IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සබරගමු ලෙඩේ වැඩිවේ

හදිසියේ වසා දැමුණු සබබරගමු විශ්වවිද්‍යාලයයේ රැඳී සිටින සිසුන්ට වහාම විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් සහ නේවාසිකාගාරවලින් ඉවත්වන්නැයි අද නැවත දැනුම්දුන් බව ප්‍රකාශකයෙක් කියයි. ඔවුන් ඉවත් නොවන්නේනම් නේවාසිකාගාරවල සපයා ඇති ජල පහසුකම් කපා හැරීමට සිදුවන බවද ඔහු කියයි.

‘‘සිංහරාජ” පිරිමි නේවාසිකාගාරයට ශිෂ්‍යාවන් පැමිණීම නිසා එහි සිටි ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පොදු ගොඩනැගිලිවල නැවතී පරිපාලනයට බාධා කරතැයිද එම ප්‍රකාශකයා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු රසිඳු ජයසිංහ පැවසුවේ අද දහවල් වන විට ‘‘සිංහරාජ” පිරිමි නේවාසිකාගාරයේ සිටි ශිෂ්‍යාවන් ඉන් ඉවත්වූ බවයි. ඒ නිසා දැන් එම නේවාසිකාගාරයේ සිටින්නේ ශිෂ්‍යයින් බවත් පවසමින් පොලිසිය ගෙන්වා ශිෂ්‍යයින් මර්දනය කරන්නට සැරසෙන බව ඔහු කියයි.



අදහස් (0)

සබරගමු ලෙඩේ වැඩිවේ

නුවන් Monday, 06 October 2014 11:51 AM

අනේ මන්දා මේවා කොහොම කෙළවරවෙයිද කියලා (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 07 October 2014 01:32 AM

මේවා ඒ තරම් දුරදිග ගෙනියන්න ඕනෑ දේවල් නෙමෙයි. අපේ රටේ පොලිසිය දේශපාලුවන්ට යටයි. මේ හදන්නේ රටේ පන්ති භේදයක් හදන්නයි (නදී)

:       0       0

විජේ Monday, 06 October 2014 11:51 AM

පාලක පක්ෂය සමඟ සාකච්ඡා කර තාප්පය සාදාගන්න තෙක් නේවාසිකාගාර දෙක මාරුකරගත්තා නම් දවසක් හෝ කලින් මේ අය උපාධිය ලබාගන්නවා නේද? කැඳවුම්කරුවන් වැඩ කරවා ගැනීමේ දස්කම් පෙන්වන්නේනම් ගැටළු අවම වනු ඇත (නි)

:       0       0

ජොහාන් Monday, 06 October 2014 11:54 AM

ඔය තාප්ප කෑල්ල හදලා දැම්මා නම් ඉවරනේ. (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 07 October 2014 01:39 AM

ගරු ජනාධිපතිතුමනි, මේ ඇමතිවරු දෙන්නම අධ්‍යාපනය විනාශ කරනවා. රටේ අනාගතය වලපල්ලට යවනවා. ඒ නිසා තියෙන එකම විකල්පය මෝහන් ලාල් ග්‍රේරු මහතායි. ඔහුට මෙය බාර දෙන්න. එවිට රටට සෙතක් සැලසෙයි (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 06 October 2014 12:26 PM

තාප්පේ හැදුවා නම් කියාවි වහළය කොටයි කියලා. වහළ හැදුවොත් කියාවි ජනෙල් අඩුයි,වාතාශ්‍රය නැහැ කියලා. අපි නොදන්නා අන්තරේ! දෙමාපියනි, තමන්ගේ දරුවන් ප්‍රවේශම් කරගන්න.ඔවුන් කරන්නේ මොනවද කියලා හොයලා බලන්න. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 07 October 2014 02:57 AM

ජෙහාන් මහත්තයෝ, ටිකක් හොයල බලන්න සබරගමුවේ තරම් ආරක්ෂාවක් සහ නේවාසික පහසුකම් ගැහැණු ළමයින්ට වෙන කොහෙද තියෙන්නේ කියල. අනෙක් බොහෝ සරසවි වල පළමු වසරෙන් පස්සේ බෝඩින් හොයාගන්න සිද්ධ වෙනවා. මෙතන තියෙන්නේ තාප්ප ප්‍රශ්නයක් නෙමෙයි මහත්තයෝ. ඔහොම නෙමෙයි බකිංහම් මාලිගාව ඔතන හදල දුන්නත් මේ අය ඒකෙත් අඩුවක් කියනවා. (නදී)

:       0       0

රෝහණ‍ Monday, 06 October 2014 12:54 PM

බන්දුල කවදාද කඩේ යන එක නවත්වන්නේ? (නි)

:       0       0

ශිරන්ත Thursday, 21 May 2015 04:13 AM

ඉක්මනින් සුව කල යුතුයි (නදී)

:       0       0

සිරිමෙවන් Monday, 06 October 2014 02:05 PM

නැහැ, බන්දුල මෙතැනදී කඩේ ගියත් නොගියත් ඇත්ත තමයි කියලා තියෙන්නේ. (නි)

:       0       0

ජොහාන් Monday, 06 October 2014 03:26 PM

පෙරේරා මහත්තයෝ ඔයාගේ දුව කීවානම් "තාත්ති ගේට්ටුව වහන්න" කියල ඔයා කියනවාද "කෙල්ලේ උඹ දොර වහ ගනින්" කියලා, ඒ වාගේ ඔය ගෑනු ළමයිනුත් අපේම දැරියෝ අද කාලේ ගැහැණු ළමයින්ගේ ආරක්ෂාව කොච්චර වැදගත්ද? ඔය තාප්ප කෑල්ලක් ඔයතරම් බරපතල ප්‍රශ්නයක් කරවලා දරුවන්ගේ අද්ධ්‍යාපනය පස්සට දාන්න තරම් දෙයක්ද? (අ)

:       0       0

සත්‍යපාල Tuesday, 07 October 2014 06:42 AM

ඇත්තටම නේවාසිකාගාර වටා තාප්ප හදලා දෙන්න කියන්නේ ලොකු අර්ථයක් ඇතිවයි. ඒ වගේම තමයි තාප්පය හදලා නොදෙන්නෙත් ලොකු අර්ථයක් ඇතිවයි. තාප්පය හදන්න කියන්නේ හොරුන්, රස්තියාදුකාරන් වගේම පාලකයන්ගේ මැර කල්ලි වලින් ආරක්ෂා වෙන්න ශිෂ්‍යාවන්ට උවමනා නිසා. පාලකයන් මේක සාදා නොදෙන්නෙත් තමන්ට උවමනා වෙලාවට මැරකල්ලි යවලා සිසුන් මර්ධනය කරන්න පහසුවෙන්න ඕන නිසා. මේක අපේ බන්දුල මහත්තයා වගේ මොලය උඩ වාඩි වෙලා ලියන අයගේ මොලයට එන්නේ නැහැ. (නදී)

:       0       0

සේන Monday, 06 October 2014 10:21 AM

මේවත් මහා ලොකු ප්‍රශ්නද? ළමයින් ගෙන් මොනාද ඕන කියලා අහලා ඔය කියන තාප්පේ හදලා දුන්නා නම් ඉවරනේ. හැම තැනම ඇමතිවරුන්ගේ මහන්තත්ත කමයි උද්දච්ච කමයි පෙන්නන්න ඕනද? (නදී)

:       0       0

ගයාන් Tuesday, 07 October 2014 08:39 AM

මේවා විශ්ව විද්‍යාලද, සටන් බිම්ද ? ගියේ ඉගෙන ගන්නද , විප්ලව කරන්නද ? බාගෙට ඉගෙන උපාදිය අරන් පිටවුණාම විප්ලව ඉවරයි. ඊට පස්සේ දනවාදේ. ජවිපේ සිසු ඔලු කුරුවල් කරලා. අලුත් පාක්ෂිකයන් හදන්න හදනවා. (නදී)

:       0       0

සහන් Monday, 06 October 2014 09:47 PM

හැම ගැහැණු ළමයෙක් වටාම පොඩි තාප්ප කෑල්ලක් බැන්ඳා නම් හරි (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 06 October 2014 11:10 AM

මේ ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ රටේ ලියා පදිංචි ඡන්ද නාම ලේඛනයේ නම තියෙන උදවිය. ඉල්ලන සාධාරණ දේවල් ඉටු කර දීලා ජාම බේරා ගැනීම තමා නුවණට හුරු (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 102 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 448 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 97 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 482 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 306 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 875 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site