IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සබරගමු සේවක දෙන්නෙක් සැකපිට

සරබගමු  සරසවි සිසුන්ගේ පඹහින්න අට්ටාලය පසුගිය ඔක්තෝබර 11 වැනි දා වෙඩි තැබීයැයි සැකපිට සරසවි අනධ්‍යයන සේවකයෝ දෙදෙනෙක් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මීට පෙර අත්අඩංගුවට ගත් පස් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

 

 

 



අදහස් (0)

සබරගමු සේවක දෙන්නෙක් සැකපිට

සෙනරත් Tuesday, 28 October 2014 09:02 AM

පහුගිය අවුරුදු 20 ක 25 ක ඔයවගේ කැගහපු කට්ටිය දැන් ඉන්නවා ඇත්තේ රජයේ හොද තනතුරු වල හරි දේශපාලනයේ හරිනේ. එයාලගේ අරමුණ උනේ මේ රට හරිමගට ගන්නනේ, එමනිසා පුද්ගලික අංශයේ නැතුව ඇති සුලුකොටසක් ඇරෙන්න. එත් කෝ මේ රටේ වෙච්ච කිසිම වෙනක් නැනේ ඔය කැගහපු කට්ටිය ලොකුතනතුරුවලට ආවකියල. (ර)

:       0       0

කමල් Tuesday, 28 October 2014 10:04 AM

ඇත්තටම දැන් මේ අට්ටාල ප්‍රශ්නය ඉක්මනට විසඳ ගත්ත නම් හොඳයි. මේ සරසවියේ ඉගෙන ගන්න උවමනාව තිබෙන ළමයින්ට වත් ඒ වැඩේ කරගන්න ඉඩ සලසලා. මේවා ලෝකය හිනස්සන විහිලු. (දිල්)

:       0       0

කාන්ති Tuesday, 28 October 2014 10:13 AM

ඇත්තටම මේ ළමයින්ගේ දෙමව්පියන් ට මේ ගැන වගකීමක් තිබෙනවා. ඉගෙන ගන්න සරසවියට ආපු ගමන් දැන් මගේ ළමයා හරිම උගතා කියලා එයාට උපදෙස් දෙන්න තත්ත්වයක මම නැහැ කියලා හිතා ගන්නවද මන්දා .ඉඳහිටවත් ළමයා ඉගෙන ගන්න ඇවිත් මොනවද කරන්නේ කියලා සොයල බැලුවොත් නරකද ?(හේ)

:       0       0

සාන්ත Tuesday, 28 October 2014 05:23 AM

හරිම සතුටුයි. (ස)

:       0       0

ගයාන් Tuesday, 28 October 2014 06:34 AM

සබරගමුව මුදා නොගත් ප්‍රදේශයක්ද? ඔය බොරුවට දඟලන අය ගහල එලවන්න ඕන. දෙමාපියොත් එක්කම.තාම එකෙක් මලේ නැහැ ජාත්‍යන්තරයට ගෙනියන්න. (ස)

:       0       0

ධම්ම Tuesday, 28 October 2014 06:35 AM

සෑම උසස් අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිටම ස්ථිර අට්ටාලයක් අටවා දෙන ලෙස උපවාසවල වටිනාකම දන්නා නිවාස ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමු. එවිට අවශ්‍යය අයට අවශ්‍යය වෙලාවක පැමිණ උපවාස කල හැක. (ස)

:       0       0

දිනේෂ් Tuesday, 28 October 2014 07:16 AM

අනේ ඔව් . ගහල දෙමු අට්ටාලයක්. අපි ගෙවන බදු සල්ලි වලට අමතරව සම්මාදමක් කරලා හරි ඒක කරලා දෙමු. එතකොට ඉල්ලීම් විතරක් නෙවෙයි ගර්ල් ෆ්‍රෙන්ඩ් තරහ වුනත් ඇවිත් කාට කාටත් බැරිය ඕකේ නැගිලා හැමෝටම පේන්න උපවාස කරන්න. මේ රටේ අනිත් මිනිස්සුන්ට පිස්සු නැති නිසා හොඳයි. (අ)

:       0       0

දිල් Tuesday, 28 October 2014 07:22 AM

අනේ අම්මපා අපේ රටට වෙන වැඩක් නැද්ද මේ අට්ටාලයක් ගැන වද වෙනවා ඇරෙන්න ? රටේ ඕන තරම් වෙනත් වැදගත් ප්‍රශ්න තිබෙනවා. අර බෝම්බ පිපිරෙන කාලයේ මේ අට්ටලකාරයෝ කොහෙද හිටියේ ? යන්තම් රටේ නිදහසක් ඇවිල්ල ඔලුව ඉස්සුවා විතරයි. නිදහස් අධ්‍යාපනය දඩ මීම කරගෙන, ඉගෙන ගන්න කෙනෙකුටවත් ඉගෙන ගන්න දෙන්නේ නැහැ. (ර)

:       0       0

ගාමිණී Tuesday, 28 October 2014 07:25 AM

මෙයාල මෙහෙම අට්ටාල වලට වෙලා කෑ ගැහුවේ නැත්නම් ඔයාලට මෙහෙම කොම්මෙන්ට් කරන්නවත් වෙන්නේ නෑ. (ර)

:       0       0

රුවන් Tuesday, 28 October 2014 07:26 AM

දැන් මොකද්ද මේ විහිලුව ? රටේ වෙන තැනක කිසිම අනවසර ඉදිකිරීමක් බැහැ. දුප්පත් මිනිහෙක් පාර අයිනේ පෙට්ටි කඩයක් දාගෙන බඩට කන්න රස්සාවක් කලත් ඒක කඩනවා. එහෙම තියෙද්දී මේ අට්ටාලයක් අල්ල ගෙන මැරෙන්න යනවා. (ස)

:       0       0

භානු Tuesday, 28 October 2014 07:30 AM

මේක හිතා ගන්න බැරි දෙයක්. සාමාන්‍යයෙන් අනධ්‍යයන සේවකයන්ව සරසවි සිසුන් හොඳට අඳුනනවා. ඒ නිසා ඒ අවධානම අරගෙන මෙහෙම වැඩක් කළා කියල හිතන්න අමාරුයි. කාගේ හරි පිටින් මේ කරුමය ගියාද දන්නේ නැහැ. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 28 October 2014 07:38 AM

අර වෙන් කරන්න කියන 6% කොටසක් වැය කරලා මහවිරු සිසු උපවාස අට්ටාලය කියල කොන්ක්‍රීට් වලින්ම අට්ටාලයක් කට්ටියට විශ්ව විද්‍යාල ඉස්සරහින් හදල දෙමු..එතකොට ඉගෙන ගන්න කැමති එවුන්ට ඇතුලට ගිහින් ඉගෙන ගන්න පුළුවන්..උපවාස කරන එවුන්ට එතනට වෙලා උපවාස කරන්න පුළුවන්..ඊටත් අමතරව ඔය හයෙන් මේ අයට සැම සරසවියකම දේශපාලන මුලස්තානයක් පවත්වාගෙන යන්න ප්‍රතිපාදන වෙන්කරලා පුර්නකාලිනව දේශපාලනය කරන අයට නඩත්තුව සදහා දීමනාවකුත් ලබා දෙමු.. (ස)

:       0       0

මංගලි ෆොන්සේකා Tuesday, 28 October 2014 07:53 AM

ඒ කියන්නේ සරසවි අනධ්‍යයන සේවකයෝ ළගත් තුවක්කු තියෙනවා කියන එක.හැමෝළගම ආයුධ දැන් බලනකොට පොලිසිය නෙමේ වෙඩි තියල තියෙන්නේ (දිල්)

:       0       0

ලලිත් Tuesday, 28 October 2014 07:55 AM

මේ අට්ටාල නඩුව කවදාද ඉවර වෙන්නේ ? සාමාන්‍ය මිනිහෙකුගේ ගෙයක් දොරක් ගිනි ගත්ත නම්, චණ්ඩින් ඇවිල්ලා කැඩුවා නම් මෙහෙම අවධානයක් තිබෙනවද ? (දිල්)

:       0       0

ජනිත් Tuesday, 28 October 2014 08:00 AM

මේ කාලේ කන වැඩේ කවද්ද ඉවරවෙන්නේ ? ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන ගන්නත් නැහැ. (දිල්)

:       0       0

ලාලිනි Tuesday, 28 October 2014 08:05 AM

මේ දේවල් ගැන දෙමව්පියන්ටත් වගකීමක් තිබෙනවා. මගේ දරුවා සරසවියේ . මම මගේ ළමයාට කියල තියෙන්නේ රට හදන්න යන්න කලින් තමන් ඉගෙනීම සම්පුර්ණ කරගෙන ඊට සුදුසු තත්වයකට එන්න කියලා. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1552 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1644 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1260 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1919 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 578 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 280 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site