධියයි. මොකද උපාධි නැති අයිටී අයත් අප සමග වැඩ කරනවා නියමෙට. මේ වාගේ අයට උපාධියක් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. (නි)

:       0       0

සේනක Friday, 18 January 2013 02:13 PM

ඉතින් දැනුත් එහෙමනේ (ස)

:       0       0

දිලිප් Friday, 18 January 2013 02:15 PM

පාර්ලිමේන්තුවෙන් ආරම්භ කරමු. (නි)

:       0       0

පිටිගල Saturday, 19 January 2013 01:23 AM

අපි වගේ අයට කියාපු හොද වැඩක් (දී)

:       0       0

චතුරංග Friday, 18 January 2013 02:20 PM

ෂුවර් එකටම ඔය වැඩෙත් අනාගන්නවා. (නි)

:       0       0

වරුණ Friday, 18 January 2013 02:22 PM

හැබැයි 8 පාස් යට ඇමතිකම් දෙන්න එහෙම බලාපොරොත්තුවක් නැහැ නේද? (නි)

:       0       0

කුමුදු Sunday, 20 January 2013 12:50 AM

මේක ඉංග්‍රීසි කතාකරන්න පුලුවන් අයට නම් නියමයි. (නි)

:       0       0

ලංකාසිරි Saturday, 19 January 2013 02:03 AM

එතකොට උපාධිධාරියෙක් වෙන්න විභාගය අසමත් වෙන්න ඕනෑද? (නි)

:       0       0

සුසන්ත Saturday, 19 January 2013 02:26 AM

මමත් දන්න හුගත් ලාංකිකයන් ඉන්නවා සාමාන්‍ය පෙළවත් සමත් නැහැ, නමුත් පිටරට වල උපාධි තිබෙනවා. (නි)

:       0       0

සිසිර Friday, 18 January 2013 02:28 PM

ඒක මාර වැඩක්නේ (දී)

:       0       0

සිරි මෙවන් Friday, 18 January 2013 02:28 PM

මේවා අනුමත කල හැකිවද නොවෙයි (දී)

:       0       0

ගාමතී Friday, 18 January 2013 02:32 PM

එතකොට උසස්පෙල සමතුන්ට පී.එච්.ඩී උපාධිය නිකම්ම දෙනවාද? (ස)

:       0       0

පියුමාල් Friday, 18 January 2013 05:59 PM

උත්සාහයෙන් ජීවිතය ජයගන්න හොද අවස්ථාවක්. (නි)

:       0       0

ගුණතිලක Saturday, 19 January 2013 02:10 PM

සරසවි වල දැනට ඇති අයි.ටී. ඩිප්ලෝමා එක උපාධියක් කරන්න. (නි)

:       0       0

පිටියා Friday, 18 January 2013 02:39 PM

හොදයි හොදයි කියන්න එපා, ඒකේ විශාල බලපෑමක් රටට තියෙනවා (දී)

:       0       0

නිසංසල Friday, 18 January 2013 06:02 PM

මේ නිසා අපේ රටේ පෙරටත් වඩා හොදින් දියුණු වේවි (දී)

:       0       0

ඉන්දික Friday, 18 January 2013 02:45 PM

ඒ ගැන තව ටිකක් හිතන්න ඕනේ (දී)

:       0       0

අපොන්සු Saturday, 19 January 2013 05:20 AM

සමහර ආචාර්ය පදවි දෙන්නෙත් එහෙම අයට නේද? (නි)

:       0       0

පිටවල Friday, 18 January 2013 06:16 PM

බොහොම හොද දෙයක් ඇමතිතුමනි. (නි)

:       0       0

පිටවල Friday, 18 January 2013 06:16 PM

බොහොම හොද දෙයක් ඇමතිතුමනි. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 18 January 2013 02:47 PM

ඒ ගැන තව ටිකක් විස්තර කරන්න (දී)

:       0       0

සිරිසේන Friday, 18 January 2013 02:50 PM

ඒක නම් ඇත්තටම සතුටු වෙන්න පුළුවන් වැඩක් (දී)

:       0       0

සමන් Friday, 18 January 2013 02:54 PM

නැත්නම් ඒ ළමයින්ට යන කලදවස මොකද්ද (දී)

:       0       0

නිත්‍යා Saturday, 19 January 2013 03:12 PM

මෙහි යහපත් තත්වයක් වගේම ගැටළු ඇතිවන තත්වයකුත් පවතිනවා (ස)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Saturday, 19 January 2013 03:18 PM

ඉන්දියාවේ උපාධි තියෙන ගොඩක් දෙනෙක් සෞදියේ පාර අතුගානවා. එතකොට අපේ උපධියටත් දෙවියන්ගේම පිහිටයි. (ස)

:       0       0

කුමාර Sunday, 20 January 2013 12:03 PM

මම නම් කියන්නේ මේක හොද යෝජනාවක්. විශේෂයෙන්ම රටින් බැහැරව රැකියා කරන්නට යන අයට. (නි)

:       0       0

සම්පත් Friday, 18 January 2013 07:37 PM

අපි හැමෝම ඒ උපාධිය ගනිමු. කරදරයකුත් නැහැ. වියදමකුත් නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Friday, 18 January 2013 07:42 PM

ඇමතිවරයා මෙහ්හිදී කුමක් අදහස් කළේදැයි පැහැදිලි නොමැත. කොහොම නමුත් දැන් පවතින ක්‍රමය යටතේ ඉතා සුළු පිරිසකට පමණක් උසස් අධ්‍යාපන වරම් ලැබෙන අතර වැඩි පිරිසක් අතරමං වේ. මෙය වෙනස් විය යුතුය. (නි)

:       0       0

රොෂාන් Saturday, 19 January 2013 03:25 PM

මගේ වයස අවු 25 යි දැන් .මටත් මෙවර O/L කරන්න පුළුවන්ද ?(ස)

:       0       0

ධනුෂ්ක Friday, 18 January 2013 07:48 PM

නියමයිනේ. (නි)

:       0       0

මලින්ද Saturday, 19 January 2013 03:34 PM

ඒපාර ළමයි O/L පාස්වෙන්න හිතන එකක් නෑ (ස)

:       0       0

සුසන්ත Friday, 18 January 2013 03:24 PM

මේක ඇමතිතුමන්ලාගේම ප්‍රයෝජනය පිණිස නිර්මාණය කරගත් එකක්ද? (නි)

:       0       0

උපාලි Friday, 18 January 2013 03:26 PM

වැඩ බැරි වුණත් සමහරුන්ට ඇමතිකම්, අධ්‍යාපනය නැතත් උපාධි. ආශ්චර්යයකි. (නි)

:       0       0

ශ්‍රියා Friday, 18 January 2013 03:31 PM

ආර්ථික විද්‍යා මූලධර්ම වලින් පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය ආශ්චර්යයට ගෙනිච්චා වගේ ඒ පාර අධ්‍යාපනයේ ආශ්චර්ය උදාකරන්න වගෙයි යන්නෙ. එකේ පන්තියේදි ම උපාධිය දීලා ඉස්කෝලෙට ඇතුලු කළා නම් ඉවරනේ. (නි)

:       0       0

නදීශා Friday, 18 January 2013 03:33 PM

මේකනම් විහිලුවක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 59 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 231 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 74 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 49 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 225 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1120 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site