IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සොබාදහමත් කම්පාවේ.

සොළොස් වැනි බෙනඩික්ට් පාප් වහන්සේ සිය ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත් කළ ඊයේ වතිකානුවට දැඩි වර්ෂාවක් ඇද හැලිණි.
එම වර්ෂාව සමඟ වතිකානුවේ සන් පියෙතරෝ දේවස්ථාන ගොඩනැගිල්ලේ කොතට අකුණක් පාත්වන අයුරු ඡායාරූප ශිල්පී පබ්රිසියෝ දී මේයෝගේ කැමරාවේ සටහන්විය.

 



අදහස් (0)

සොබාදහමත් කම්පාවේ.

පෙරේරා Wednesday, 13 February 2013 08:41 AM

ලංකාවේ නම් මොනවා උනත් ඉහල තනතුරු දරන කෙනෙක් ඉල්ලා අස් වෙන්නේ නම් නැහැ. (ස)

:       0       0

ධනුකෙ Tuesday, 12 February 2013 07:49 PM

අකුණු ගහන්න පටන්ගත්තේ ඊළග පාප් වහන්සේට නාම යෝජනා ලැබුණාට පස්සෙද?(නු)

:       0       0

සංජීව Wednesday, 13 February 2013 08:46 AM

අපි සෑම ආගමකට ම ගරු කළ යුතුය.... (ස)

:       0       0

නුවන් Tuesday, 12 February 2013 08:05 PM

ලංකාවේ අලි මරපු සුද්දෙක්ගේ සොහොනටත් හෙන ගහනවාලු. ඒ වගේ ද දන්නෑ මේකත්?(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 12 February 2013 08:11 PM

නුවන් ඔයාගෙ අම්මයි තාත්තයි සුද්දොද?(නදී)

:       0       0

අෂාන් Wednesday, 13 February 2013 02:32 PM

මෙතන සමහර අදහස් දැක්කම දුක හිතෙනවා. කෙනෙකුගේ ඇදහිල්ලකට අපහාස කරන්න අපි කාටවත් අයිතියක් නැහැ. (ස)

:       0       0

රත්නායක Tuesday, 12 February 2013 08:22 PM

ඒ පින්තුරය නම් නියමයි (දී)

:       0       0

දිල්ශාන් Tuesday, 12 February 2013 08:26 PM

මාර සිද්දියක් තමයි ඒක (දී)

:       0       0

නිෂාද් Wednesday, 13 February 2013 09:41 AM

බොහොම උතුම් ආගමික නායකයෙක්, අවංකව, ආදර්ශමත් තීරණයක්... (ස)

:       0       0

රයන් Thursday, 14 February 2013 05:57 AM

කණගාටුයි! (නි)

:       0       0

ලකී Wednesday, 13 February 2013 09:47 AM

ආගම් වලට නිගරු කරන්න එපා එහි ප්‍රතිවිපාක හරිම ප්‍රබලයි පරිස්සමෙන්... (ස)

:       0       0

නිහාල් Tuesday, 12 February 2013 08:34 PM

අයියෝ..... ධුර කාලය ඉවරද (දී)

:       0       0

පුජා Tuesday, 12 February 2013 08:35 PM

මෙහෙටත් දැන් දවස් ගානක ඉදල වහිනවා (දී)

:       0       0

ලලිත් Wednesday, 13 February 2013 03:10 PM

උන්වහන්සේ සාධාරණ ‍හේතු කියලා තියෙනවා ඉල්ලා අස්වෙන්නේ කියලා. තනතුරුවල ඇලිලා මැරෙන්න හදන අයට හොඳ පාඩමක් එහෙම අවංක අය කෙරෙහි ස්වභාව ධර්මය කම්පාවෙන එක සාධාරණයි.... (ස)

:       0       0

අර්ජුන Wednesday, 13 February 2013 09:51 AM

එතුමාට මෙම කාදිනල් තනතුර දුන්නේ කුමන පදනමක් මතද යන්න පිළිබදව අපිට දැනගත නොහැකිද? (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 12 February 2013 08:43 PM

අබුද්දස්ස කාලේ පැනිවරකා ගහටත් හෙන ගහනවලු. ස්වභාව දර්මය එහෙම තමයි.(නදී)

:       0       0

රිස්වාන් Tuesday, 12 February 2013 08:45 PM

මේ කාලේ කොහොමත් යුරෝපෙට හිම වැටෙන කාලේ මහත්තයෝ.(නදී)

:       0       0

ඉසුරු Wednesday, 13 February 2013 09:59 AM

අපි කිසිම ආගමකට නිගරු නොකළ යුතුයි. ! (ස)

:       0       0

සිල්වා Tuesday, 12 February 2013 08:50 PM

බලාපොරොත්තු බිද වැටී ඇති නිම්නයේ මානසිකව වැටෙන්න ඉඩ නොදීමයි මම ඔබට අද පවසන්නෙ..!(නු)

:       0       0

නිපුන Wednesday, 13 February 2013 10:03 AM

ආගම් නිගරු කිරීම කියන්නේ දෙකක්. ආගම්, ආගමි කියන්නේත් මිනිස්සු හදාගත්ත මතවාද? (නදී)

:       0       0

ධම්මි Tuesday, 12 February 2013 09:00 PM

චතුල වෙරෝනාට මොකද වෙලා තියෙන්නෙ..!(නු)

:       0       0

හරින් Thursday, 14 February 2013 07:46 AM

ඉස්මායිල්, ඔයාලා අනිත් ආගමිවලට ගරුකරනවද?(නදී)

:       0       0

ඉස්මයිල් Wednesday, 13 February 2013 10:05 AM

ඇයි මේ ඇතැම් මිනිස්සු අනිත් ආගම්වලට ගරු කරන්නේ නැත්තේ? හැදුනු විදිහද ?? (ස)

:       0       0

ලහිරු බලන්ගොඩ Tuesday, 12 February 2013 09:07 PM

අනේ මන්දා පාප් වහන්සේ ඉල්ලා අස්වීමට මෙහෙම අකුණු ගහනවා නම් අපේ රටේ අපරාධ කාරුවන්ට මෙනවා වෙන්න බැරිද?(නු)

:       0       0

පියල් Tuesday, 12 February 2013 09:17 PM

කිසිම ආගමකට ගරහන්න එපා සහෝදරයා.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 13 February 2013 04:02 PM

අතපත්තු මහත්තයෝ නොදන්න දෙය‍ට කථා නොකර ඉන්න...(ස)

:       0       0

සරත් Wednesday, 13 February 2013 10:19 AM

අපි අනිකුත් ආගම්වලට ගරු කළ යුතුයි, නමුත් මේ දින කිහිපයකට පෙර සිදු වූ අකුණක් වෙන්නත් පුළුවන්. මිනිසුන් නොමග යවන සුළු ඡායාරූපයක් විය හැකියි ..(ස)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 12 February 2013 09:27 PM

නුවන් බලන විදියෙ වරදක් පෙනෙන්න නැහැ.. (නු)

:       0       0

උපාලි Tuesday, 12 February 2013 09:32 PM

මොකද මේ දැං අකුණු පාත්වෙන්නේ..!(නු)

:       0       0

සුරංග Wednesday, 13 February 2013 10:27 AM

සමන්ත එහෙනමි ජපන් සුනාම් ආවෙත් දෙසැමිබර් 26 ද? දෙසැම්බර් 26 ආවා කියලා ආගම්වලට නිග්‍රහ කරන්න එපා.(නදී)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 13 February 2013 04:09 PM

තමන්ට අමාරු නං ඉල්ලලා අස්වීම ඉතා හොද ගුණයක් . අපේ අයට හොද ආදර්ශයක්.(ස)

:       0       0

මංජු Tuesday, 12 February 2013 09:43 PM

නුවන් කට කට..!(නු)

:       0       0

උපුල් Wednesday, 13 February 2013 10:34 AM

නුවන් කියපු දෙය හරියට තේරුම් ගන්න බලන්න. ඒක අතීතයේ සිද්ද වෙච්ච ඇත්ත සිද්දියක් .(නදී)

:       0       0

අරුණ Wednesday, 13 February 2013 04:18 PM

ලෝක වාසින් දුකින් මිදේවා (දී)

:       0       0

සුනන්ද Tuesday, 12 February 2013 09:58 PM

නුවන් එහෙම හොද නැහැ.. පාප් තුමා කියන්නේ උතුම් නායකයෙක්..!(නු)

:       0       0

විරාජ් Wednesday, 13 February 2013 04:33 PM

පාප් තුමා කියන්නේ උතුම් නායකයෙක්. ස්වභාව ධර්මය කම්පාවෙන එක සාධාරණයි. නොදැන පාඨක අදහස් ලිවුවත් නොදැන ලිවුව නිසා ඔවුන්ට සමාව දුන මැනව. (නි)

:       0       0

දයාන් Tuesday, 12 February 2013 10:00 PM

මම සිංහල බෞද්ධයෙක් මම නුවන්ගේ අදහසට විරුද්ධයි..අපි සියළු ආගම්වලට ගරු කළ යුතුයි. !(නු)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 12 February 2013 10:06 PM

කිසිම ආගමකට ගරහන්න එපා.!(නු)

:       0       0

මේරි Wednesday, 13 February 2013 10:55 AM

අනේක ආගම් වලට නිගාකරන දම්මිලා, සමන්තලා වගේ අය තව කොච්චර ඇද්ද? (නි)

:       0       0

නුවන් Tuesday, 12 February 2013 10:11 PM

අයියෝ (දී)

:       0       0

මොහොමඩ් Wednesday, 13 February 2013 11:04 AM

එහෙනං ලංකාවෙ ගස් වලට කොච්චර අකුණු ගහනවද? ලංකාවෙ අයත් අකුණු ගහන ගහන සැරේට ඉල්ලා අස්වෙන්වා ඇති. (නි)

:       0       0

වසන්ත Tuesday, 12 February 2013 10:17 PM

හාස් කමක් වෙන්න ඇති (දී)

:       0       0

අරුණ Wednesday, 13 February 2013 11:18 AM

කොහොමද පාප්වහන්සේ තෝරා පත් කරන්නේ (දී)

:       0       0

සංජීව තුෂාර ගමගේ ඉතාලිය Tuesday, 12 February 2013 10:33 PM

අපි එකක් මතක තියාගන්න ඕන.. අද විදේශිකයෝ හැටියට හොදට වැඩකරලා ලංකාවට ඇවිත් ජීවත් වෙන්නේ රෝමෙ විකානුවට පිං සිදුවෙන්න.. මොකද වතිකානුව රෝමයේ නොතියෙන්න මේ ඉතාලියෙන් අපිව එලවලා ගොඩක් කල්.. මේ රජයෙන් අපව එළවන්න ගත්ත හැම පියවරක්ම නැවැත්තුවෙ පාප් තුමාගේ බලපෑමටයි..!(නු)

:       0       0

විජේ‍සේකර Wednesday, 13 February 2013 11:30 AM

තම ජාතියට ,ආගමට ආදරය කිරීම යනු අන් ජාතින්ට ,ආගම්වලට ගැරහීම් නොවේ....... (නි)

:       0       0

නුවන් Wednesday, 13 February 2013 11:30 AM

ඔබ වහන්සේට නිදුක් නිරෝගිකම ලැබේවා (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 12 February 2013 10:37 PM

සොබා දහම විනාශ කරන්න එපා.. අපේ අයත් බේරිලා ඉන්නෙ අකුණු සන්නායක නිසා..!(නු)

:       0       0

ජයී තිසර Saturday, 16 February 2013 03:11 PM

වර්ෂ 1706 ඇමෙරිකාවේ උපත ලැබූ "බෙන්ජමින් ප්‍රෑන්ක්ලින්"ට ස්තූති වේවා. ඔහු විසින් සොයාගනු ලැබූ අකුණු සන්නායක නිසා මේ දක්වා ලෝකයේ දස දහස් ගණන් ජීවිත බේරා ගැනීමට හැකිවිය.(නු)

:       0       0

කපිල Tuesday, 12 February 2013 11:51 PM

පියල් සමග මම එකගයි..!(නු)

:       0       0

අමල් වීරසිංහ Wednesday, 13 February 2013 12:35 AM

ආගම් වලට අපහාස වන ලෙස කතා කරන්න එපා..!(නු)

:       0       0

සනත්123 Wednesday, 13 February 2013 01:30 AM

උන් වහන්සේ ඉල්ලා අස් වුණේ අසනීප නිසා කියලයි කියන්නෙ. විදුලි කෙටීමයි අස්වීමයි සම්බන්ධයක් වෙන්නෙ කොහොමද? අකුණු සන්නායකයකට විදුලි කෙටීම මීට කලිනුත් මෙතන වෙලා ඇති. මෙතන තියෙන්නෙ අහම්බෙන් ගත්ත ලස්සන දර්ශණයක් විතරයි. (නි)

:       0       0

කුමුදු Wednesday, 13 February 2013 01:53 AM

අපි බලමු කවුද මීලග පාප් තුමා ලියලා (දී)

:       0       0

නලින්ද Wednesday, 13 February 2013 02:06 AM

දෙවැනි ලෝක යුද්ධය කාලයේ පොඩි දරුවන්ම අමු අමුවේ පුච්චලා මරද්දී කිසිම අකුණත් පාත් වුණේ නැහැනේ. (නි)

:       0       0

අතපත්තු Wednesday, 13 February 2013 02:21 AM

සංජීව මහත්තයෝ , වතිකානුව නිසා විදේශිකයින් ඉතාලියේ ඉන්නවා කියලා කොහෙද ලියලා තිටෙන්නේ. නීත්‍යෙනුකූලව ඕනෑම කෙනෙකුට මේ රටේ රැකියාවක් කරගෙන ඉන්න පුලුවන්.(නදී)

:       0       0

චන්දු Saturday, 16 February 2013 12:38 AM

ඖක එච්චර දෙයක් නෙමෙයි. එහෙනම් ලංකාති‍ලකෙට කොච්චර හෙණ වදිනවද? (නි)

:       0       0

සරසි Wednesday, 13 February 2013 12:37 PM

අපේ අය නිකන් කලබල වෙන්න අවශ්‍ය නැහැ. හැම ආගමකටම අපි ගරු කළ යුතුයි. (නි)

:       0       0

ලියනගේ Wednesday, 13 February 2013 06:00 AM

ඉතාලි ජාතිකයෝ මේ අකුනක් කොටපු එකක් ගැන කතාකරන්නේ නැහැ. බහුතරය කියන්නේ කලු ආසියාතික කෙනෙක් ඉන්පස්සේ පත්වෙයි කියලා. සුදු උනත් කලු උනත් මේ මිනිසුන් අපේ මිනිස්සු වගේ ඒවා මායිම් කරන්නේ නැහැ. ඒක හොද මනුෂ්‍යත්වයක්.(නදී)

:       0       0

සුනිල් Wednesday, 13 February 2013 07:18 AM

ඔන්න අපිටත් අසිරිමත් සිදුවීමක් පෙන්වන්න හොද වෙලාවක්. (නි)

:       0       0

තිලාන් Wednesday, 13 February 2013 07:27 AM

ඕක මොකක්ද අප්පා! (නි)

:       0       0

අජිත් Wednesday, 13 February 2013 07:33 AM

ඔබ වහන්සේ නිදුක් නිරෝගීව දිගු කාලයක් ජීවත් වේවා.(නදී)

:       0       0

දීප්ති Wednesday, 13 February 2013 07:57 AM

මෙයත් කැමරා ප්‍රයෝගයක් වෙන්න බැරිද ? (ස)

:       0       0

යොහාන් Wednesday, 13 February 2013 07:58 AM

ඔය අකුනෙන් අපේ දේව මාලිගාවට කිසිදු හානියක් නැහැ. ඒක තමයි හාස්තම් එහෙමත් නැත්නම් ප්‍රාතිහාර්ය කියන්නේ. ජෙසු කුරුසේ ගසා ඉන්දැද්දිත් දාරාණිපාත වර්ෂාවක් සමග අකුනු ගැහැව්වා. එතන හිටිය වරද කල නොකල කිසි කෙනෙකුට හානියක් වුනේ නැහැ. අන්න ඒ නිසා තමයි අදත් මහ සිකුරාදා දින යන්තමට හරි කලු කරලා වහින්නේ. ප්‍රසංසා වේවා ජේසුනි ඔබට. සමහර අය නොදැන පාඨක අදහස් ලිවිවත් නොදැන ලිවිව නිසා ඔවුන්ට සමාව දුන මැනව.(නදී)

:       0       0

දම්මි Wednesday, 13 February 2013 08:06 AM

නුවන් බලන විදිහ හරි. හිතන්න තරම් බුද්ධියක් නැති මොඩයන්ට ඒක වැරදි විදියට පෙනුනට අපි මොනවා කරන්නද? (ස)

:       0       0

දම්මි Wednesday, 13 February 2013 08:08 AM

වහිනවා අකුණු ගහනවා ඒවා ස්වාභාදහ‍ම, දෙවියන්ටවත් වෙනස් කරන්න බෑ. (ස)

:       0       0

සමන්ත Wednesday, 13 February 2013 08:06 AM

යමක් කියන්න කලින් හිතන්න. මතකද දෙසැම්බර් මාසයේ සුනාමි ඇවිත් කළ විනාශය(ස)

:       0       0

ඉෂාන් Wednesday, 13 February 2013 08:08 AM

පුදුමයි ඔයින් බේරුනා (ස)

:       0       0

අමල් Wednesday, 13 February 2013 01:59 PM

මේ තරම් අකුණු ගහලත් ලයිට් හොඳට තියෙන්නේ ඇයි? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 8 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 0 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 197 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 387 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 234 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 555 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38905 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site