සංචාරකයන් 650 ක් රැගත් අධි සුඛෝපභෝගී මගී නෞකාවක් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර වරායට (31) සේන්දු විය.
හම්බන්තොට මාගම්පුර වරායට යුරෝපා 2 නෞකාවෙන් පැමිණි සංචාරකයෝ යාල, උඩවලව, බූන්දල, කතරගම, ඇල්ල,සිතුල්පව්වේ සංචාරයකට ගියහ.
ජර්මන් සහ ස්වීස් වැඩිහිටියෝ මාස තුනකට අධික කාලයක් ලොව වටා සංචාරය කරති.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සැප නැවක් මාගම්පුරට
ටෙහාන් Sunday, 31 January 2016 09:50 AM
මෙන්න මහින්ද මහත්තයාගේ දිගු නුවණ.(ම)
ලෙස්ලි Monday, 01 February 2016 02:59 PM
පුදුම සතුටක් හිතට දැනෙන්නෙ. (නි)
රවින් Sunday, 31 January 2016 07:01 PM
මෙහෙම නැවු එන්න යහපාලනයක්ම එන්න ඕනෑ වුණානේ (නි)
පෙරේරා Sunday, 31 January 2016 07:13 PM
යාල ගිහින් නම් බලන්න වෙන්නේ ජීප් විතරයි (නි)
හේවා Sunday, 31 January 2016 08:48 PM
හොඳයි (නි)
පතිරණ Sunday, 31 January 2016 11:35 AM
කටිටිය කෑගැහුවා නේද නැව් නැහැ කියලා? (නි)
කන්නංගර Monday, 01 February 2016 06:12 AM
රනිල් ආපු නිසා ඔන්න ජාත්‍යන්තරයෙන් දැන් නැවුත් එනවා !!! (හේ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 31 January 2016 12:08 PM
නැව් එන්නේ නැති නැති වරායවල් හදලා මහින්ද මහත්තය කරපු අපරාධයක්.....! කළුගල් බේරාගෙන මේක කොහොම ඇතුළට ආවද දන්නේ නැහැ. අනාගතය සඳහා කළ මෙවන් දැවැන්ත ආයෝජන ගැන කුහක සිතින් බලනා සැමට... (නි)
පී. ඉලංගරත්න Sunday, 31 January 2016 12:24 PM
ඔය තියෙන්නේ වරායේ ප්‍රතිඵල. දැන් කට්ටියට සනීපද? (නි)
සමන් Sunday, 31 January 2016 12:25 PM
මෙන්න වැඩ.....! කවුද කිව්වේ තෙල් නැව් පමණයි එන්නේ කියලා (නි)
දිනේෂ් Monday, 01 February 2016 02:35 AM
රටේ සියලුම පළාත් එක සමානව දියුණු වෙන්න නම් එක සමානව යටිතල සහ අනෙකුත් පහසුකම් ඕනෑ. දැන්වත් මොළ ටික සුද්ද කරගෙන දකුණේ දියුණුව වනසන්නේ නැතුව මහින්ද පටන්ගත් දේවල් ඉදිරියට ගෙනියන්න. (නි)
අතුල මාලදිවයින Sunday, 31 January 2016 08:41 AM
ගල් උඩින්ද දන්නේ නැහැ මේ නැව ආවේ. (ම)
චරිත් Sunday, 31 January 2016 08:43 AM
මේ නැව පහුගිය නොවෙම්බෙර් දෝහා අවා. අපේ සංචාරක ආයතනයෙන් තමා සේවාවන් සැපයුවේ. ගොඩක් වංශවත් පවුල්වල වයසක අය තමා හිටියේ. දොහවලනන් බලන්න තරම් වටින කියන දේවල් ගොඩක් තිබ්බේ නෑ. ලංකාව එයාලා තෝරගත්ත එක ලොකු දෙයක් එයාලගේ ගමනට වටිනා මතක සටහන් එක් වෙයි.(හේ)
ඉමේෂ් Monday, 01 February 2016 03:31 AM
රනිල් එන්නම ඕනේ ඉතින් නැවක් එන්නත්. නැත්තන් වරායවල් හදල බලන් ඉන්න වෙන්නේ.(ම)
මහේෂ් Sunday, 31 January 2016 01:47 PM
නාවේ කප්පිත්තා දූෂණ වංචා විමර්ශනයට අරන්යන්න ඉඩතියනවා !!. කවුරු හරි කියනවනම් මේ නැවට ඉක්ක්මනට යන්න කියල. මහින්ද මහත්තය හැදුව වරයනේ නේද අනේ. ආ අමතක උනා කියන්න . නැවේ රත්තරන් එහෙම නැතුව ඇති නේද මෙයා!!!!(කෞ)
විජිත Sunday, 31 January 2016 02:03 PM
රනිල්ලා වේදරැල්ල ලොකුගල ගලවලවගේ (කෞ)
වජිර Sunday, 31 January 2016 03:46 PM
යටිතල පහසුකම් වැඩි කරගමු නේද (කෞ)
චතුර Sunday, 31 January 2016 04:02 PM
දැන්වත් අගේ වැටහුනාද ?(කෞ)
දස්තකීර් Sunday, 31 January 2016 09:23 AM
හරිම සතුටුයි ......මෙවන් නෞකා තව තවත් එන්න ඕනේ (ම)
දස්තකීර් Sunday, 31 January 2016 09:23 AM
හරිම සතුටුයි ......මෙවන් නෞකා තව තවත් එන්න ඕනේ (ම)
දහම් Sunday, 31 January 2016 09:43 AM
වරායක් සක්‍රිය වෙන්න කාලයක් යන බව දන්නේ නැති හැටි තමයි (ම)