IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සුපිළිපන් සම්මාන ලබති

අයුක්තියට අසාධාරණයට සහ දුෂණ වංචා වලට එරෙහිව නැගී සිටින මිනිසුන් ඇගැයීමේ  අරමුණින් ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ‘ආයතනය  වාර්ෂිකව සංවිධානය කරන ‘ජාතික සුපිළිපන් සම්මාන 2014‘කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

ප්‍රාදේශිය දේශපාලනඥයකු විසින් දණගස්සවා හිංසාවට ලක් කළ සිදු කළ නවගත්තේගම නවෝද්‍යා පාසලේ  සුසිලා හේරත් මහත්මියද,දැරණියගල නුරිවතු යායේ  වතු අධිකාරීවරයකු ලෙස සේවය කරමින් සිටියදී දුෂණයට,වංචාවට එරෙහිව ක්‍රියා කිරීම හේතුවෙන් ප්‍රාදේශිය දේශපාලකයකුගේ අනු දැනුම යටතේ ඝාතනය වු බව කියන නිහාල් පෙරේරා වෙනුවෙන් ඔහුගේ  බිරිය සුනේත්‍රා පෙරේරා මහත්මියද ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වු ජ්‍යෙෂ්ඨ නීතීඥ එල්මෝ පෙරේරා මහතා අතින් ඇගැයුම් සම්මාන ලැබුහ.

ට්‍රාන්ස්පේරන්සි  ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ එස් රනුග්ගේ මහතා ද මෙම අවස්ථාවට එක් විය.

 

_DSC0354 RDS_3494

 

 



අදහස් (0)

සුපිළිපන් සම්මාන ලබති

ඇන්ටන් Wednesday, 10 December 2014 06:45 AM

ඇත්තෙන්ම අගය කලයුතු ක්‍රියාවක්.(හේ)

:       0       0

ඉන්දික Wednesday, 10 December 2014 07:41 AM

මේවා අගය කරලා කොමෙන්ට් දාන කට්ටිය කවුරුවත් නැති වෙයි. මොකද අපේ රටේ හැම මිනිහෙක්ම දූෂිතයි.එහෙම අය තමා දූෂිත නායකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ (බ)

:       0       0

සුමිත් Wednesday, 10 December 2014 09:06 AM

අගය කලයුතු වැඩක්. (ර)

:       0       0

ශිරන්ති Wednesday, 10 December 2014 10:29 AM

මේ වගේ දේවල් වලින් අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් ධෙර්යමත් වෙනවා .අපේ ප්‍රණාමය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 166 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 3 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 443 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 195 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 368 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 784 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38591 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site