IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘සීපා ගිවිසුම ගැන කථාවක්වත් නෑ‘

මෙවර ඉන්දියා සංචාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුමක් (සීපා) ගැන සාකච්ඡාවක් හෝ අවසන් තීරණයක් නොගනු ඇතැයි සංවර්ධන උපාය මාර්ග හා අන්තර්ජාතික වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා කියයි.

වික්‍රමසිංහ මහතා සහ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි එම ගිවිසුම අත්සන් කරනු ඇතැයි ඇතැම් දේශපාලනඥයන් ගෙන යන ප්‍රචාරය ඔහු ප්‍රතික්ෂේප කරයි.

මෙවැනි තීරණාත්මක ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඉතා සියුම් ලෙස පරීක්ෂා කළ යුතු අංශ ගණනාවක් ඇතැයි ඇමැතිවරයා පවසයි.

විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වන අතර එය අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියක් වනු ඇතැයි පැවසීය. නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ රටේ  ජනතාවට හොරෙන් මෙම ගිවිසුම අත්සන් කිරීමට යන බවයි.

 



අදහස් (0)

‘සීපා ගිවිසුම ගැන කථාවක්වත් නෑ‘

මොහාන් Monday, 14 September 2015 05:42 AM

විමල් මන්ත්‍රීතුමා කියන කතාව ඇත්තක්. මේ ගිවිසුම නිසා ලංකාවේ බොහොමයක් මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ශාලා වැසි යාමේ තර්ජනයක් තියෙනවා.මම හිතන්නේ නැහැ අගමැතිතුමා සොයා බැලීමකින් තොරව මේ වගේ දෙයක් කරාවි කියල.(බ)

:       0       0

විකුම් Monday, 14 September 2015 05:53 AM

ඇයි මේ ගිවිසුම ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ? (නි)

:       0       0

සේන Monday, 14 September 2015 05:57 AM

අපේ පාලකයන්ට නියම ඉන්දියානුවෝ ගැන දැනගන්න විදිහක් නැහැ මොකද ඔවුන් සාමාන්‍ය ඉන්දියානුවන් සමඟ ගැටෙන්නේ නැති නිසා නමුත් ඉන්දියානුවන්ගේ ආකල්ප සහ හැසිරීම් ගැන දන්නා ඕනෑම කෙනෙක් මෙවැනි ගිවිසුම් ගැන සාධාරණ බියක් තියෙනවා (ම)

:       0       0

සංකල්ප Monday, 14 September 2015 06:05 AM

එහෙනම් එය සැනසිලිදායක දෙයක්. නමුත් එම ගිවිසුම වැනි ගිවිසුමක් වෙනත් නමකින් හෝ ඉන්දියාව ඉදිරිපත් කළ හැක. කලාපයේ බලවතා වුණත් ඉන්දියාව සමඟ ප්‍රවේශමෙන් ගනුදෙනු කිරීමට අගමැතිතුමා බුද්ධිමත් බව අපගේ විශ්වාශයයි. (නි)

:       0       0

ඉන්දික Monday, 14 September 2015 07:55 AM

මේ ලොක්කා කලින් ගිවිසුම ගැහුවේ කියලද ? (ම)

:       0       0

කුමාර Monday, 14 September 2015 07:58 AM

සතුටුදායක ආරංචියක් (නි)

:       0       0

සිල්වා Monday, 14 September 2015 08:12 AM

ගරු රනිල් මහතා බුද්ධිමතෙක්. එතුමා දන්නවා මොකක්ද වෙන්න ඕනෑ කියලා. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අගමැතිතුමා හරි තීරණය ගනීවි. (නි)

:       0       0

නිම්මි Monday, 14 September 2015 08:27 AM

රටට අවැඩක් වෙන කිසිම දේකට කැමති වෙන්න එපා (නි)

:       0       0

වරුණ Monday, 14 September 2015 08:45 AM

සිල්වා, ඔය ගිවිසුම ගැහුවට පස්සේ ඔයාට හැම දෙයක්ම ඉන්දියන් කාරයන්ට විකුනන්න සිදු වේවි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 58 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 333 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 53 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 410 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 342 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 872 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site