දාපනේ එක් රැයකදී නිවාස කිහිපයක් කොල්ල කෑමේ සැකකරුවන් සොයා ගිය ඇඹිලිපිටිය පොලිසියේ නිල සුනඛ ‘රොකී’විදුලි පන්දමක ඉව ඔස්සේ කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරක් ගෙවා සබරගමු පළාත් මායිමද පසුකර දකුණු පළාතට ගොස් අපරාධකරු අල්ලා දුන්නේය.
‘‘රොකී‘ මීට පෙර අපරාධකරුවන් දෙසිය අනු දෙනකු සොයා දී ඇත. බැංකු කොල්ලයක් ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඇප ලැබු පුද්ගලයකු සිටි ගෙදරටම රොකී ගිය බව පොලීසිය කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සබරගමු පොලිස් බල්ලා දකුණේ හොරා අල්ලයි
පද්මිණි Thursday, 24 July 2014 12:04 PM
හොරු අල්ලන්න බල්ලන් යොදා ගන්න එක හොඳයි. නැත්නම් එක කෝල් (නි)
නෙහාරා Thursday, 24 July 2014 12:30 PM
රොකී, ඔයා නම් නියමයි (නි)
පෙරේරා Friday, 25 July 2014 06:13 AM
මනු ලෝකයේ මිනිසුන්ට වඩා රොකී නමැති සුනඛයා විශිෂ්ටයි. අගය කරමු. (නි)
ටිකිරි බණ්ඩාර Thursday, 24 July 2014 05:27 PM
ලංකාවේ සිද්ධවෙන කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් ගැන හෙව්වොත් "රොකී"ට වෙන වැඩක් නැතිවෙයි (නි)
මහසෙන් Friday, 25 July 2014 09:19 AM
එහෙම කරපු පොලිස් සුනඛයට සලකනවා මදි නේද ? අපරාධකාරයන් 290ක් අල්ලලා නැතුව ඇති ඔය ඉන්න එක පොලිස් ලොක්කෙක්වත්. (ස)
ගාමිණී - සිරි Thursday, 24 July 2014 09:38 AM
ඔච්චර ගමන් යන්න අවශ්‍ය නැහැ රොකී. යන්නකෝ ස්වාමියා සමග කොළඹ වරාය පැත්තට. කන්ටේනර් කීපයක් ඉව ඇල්ලුවා නම් බඩුම තමා. (නදී)
බමුණු Friday, 25 July 2014 10:28 AM
ඩී අයි ජී පොස්ට් එකක් බල්ලට දෙමුද? එ(අ)
නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 24 July 2014 10:33 AM
නවින තාක්‍ෂණය පරදන රොකීගෙ ඉව. (නදී)
අනුර Friday, 25 July 2014 12:12 AM
පොලිසියේ ප්‍රයත්නය අගය කරමි (නි)
පිටබැද්දර ජයා Thursday, 24 July 2014 10:44 AM
එ්කෙත් හැටි නේද ? කාකි සුට් එක දාගෙන ආණ්ඩුව රකිනවා ඇරෙන්න මේ වගේ දෙයක්වත් අල්ල ගන්න බැරි පොලිසියක්ද බොලේ අපිට ඉන්නේ ? (නදී)
විජේරත්න Thursday, 24 July 2014 10:51 AM
අනේ මේ වැඩ නිසා හොරෙකුටවත් නිදහසේ ඉන්න නැහැනේ. (නදී)
තිලා Friday, 25 July 2014 02:11 AM
බලු ප්‍රයත්නය අගය කරමි (නදී)
සමීර සාලින්ද Thursday, 24 July 2014 11:05 AM
පොලිසියට වඩා බල්ලා දක්ෂයි (නදී)
රංග Thursday, 24 July 2014 11:29 AM
කාකි සුට් එක දාගෙන හිටියට මෙයාලට ඉව නැහැ තියෙන්නේ උණ (නදී)