IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සාපෙළ විශිෂ්ටයා නාලන්දයෙන්

අද (30) නිකුත්වූ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ තරිඳු නිර්මාල් වික්‍රමසිංහ සිසුවාය.

දෙවැනි ස්ථානය ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ නවංජනා ජයවර්ධන හිමිකරගෛන ඇත.

තෙවැනියට වැඩිම ලකුණු ලාභින් අතර කොළඹ විශාඛා, ගම්පහ රත්නාවලී සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලවල ශිෂ්‍යාවන් වේ.

3 වැනි ස්ථානය

අමාෂි නිවර්තනා - කොළඹ විශාඛා විද්‍යාලය

නුවනි නෙත්සරණි - රත්නාවලී බාලිකා විද්‍යාලය . ගම්පහ

හංසපානි අබේසිංහ - මහාමායා බාලිකා විද්‍යාලය. මහනුවර

4 වැනි ස්ථානය

රුවනිකා හේමසිංහ - විශාඛා විද්‍යාලය. කොළඹ

5 වැනි ස්ථානය

දිව්‍යාංජලී උත්තරා රාජපක්ෂ - දේවි බාලිකා විද්‍යාලය. කොළඹ

6 වැනි ස්ථානය

රංසික ලසන් ගුණසේකර - තර්ස්ටන් විද්‍යාලය. කොළඹ

දිලිනි සඳුනිකා පළිහක්කාර - සුජාති විද්‍යාලය. මාතර

අංජන රුචිරංග මදුරසිංහ - මොරවක කීර්ති අබේවික්‍රම මහා විද්‍යාලය.

_DSC0394

_DSC0312

_DSC0213 

තෙවැනි ස්ථානයක් හිමි කරගත්  අමාෂි නිවර්තනා

 

_DSC0231

දෙව්නි රුවන්තිකා සේමසිංහ

ඡායාරූප - ඉෂාන් සංජීව



අදහස් (0)

සාපෙළ විශිෂ්ටයා නාලන්දයෙන්

ධර්මසේන Tuesday, 31 March 2015 03:59 AM

මේ පාර ඔක්කොම කොළඔට. කොළඔට කිරි ගමට කැකිරි. මරු නේ. (ස)

:       0       0

අජිත් Monday, 30 March 2015 01:19 PM

ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් සමඟ ඉදිරි විභාගත් ජයගන්නට වාසනාව උදාවේවා !!! (නි)

:       0       0

සුනිල් පෙරේරා Tuesday, 31 March 2015 04:33 AM

දුවේ , පුතේ ඔබ අප රටේ අනාගතය ජය කෙහෙළි නංවන මේ රටේ ජීවනාලිය. ඔබ සියලු දෙනාටම සහ ඔබට අකුරු කල ගුරුවරු සියලු දෙනාටම තෙරුවන් සරණ පතමි. (ස)

:       0       0

අනුරුද්ධ ලියනගේ Monday, 30 March 2015 02:00 PM

පර්ත් නුවර ආදි නාලන්දීයයන්ගෙන් ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

දුමින්ද Wednesday, 01 April 2015 08:27 AM

ධර්මසේන, එදා ගමට කිරි-වෙනස නොමැත (බ)

:       0       0

වීකී Thursday, 02 April 2015 10:14 AM

මේ පුතාලට ආශීර්වාද කරන අතරම.. අපේ ග්‍රාමීය පුතාලට මේපාර ලොකු අවාසියක් සිදුවී ඇති පාටයි.. සල්ලි ඕනවෙයි ඉගෙන ගන්න මීට පස්සේ.. මේක හොඳ සලකුණක් එ්ක සනාථ කරන්න. (ස)

:       0       0

සමන් Friday, 03 April 2015 12:34 PM

වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් ඔක්කොටම! හරි ආඩම්බරයි.මේ අයගේ පවුල් වල විස්තරත් දානවා නම් හොඳයි අපිට දැනගන්න (නි)

:       0       0

නිමල් Monday, 30 March 2015 09:09 AM

ඔබට සුබ අනාගතයක් සමග ඉදිරි විභාගත් ජයගන්නට වාසනාව උදාවේවා (බ)

:       0       0

වටකැටිය Monday, 30 March 2015 11:03 AM

අපගේ උණුසුම් සුබ පැතුම්. ඔබට‍ සුබ අනාගතයක්. (ස)

:       0       0

රවිඳු වටකැටිය Monday, 30 March 2015 11:06 AM

නාලන්දා මෑණියන්ට ඔබ ඉමහත් ආඩම්බරයකි. ඔබට ජය. (ස)

:       0       0

චන්දන Monday, 30 March 2015 11:36 AM

නවංජනා දුව, ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

අවන්ති Monday, 30 March 2015 11:49 AM

ආඩම්බරයි. හදවතේ නැඟෙන සතුට කියන්න වචන නැහැ.මේ අපේ රටේ අනාගතයයි. තබන හැම පියවරක්ම වාසනාවන්ත වේවා! (නි)

:       0       0

තුසිත් Monday, 30 March 2015 11:58 AM

නවංජනා දියණිය, ඔබ සිරිකුරුස විදුහලට පමණක් නොව මුළු රටටම ආඩම්බරයක්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 30 March 2015 12:20 PM

මගේ නංගිගේ පුතාත් සමත්.හැම දරුවෙකුටම සුබ පතනවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 654 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 911 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2003 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4284 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2236 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 838 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site