IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සැප රියෙන් මරුවා එයි

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ අවුඩන්ගාව ප්‍රදේශයේදී බදාදා (6) රාත්‍රී ත්‍රීරෝද රථයක් සහ සුඛෝපබෝගී ජීප් රථයක් අනතුරට ලක්වී ත්‍රීරෝද රථයේ ගිය  දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ අවු 25සහ 42 වයස්වල අවුඩන්ගාව හා හබරණ පදිංචිකරුන් බව සීගිරිය පොලිසිය කියයි .

කොළඹ සිට කින්නියා බලා ගිය ජීප් රථයක් හා ත්‍රීරෝද රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇත.

ජිප් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය පොලිසිය කියයි.

p-1-acsiden p-2-acsiden p3-acsiden p4-acsiden



අදහස් (0)

සැප රියෙන් මරුවා එයි

බණ්ඩාර Thursday, 07 April 2016 10:45 AM

අපිට කියන්න බැහැ හරියටම කුඩා නිවැරදිද කියා (හේ)

:       0       0

සුජිත් නිශාන්ත Thursday, 07 April 2016 05:55 AM

මිනිස්සු අවශ්‍ය ප්‍රමාණයට වඩා සැප හොයන්න ගිහිල්ලා තමයි විනාශ වෙන්නේ. විනාශයට කියන තවත් නමක් තමයි සැප සෙවීම. නියම සැපය නම් නිවන් සැපයයි. එය නොවිඳින බැවින් එහි අනිත්‍ය බවක් දුක් බවක් අනත්ත බවක් නැත. එබැවින්ම එය උසස්ම සැපය වේ.(ම)

:       0       0

ධම්ම Thursday, 07 April 2016 06:58 AM

මියගිය දෙදෙනාට නිවන් සැප ලැබේවායි පතමි. (ම)

:       0       0

රාජුන් Thursday, 07 April 2016 07:49 AM

සුජිත්, සැප රියේ ගිය අයට මොකුත් වෙලා නැහැනේ. (නි)

:       0       0

නීල් මාගෙදරගමගේ Thursday, 07 April 2016 08:20 AM

මහාමාර්ග හැම එකක්ම මැද බැම්මකින් දෙකට බෙදිය යුතුවේ. (නි)

:       0       0

ඉසුරු Thursday, 07 April 2016 08:47 AM

අනේ දෙවියනේ! විශාල ඛේදවාචකයක් (නි)

:       0       0

අක්‍රම් සෞදි Thursday, 07 April 2016 08:57 AM

ඉන්දියන් බඩු ඔහොම තමයි. වැදුනොත් ‘සොරිම‘ තමා (නි)

:       0       0

නුවන් Thursday, 07 April 2016 09:36 AM

වේගය තමයි මේ අනතුරු වලට මූලික හේතුව.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 649 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 307 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 691 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2513 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 495 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 201 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38098 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site