IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘සැප වාහන පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඕනෑ ඇයි?‘

පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා බදුරහිත සැපවාහන මෙරටට ආනයනය කිරීමට  වළකාලන අතුරු නියෝගයක් ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට හේතු ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධීකරණය පෙත්සම්කාර නීතීඥවරයාට අද (25) දැනුම් දුන්නේය.

මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන් ,බුවනෙක අළුවිහාරේ සහ ප්‍රියසාත් ඩෙප් යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මුදල් ඇමැති, නීතිපති ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.



අදහස් (0)

‘සැප වාහන පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඕනෑ ඇයි?‘

විජේසුන්දර ප්‍රංශය Monday, 25 July 2016 06:26 PM

අනේ පව්! එහෙම කරන්න එපා. එතුමන්ලාට ගමේ සේවය කරන්නලු ඔය පොඩි වාහන ටික ගෙන්නන්න යන්නේ (නි)

:       0       0

දර්ශන Monday, 25 July 2016 07:10 PM

මගේ අදහස නම් මෙම සියලු අයගේ බදුරහිත සැපවාහන තහනම් කර තමාගේ අාදායම අනුව ඕනෑ වාහනයක් ගැනීමට සැළැස්වීමයි (නි)

:       0       0

එන්සිනා Monday, 25 July 2016 07:54 PM

විනිසුරන්ටත් බදුනැති වාහන ලබාගන්න පුළුවන් නිසා ඕකට පොදුජනතා අධිකරණයක් තමයි වඩා හොඳ (නි)

:       0       0

සිරි Monday, 25 July 2016 09:46 PM

ඇයි දෙයියනේ ඡන්ද 5000ක් ගත්ත අයටත් කෝටි ගණනක වාහනයක් ඉල්ලනකොට වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

වින්සන්ට් Monday, 25 July 2016 10:39 PM

කවර රජයක් යටතේ හෝ කිසිවෙකුට බදු රහිත වාහන ලබාදීම නොකළ යුතුය. කිසිවෙක් පිනට සේවයක යෙදෙන්නේ නැත. සුළු පිරිසක් හැර ජනතාවගේ වැඩි පිරිසකගේ කැමැත්ත මේ සඳහා නාගානන්ද කොඩිතුවක්කු මහතාට හිමිවෙනවා ඇත. මේ සඳහා උද්ඝෝෂණ, විරෝධතා නොපැවැත්වීම පුදුමයට කරුණකි. බඩවියත රැකගැනීමට දේශපාලකයන් ගන්නා උත්සාහය බලනවිට කොඩිතුවක්කු මහතාගේ උත්සාහය අගය කළයුතුය. (නි)

:       0       0

නිහාල් Tuesday, 26 July 2016 01:03 AM

මෙතරම් ණය කන්දරාවක් තියෙද්දී සැප කාර් ගෙනෙන්නේ පුද්ගලික බූදලයෙන්ද? (නි)

:       0       0

නිහාල් Tuesday, 26 July 2016 01:20 AM

වින්සන්ට්, ඔබ හරි. අනෙක් නීතිඥයෝ කොඩිතුවක්කු මහතාට සහයෝගය දියයුතුය (නි)

:       0       0

වාසනා Tuesday, 26 July 2016 01:44 AM

අපි සල්ලි දීලා ගෙන්වපු වාහනවත් අපිට දෙන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 26 July 2016 02:57 AM

අනේ එහෙම කරන්න එපා. එයාලට ගමට යන්න ත්‍රී රෝදවත් ඕනෑනේ. නැත්තම් කොහොමද ජනතාවට සේවය කරන්නේ? සමහරුන්ගේ වාහන යට වදිනවා ගමේ පාරවල් වල ගියාම. පරණ අය පාවිච්චි කළ වාහන වලත් යන්න බැහැනේ. (නි)

:       0       0

බන්දුල. Tuesday, 26 July 2016 04:16 AM

අනේ එහෙම කරන්න එපා. ඉක්මනට සැප වාහන දෙන්න. නැත්නම් සේවය කරනකොට අස්ථි ගෙවුනොත් ......... කවුද මේවා බලන්නේ. (බ)

:       0       0

සමන් Tuesday, 26 July 2016 05:21 AM

නාගනන්ද මහතා කාලයක සිට තනිවම මේ බිලියන ගණනක් ජනතාවගේ මුදල් වංචාකරන බදු රහිත වාහන ගෙන්වන එකට විරුද්ධව සටන් කළා. ජනතාව මේවාට සහයෝගය දියයුතුයි. ජනතා නියෝජිතයෝ කියා පාර්ලිමේන්තුවට එන්න කෝටි ගණන් වියදම් කරන්නේ ප්‍රචණ්ඩත්වය ඇති කරන්නේ මෙවැනි මුදල් අවභාවිතාවන්ට ඉඩ ඇති නිසයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 312 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 732 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 253 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 124 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 428 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1247 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site